දැන් මාස 4ක වගේ ඉදන් articles දානව. හැම එකක්ම වගේ 1000+ words. tech articles ඒත් මුල් articles ටික විතරයි index වෙලා තියෙන්නෙ. google වල තමා මේ case එක. bing වල එහෙම සමහර keywords වල මගෙ articles first page එකෙත් තියේ. කොහොමද google වලට index කරවන්නෙ මගෙ සයිට් එක?
