මචන් මට පොඩි ප්රශ්න වගයක් තියෙනවා දන්නා එකෙක් මේ ටික පොඩ්ඩක් කරන විදිහ පැහැදිලි කරගෙන යමල්ලකෝ



1. අපි හදන software එකක trial version එකක් දෙන්නේ කොහොමද? ( software එක දවස් ගානකින් expire වෙන්න හදන විදිහ, දවස් ගාන ඉවර වෙලා software එක uninstall කරලා ආපහු install කරත් trial එක expire වෙලා තියෙන්න ඕනේ )
2. Software එක active වෙන්න activation code එකක් දෙන්නේ කොහොමද? ඒ code එක දීල active කරාම ඒක අවුරුද්දක් valid වෙන්න ඕනේ අවුරුද්දකින් expire වෙලා ආපහු activation code එකක් ඉල්ලන්න ඕනේ.
3. System එකේ version කිහිපයක් තියෙනවානම් system එකට enter කරපු code එකෙන් මේක මොන version එකට අදාළ code එකක්ද කියල detect කරලා ඒ version එකට අදාළ features විතරක් enable වෙන්න හදන්නේ කොහොමද?
4. System එකට updates යවන්නේ කොහොමද? client internet connect උනාම auto ම update check කරලා update තියෙනවනම් client ගෙන් අහන්න ඕනේ update කරන්නද කියල client ok දුන්නම update වෙන්න ඕනේ.

මොකද ඔය ප්රශ්නෙ ආපු පළවෙනි එකා උඹ නෙමේනේ 
