How to build a house with 7 perches?

Aug 17, 2014
1,670
131
0
Yaluwane,

Mata kiyanna puluwanda 7 perches idamak gaththoth, eken 3 bed room two stories house ekak hadanna puluwanda kiyala. Podi garden ekakuth ona.

Idea eka mehemai,

Upstairs - 3 Bedrooms + 1 Toilet
Ground floor - Kitchen, Living & Dining area, one Toilet and car park

Oyalage ideas monada?
 
Last edited:

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
Upstairs - 3 Bedrooms + 1 Toilet
Ground floor - Kitchen, Living & Dining area, one Toilet and car park

Oyalage ideas monada?


Upstairs - 2 Bedrooms + Living Area + 1 Bath
Ground Floor - 1 Bedroom + Living Area + 1 Bath + Kitchen

ඔහොම හොද නැද්ද බන්? කාමර 3ක්ම උඩ දැම්මම කාමර වලට බාතරුම් අනුපාතෙ ගැලපෙන් නැ වගේ :lol: අනික බන් යට තට්ටුවම රැට හිස් උනාම අප්සට් නැද්ද? :eek:
වයසක කෙනෙක්ට උනත් නැත්තන් නිදාගන්න උඩටම නගින්න වෙනවා නේද?
 
Last edited:

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
Yaluwane,

Mata kiyanna puluwanda 7 perches idamak gaththoth, eken 3 bed room two stories house ekak hadanna puluwanda kiyala. Podi garden ekakuth ona.

පොඩ්ඩක් චෙක් කරපන් උබ ඉන්න පැත්තේ ගෙයක් හදන්න අවසර ගන්න අඩුම පර්චස් කියක් ඕනෙද කියලත්. මේක පැත්තෙන් පැත්තට වෙනස් වෙනවා :yes:
 

Gayantha123

Active member
  • Jun 18, 2011
    222
    84
    28
    Upstairs - 3 Bedrooms + Living Area + 1 Bath
    Ground Floor - 2 Bedroom + Living Area + 1 Bath + Kitchen

    Ape Kalin Gedara tibune Ohomai .. garage 1k , Podi Garden 1k Samaga
    Rooms 3 k Godak Lokui , 2k Samanya ....

    Tawa 1k Me Gedara balcony 2 Sides Walinma Tiyanawa
    Oya Ida Wadith Ekka , Hoda Gruha Nirmana Shilpiyek Alla Ganna
     
    Last edited:

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මන් ඉන්න Area එතේ ඉඩම් හෙන ගනන්. ගොඩක උන් ගන්නෙ purchase 7 වගේ ඉඩම්.
    අපේ පැත්තෙත් එක එක style එකට ගෙවල් හදල තියෙනවා.
    ගොඩක් උන් කරන්නෙ මුලු ඉඩමෙම ගේ හදනවා. no balcony, no windows. නිකන් fortress එකක් වගේ. ඇතලෙන් ගානට air එක එන විදිහට හදාගෙන තියෙනවා.

    Upstairs - 2 Bedrooms + 1 Toilet
    Ground floor - Kitchen, Living & Dining area, one bedroom,one Toilet and car park

    මේක balance මචන්.
    උඩ slab එක දානවනම් පොඩි ගස් වවන්නත් එකක් space එක හදා ගනින්. නැත්නම් 2nd floor එකේ ඉන්න උන්ට රෑට ඉන්න බැරිවෙයි රස්නෙට.
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    Upstairs - 3 Bedrooms + Living Area + 1 Bath
    Ground Floor - 2 Bedroom + Living Area + 1 Bath + Kitchen

    Ape Kalin Gedara tibune Ohomai .. garage 1k , Podi Garden 1k Samaga
    Rooms 3 k Godak Lokui , 2k Samanya ....

    බඩම කොච්චර ලොකුද?​
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    puluwan ban..hoda waddekwa hoya gena ada ganina....Perch1 ka unath geyak gahanda puluwan ban

    1 perch වලනන් ගෙයක් හදන්න බැහැ බන් :rofl::rofl:
    නිකන් මිනිස්සු නොමග යවන්නෙපා :rofl::rofl:


    බඩම කොච්චර ලොකුද?


    බඩම? උඹට මොකටෑ උගේ බඩේ size එක?:baffled::baffled:


    පර්චස් 7කට හොඳම ගෙයක් ගහන්න පුළුවන් මචන්. හොඳ designer/architect කෙනෙක් හොයාගනින්. උඹට ඕනේ විදිහ කියල design එක ගහන්න දීපන්. :yes::yes:

     
    Aug 17, 2014
    1,670
    131
    0

    උඩ slab එක දානවනම් පොඩි ගස් වවන්නත් එකක් space එක හදා ගනින්. නැත්නම් 2nd floor එකේ ඉන්න උන්ට රෑට ඉන්න බැරිවෙයි රස්නෙට.

    මේ සිද්දිය මට තේරුනේ නැහැ :(
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මේ සිද්දිය මට තේරුනේ නැහැ :(

    මෙහෙමයි මචන්..... slab එක දවල් වෙද්දි හොදට රත් වෙනවා. හවස්වෙද්දි රස්නෙ හිමිට පහලට බහිනවා කොනක්‍රීට් එකෙන්.. ගේ ඇතුලට අනවශ්‍ය රස්නයක් එනවා ඒක නිසා. ඔය කට්ට මන් හොදට කාල තියෙන්නෙ.
     
    Aug 17, 2014
    1,670
    131
    0
    මෙහෙමයි මචන්..... slab එක දවල් වෙද්දි හොදට රත් වෙනවා. හවස්වෙද්දි රස්නෙ හිමිට පහලට බහිනවා කොනක්‍රීට් එකෙන්.. ගේ ඇතුලට අනවශ්‍ය රස්නයක් එනවා ඒක නිසා. ඔය කට්ට මන් හොදට කාල තියෙන්නෙ.

