How to believe something!

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
Do not believe in anything simply because you have heard it.

Do not believe in anything simply because it is spoken and rumored by many.

Do not believe in anything simply because it is found written in your religious books.

Do not believe in anything merely on the authority of your teachers and elders.

Do not believe in traditions because they have been handed down for many generations.

But after observation and analysis, when you find that anything agrees with reason and is conducive to the good and benefit of one and all, then accept it and live up to it.”

-Gautama Buddha-
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
මෙන්න නියම ආගමික නිදහස. :D

මිනිසා සතු ශක්තියටත් බුද්ධියටත් නියම ගරුත්වය.:D

අන්ධ විශ්වාසයේ සහ අවබෝධයෙන් ඇති කර ගන්නා ශ්‍රද්ධාවේ වෙනස. :D
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මෙන්න නියම ආගමික නිදහස. :D

මිනිසා සතු ශක්තියටත් බුද්ධියටත් නියම ගරුත්වය.:D

අන්ධ විශ්වාසයේ සහ අවබෝධයෙන් ඇති කර ගන්නා ශ්‍රද්ධාවේ වෙනස. :D

yeah;):D
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
Do not believe in anything simply because it is found written in your religious books.

මෙහෙම කළොත් අපායෙ යන්න වෙනව කියලනෙ සමහර ආගම් වල උගන්වන්නෙ. හේතුව, මෙහෙම නිදහසක් දුන්නනම් මිනිස්සු සත්‍යය දැකල පොත අතාරිනව. :lol: එහෙම වුණොත් ආගමික බිස්නස් එකට පාඩුයි.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
Do not believe in anything simply because it is found written in your religious books.

මෙහෙම කළොත් අපායෙ යන්න වෙනව කියලනෙ සමහර ආගම් වල උගන්වන්නෙ. හේතුව, මෙහෙම නිදහසක් දුන්නනම් මිනිස්සු සත්‍යය දැකල පොත අතාරිනව. :lol: එහෙම වුණොත් ආගමික බිස්නස් එකට පාඩුයි.

exactly...budu hamuduruwo keewane unwahanse keewath kisdeyak wishwasa karan epa kiyala....apima nuwanin awabodha karaganna oni...:)
 
ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,339
    754
    113
    ඔලුව අතගාන්නෙවත් නැතුවම කනේ පාරක් දීලා වගේ..හී හී..:lol:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඕක කරන්න ටිකක් "මේක" තියෙන්න එපැයි... :D
     
    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    Kalama Sutta

    The Buddha said so in the Kalama Sutta. All must read it again and again, understand it and follow it.

    This is true freedom of thought in its noblest form. Don't believe in anything just because the Buddha Himself said so or teachers, parents, elders or scriptures said so. Use your own brain ( if only you have one). :cool: Don't believe in anything on mere faith.

    No other founder of any religion has ever taught this kind of thing.
     
    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0
    Do not believe in traditions because they have been handed down for many generations.

    But after observation and analysis, when you find that anything agrees with reason and is conducive to the good and benefit of one and all, then accept it and live up to it.”

    -Gautama Buddha-

    :):)

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Do not believe in traditions because they have been handed down for many generations.

    අපේ අය ඒකමයි කරන්නේ...මොකද ඉතං ඒවා සංස්කෘතියෙ තියෙන නිසා බදාගෙන ඉන්න එපැයි!;)