godak wadagath thread ekak yaluva....mama mevage tread ekak davi kiyala balaporoththuwen hitiye...sinhalen dammanam tawath hondai.thank you very much....
එලකිරි මචෝ
නැවුම් එලකිරි
මං රෙප් දෙන්නේ අඩුවෙන් ඒත් උඹට රෙපක් නොදී බෑ

චගු;10746940 said:Thanks machan.. really useful post.
සිංහලෙන් තිබ්බ නම් තවත් එල..
පොඩී දෙයක් මතක් උනා: තෙල් කූර එළියට අරන් එන්ජින් එක රේස් කලාම තෙල් කූර දාන කටෙන් දුම එනව නම් Under compression = බඩු පැකට් කියලයි මම අහල තියෙන්නෙ.![]()
තෙල් ගහනවනම් ලොවෙත් අන්ඩේ... දුම කියන්නේ තියෙනවා නෑ ගාන...