    එතකොට මොකක්ද ඔය මචන් මෙතන කියල තියෙනේ කරන්න කියල..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මේ සිද්දිය මට තේරුනේ නැහැ :(

    ගෙදරට යට කරන්න පුළුවන් උපරිම budgetඑක කීයද?



    දෙවෙනි තට්ටුවෙ වහලෙ තනිකරම slab එකක් දාන්න එපා මචන් ඒකට තව වහලයක් ගහන්න වෙනව. උඩ cricket ගහන්න badminton ගහන්න වගේ තව එකක් එහෙම දාන්න ඕනෙනම් වගේ ඕන මගුලක් කරතැහැකි හැබැයි එහෙම කලොත්. පොඩි බබාල එහෙම ඉස්සරහට එනවනම් ඉතින් perch 7ක පොඩි කෑල්ලක් එක්ක ගෙයක් මටනම් මදි ඒ වගේ තනිකර 3 වෙනි තට්ටුවට වහලයක් ගහල තියගන්නව මමනම්. ඒත් සාමාන්‍යයෙන් master bedroom එක, සහ අනික් room උඩ එකට ලුණුමිදෙල්ල finishing වහලයක් තියනවනම් ලස්සනයි. ඉන්නත් ආසයි ස්ලැබ් එකක් තියනවට වඩා. ඒක උඹේ කැමැත්ත. party දාන්න, සරුංගල් යවන්න වගේ වැඩ වලටනම් 3 වෙනි තට්ටුව සම්පූර්නයෙන්ම ස්ලැබ් එකක් දාන්නැතුව පොඩි කොටසක් (සාමාන්ය කාමරේක floor area එක වගේ) ස්ලැබ් එකක් දාල ඒකට උඩින් ඔය ලස්සන ලස්සන ප්ලාස්ටික් වහලවල් දැන් තියන එකක් දාගත්තනම් හරි. ඒකත් දෙවෙනි තට්ටුවේ කාමර වලට finishing වහලෙ තියල. දැන් ගොඩක් අය එහෙම කරනව.

    slab එකක් දානවනම් කොහොමත් නිකන් තියන්න්න බැ. අර ඉස්සෙල්ල එක member කෙනෙක් කිව්වත් වගේ concrete දවල් තිස්සෙ ඉර බහිනකන් ඉර එළිය උරාගන රෑ තිස්සෙ ඒ උරාගත්ත රස්නෙ පිට කරනව.:yes: රෑට කාමර වලට රස්නෙයි. අනික concrete යකඩ වගේම රත් වුණහම ප්‍රසාරණය වෙනව.ඒක නිසා කාලයක් ගිහාම දෙවෙනි තට්ටුවේ බිත්තිය slab එක තියන තැනින් හරහට ඉරි තලල crack වෙනව. ඊට පස්සෙ සදා අනාතයි.:baffled::baffled:

    මගෙ අදහසනම් උඩ කාමර 2 ක් තියන්නැතුව කාමර 3 කුයි (master bedroom එකත් ඇතුළුව) යට visitors room එකයි දානවනම් හරි. සල්ලි නැත්තන් සල්ලි හම්බෙනකන් ඉඳල හරි. ළමයි එක්කෙනෙක් විතරක් plan කරන් ඉන්නවනම් උඩට කාමර 2ක් ඇති.

    modern-residence-rehabilitation-exterior-600x613.jpg


    මේ වගේ ගොඩක් වීදුරු බිත්ති ගහනවනම් යන වියදම වැඩියි ඔතන සම්පූර්ණ බිත්තියක් ගහනවට වඩා. කණු දාන්න ඕනෙ තව හෙන ගණන්. ඒත් ඉතින් ලස්සනයි තව උදේ ඉඳන් ඉර බහිනකන් දාන්න ඕනෙම නෑ.

    3 වෙනි තට්ටුවට(2nd floor = rooftop) slab එකක් වගේ වදිනවනම් foundation එහෙම හයියට දාන්න වෙනව. තව concrete කණු එහෙම දාන්න වෙයි. ඒකට ඉතින් තව ගාණක් යට වෙනව. තට්ටු 2යි වහලයයි විතරක් නම් කණු දාන්නැතුව අඩු මුදලකට වැඩේ කරගන්න පුළුවන්. එහෙම වුණොත් අර ඉතිරි වෙන මුදල උඩ තට්ටුවෙ කාමර ගාණ 2 , 3 කරවන යොදවන්න පුළුවන්. උඹේ සහ ගෙදර ඉස්සරහට ජීවත් වෙන්න ඉන්න කට්ටියගේ කැමැත්ත මත තමයි ඉතින් තීරණය කරන්න ඕනෙ. ජීවිත කාලයක් ඉන්න ගෙදරනෙ.

    හොඳ chartered architect කෙනෙක් අල්ලල වැඩේ කරන්න. ගෙදර ඉන්න අයගෙ අදහස් වලට අනුව තමා ගෙදර architecture එක තියන්න ඕනෙ. එතනට ගිහිල්ල කටින් කිව්වට අදහස් එන්නෙ නෑ. මාසයක් තිස්සෙ වත් එක එක ගෙවල් වල photos එහෙම බලල තමන්ට කැමති කොටස් එහෙම අරන් ෆයිල් එකක් හදන් යන්න. එතකොට තමන්ට ඕන දේ හරියටම architect ට තේරුම් ගන්න පුළුවන්. තව chartered civil engineer කෙනෙක්ට plan එක ගෙනිහිල්ල දීල බලන්න ගෙදර structural stability එක හරිද තව වෙනස් වෙන්න ඕනෙද කියල.