how to buy a used car in sri lanka

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo

    එලකිරි මචෝ
    නැවුම් එලකිරි
    මං රෙප් දෙන්නේ අඩුවෙන් ඒත් උඹට රෙපක් නොදී බෑ
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,492
    207
    63
    godak wadagath thread ekak yaluva....mama mevage tread ekak davi kiyala balaporoththuwen hitiye...sinhalen dammanam tawath hondai.thank you very much....
     

    Shut_Down

    Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    ela
    11.gif

    +++
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    Thanks machan.. really useful post.

    සිංහලෙන් තිබ්බ නම් තවත් එල..

    පොඩී දෙයක් මතක් උනා: තෙල් කූර එළියට අරන් එන්ජින් එක රේස් කලාම තෙල් කූර දාන කටෙන් දුම එනව නම් Under compression = බඩු පැකට් කියලයි මම අහල තියෙන්නෙ.
    :lol:
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    චගු;10746940 said:
    Thanks machan.. really useful post.

    සිංහලෙන් තිබ්බ නම් තවත් එල..

    පොඩී දෙයක් මතක් උනා: තෙල් කූර එළියට අරන් එන්ජින් එක රේස් කලාම තෙල් කූර දාන කටෙන් දුම එනව නම් Under compression = බඩු පැකට් කියලයි මම අහල තියෙන්නෙ.
    :lol:

    තෙල් ගහනවනම් ලොවෙත් අන්ඩේ... දුම කියන්නේ තියෙනවා නෑ ගාන...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    තෙල් ගහනවනම් ලොවෙත් අන්ඩේ... දුම කියන්නේ තියෙනවා නෑ ගාන...

    දුම දානව කියන්නෙ ගොඩ. සමහර එව්වගෙ තෙල් ගහන්නෙ චු කරනව වගෙ. ලොවෙත් නෑ අන්ඩ