Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How to build a house with 7 perches?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙදරට යට කරන්න පුළුවන් උපරිම budgetඑක කීයද?

දෙවෙනි තට්ටුවෙ වහලෙ තනිකරම slab එකක් දාන්න එපා මචන් ඒකට තව වහලයක් ගහන්න වෙනව. උඩ cricket ගහන්න badminton ගහන්න වගේ තව එකක් එහෙම දාන්න ඕනෙනම් වගේ ඕන මගුලක් කරතැහැකි හැබැයි එහෙම කලොත්. පොඩි බබාල එහෙම ඉස්සරහට එනවනම් ඉතින් perch 7ක පොඩි කෑල්ලක් එක්ක ගෙයක් මටනම් මදි ඒ වගේ තනිකර 3 වෙනි තට්ටුවට වහලයක් ගහල තියගන්නව මමනම්. ඒත් සාමාන්‍යයෙන් master bedroom එක, සහ අනික් room උඩ එකට ලුණුමිදෙල්ල finishing වහලයක් තියනවනම් ලස්සනයි. ඉන්නත් ආසයි ස්ලැබ් එකක් තියනවට වඩා. ඒක උඹේ කැමැත්ත. party දාන්න, සරුංගල් යවන්න වගේ වැඩ වලටනම් 3 වෙනි තට්ටුව සම්පූර්නයෙන්ම ස්ලැබ් එකක් දාන්නැතුව පොඩි කොටසක් (සාමාන්‍ය කාමරේක floor area එක වගේ) ස්ලැබ් එකක් දාල ඒකට උඩින් ඔය ලස්සන ලස්සන ප්ලාස්ටික් වහලවල් දැන් තියන එකක් දාගත්තනම් හරි. ඒකත් දෙවෙනි තට්ටුවේ කාමර වලට finishing වහලෙ තියල. දැන් ගොඩක් අය එහෙම කරනව.

slab එකක් දානවනම් කොහොමත් නිකන් තියන්න්න බැ. අර ඉස්සෙල්ල එක member කෙනෙක් කිව්වත් වගේ concrete දවල් තිස්සෙ ඉර බහිනකන් ඉර එළිය උරාගන රෑ තිස්සෙ ඒ උරාගත්ත රස්නෙ පිට කරනව. රෑට කාමර වලට රස්නෙයි. අනික concrete යකඩ වගේම රත් වුණහම ප්‍රසාරණය වෙනව.ඒක නිසා කාලයක් ගිහාම දෙවෙනි තට්ටුවේ බිත්තිය slab එක තියන තැනින් හරහට ඉරි තලල crack වෙනව. ඊට පස්සෙ සදා අනාතයි.

මගෙ අදහසනම් උඩ කාමර 2 ක් තියන්නැතුව කාමර 3 කුයි (master bedroom එකත් ඇතුළුව) යට visitors room එකයි දානවනම් හරි. සල්ලි නැත්තන් සල්ලි හම්බෙනකන් ඉඳල හරි. ළමයි එක්කෙනෙක් විතරක් plan කරන් ඉන්නවනම් උඩට කාමර 2ක් ඇති.

මේ වගේ ගොඩක් වීදුරු බිත්ති ගහනවනම් යන වියදම වැඩියි ඔතන සම්පූර්ණ බිත්තියක් ගහනවට වඩා. කණු දාන්න ඕනෙ තව හෙන ගණන්. ඒත් ඉතින් ලස්සනයි තව උදේ ඉඳන් ඉර බහිනකන් දාන්න ඕනෙම නෑ.

3 වෙනි තට්ටුවට(2nd floor = rooftop) slab එකක් වගේ වදිනවනම් foundation එහෙම හයියට දාන්න වෙනව. තව concrete කණු එහෙම දාන්න වෙයි. ඒකට ඉතින් තව ගාණක් යට වෙනව. තට්ටු 2යි වහලයයි විතරක් නම් කණු දාන්නැතුව අඩු මුදලකට වැඩේ කරගන්න පුළුවන්. එහෙම වුණොත් අර ඉතිරි වෙන මුදල උඩ තට්ටුවෙ කාමර ගාණ 2 , 3 කරවන යොදවන්න පුළුවන්. උඹේ සහ ගෙදර ඉස්සරහට ජීවත් වෙන්න ඉන්න කට්ටියගේ කැමැත්ත මත තමයි ඉතින් තීරණය කරන්න ඕනෙ. ජීවිත කාලයක් ඉන්න ගෙදරනෙ.

හොඳ chartered architect කෙනෙක් අල්ලල වැඩේ කරන්න. ගෙදර ඉන්න අයගෙ අදහස් වලට අනුව තමා ගෙදර architecture එක තියන්න ඕනෙ. එතනට ගිහිල්ල කටින් කිව්වට අදහස් එන්නෙ නෑ. මාසයක් තිස්සෙ වත් එක එක ගෙවල් වල photos එහෙම බලල තමන්ට කැමති කොටස් එහෙම අරන් ෆයිල් එකක් හදන් යන්න. එතකොට තමන්ට ඕන දේ හරියටම architect ට තේරුම් ගන්න පුළුවන්. තව chartered civil engineer කෙනෙක්ට plan එක ගෙනිහිල්ල දීල බලන්න ගෙදර structural stability එක හරිද තව වෙනස් වෙන්න ඕනෙද කියල.

