uba domain ekata adalava config file ekak create kare nethnam me vageමචන් අපි site-enabled කියලා කොහොමද බලා ගන්නේ. site-enabled ekei site-available එක ඇතුලෙයි files එකක් වගේ තියනවා. මේවගේ ඇතුලේ ගොඩක් configs තියෙනවනේ
sudo vi /etc/nginx/sites-available/elakiri.com
sudo ln -s /etc/nginx/sites-available/elakiri.com /etc/nginx/sites-enabled/
default use karapan prashnayak na
/etc/nginx/sites-available - > vi default