[QUOTE="hancok, post: 17445786, member: 119642"] [SIZE="5"][COLOR="Red"]ගෙදරට යට කරන්න පුළුවන් උපරිම budgetඑක කීයද?[/COLOR][/SIZE] [SIZE="4"] දෙවෙනි තට්ටුවෙ වහලෙ තනිකරම slab එකක් දාන්න එපා මචන් ඒකට තව වහලයක් ගහන්න වෙනව. උඩ cricket ගහන්න badminton ගහන්න වගේ තව එකක් එහෙම දාන්න ඕනෙනම් වගේ ඕන මගුලක් කරතැහැකි හැබැයි එහෙම කලොත්. පොඩි බබාල එහෙම ඉස්සරහට එනවනම් ඉතින් perch 7ක පොඩි කෑල්ලක් එක්ක ගෙයක් මටනම් මදි ඒ වගේ තනිකර 3 වෙනි තට්ටුවට වහලයක් ගහල තියගන්නව මමනම්. ඒත් සාමාන්‍යයෙන් master bedroom එක, සහ අනික් room උඩ එකට ලුණුමිදෙල්ල finishing වහලයක් තියනවනම් ලස්සනයි. ඉන්නත් ආසයි ස්ලැබ් එකක් තියනවට වඩා. ඒක උඹේ කැමැත්ත. party දාන්න, සරුංගල් යවන්න වගේ වැඩ වලටනම් 3 වෙනි තට්ටුව සම්පූර්නයෙන්ම ස්ලැබ් එකක් දාන්නැතුව පොඩි කොටසක් (සාමාන්‍ය කාමරේක floor area එක වගේ) ස්ලැබ් එකක් දාල ඒකට උඩින් ඔය ලස්සන ලස්සන ප්ලාස්ටික් වහලවල් දැන් තියන එකක් දාගත්තනම් හරි. ඒකත් දෙවෙනි තට්ටුවේ කාමර වලට finishing වහලෙ තියල. දැන් ගොඩක් අය එහෙම කරනව. slab එකක් දානවනම් කොහොමත් නිකන් තියන්න්න බැ. අර ඉස්සෙල්ල එක member කෙනෙක් කිව්වත් වගේ concrete දවල් තිස්සෙ ඉර බහිනකන් ඉර එළිය උරාගන රෑ තිස්සෙ ඒ උරාගත්ත රස්නෙ පිට කරනව.:yes: රෑට කාමර වලට රස්නෙයි. අනික concrete යකඩ වගේම රත් වුණහම ප්‍රසාරණය වෙනව.ඒක නිසා කාලයක් ගිහාම දෙවෙනි තට්ටුවේ බිත්තිය slab එක තියන තැනින් හරහට ඉරි තලල crack වෙනව. ඊට පස්සෙ සදා අනාතයි.:baffled::baffled: මගෙ අදහසනම් උඩ කාමර 2 ක් තියන්නැතුව කාමර 3 කුයි (master bedroom එකත් ඇතුළුව) යට visitors room එකයි දානවනම් හරි. සල්ලි නැත්තන් සල්ලි හම්බෙනකන් ඉඳල හරි. ළමයි එක්කෙනෙක් විතරක් plan කරන් ඉන්නවනම් උඩට කාමර 2ක් ඇති. [IMG]http://cdn.freshome.com/wp-content/uploads/2013/03/modern-residence-rehabilitation-exterior-600x613.jpg[/IMG] මේ වගේ ගොඩක් වීදුරු බිත්ති ගහනවනම් යන වියදම වැඩියි ඔතන සම්පූර්ණ බිත්තියක් ගහනවට වඩා. කණු දාන්න ඕනෙ තව හෙන ගණන්. ඒත් ඉතින් ලස්සනයි තව උදේ ඉඳන් ඉර බහිනකන් දාන්න ඕනෙම නෑ. 3 වෙනි තට්ටුවට(2nd floor = rooftop) slab එකක් වගේ වදිනවනම් foundation එහෙම හයියට දාන්න වෙනව. තව concrete කණු එහෙම දාන්න වෙයි. ඒකට ඉතින් තව ගාණක් යට වෙනව. තට්ටු 2යි වහලයයි විතරක් නම් කණු දාන්නැතුව අඩු මුදලකට වැඩේ කරගන්න පුළුවන්. එහෙම වුණොත් අර ඉතිරි වෙන මුදල උඩ තට්ටුවෙ කාමර ගාණ 2 , 3 කරවන යොදවන්න පුළුවන්. උඹේ සහ ගෙදර ඉස්සරහට ජීවත් වෙන්න ඉන්න කට්ටියගේ කැමැත්ත මත තමයි ඉතින් තීරණය කරන්න ඕනෙ. ජීවිත කාලයක් ඉන්න ගෙදරනෙ. හොඳ chartered architect කෙනෙක් අල්ලල වැඩේ කරන්න. ගෙදර ඉන්න අයගෙ අදහස් වලට අනුව තමා ගෙදර architecture එක තියන්න ඕනෙ. එතනට ගිහිල්ල කටින් කිව්වට අදහස් එන්නෙ නෑ. මාසයක් තිස්සෙ වත් එක එක ගෙවල් වල photos එහෙම බලල තමන්ට කැමති කොටස් එහෙම අරන් ෆයිල් එකක් හදන් යන්න. එතකොට තමන්ට ඕන දේ හරියටම architect ට තේරුම් ගන්න පුළුවන්. තව chartered civil engineer කෙනෙක්ට plan එක ගෙනිහිල්ල දීල බලන්න ගෙදර structural stability එක හරිද තව වෙනස් වෙන්න ඕනෙද කියල. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom