how to capture complate web page

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මෙය දැනටමත් ගොඩක් අය පාවිච්චි කරනවා ඇති.එත් නොදන්නා අය වෙනුවෙන් මේ post එක දන්නා හිතුන.print screen එකෙන් අපිට ගන්න පුළුවන් desktop එකෙ අපිට පෙනෙන window එකේ image එකක් ලබා ගන්න විතරි නේ.අපිට මුළු web page එකකම image එකක් ගන්න ඕන උනොත් අපිට එක කිසිම software එකක් බාවිතා කරන්නේ නැතුව firefox add-ons එකක් බාවිතා කරලා කරන්න පුළුවන්.මුළින මේ link එකෙන් මේ add-ons එක install කර ගන්න......


    https://addons.mozilla.org/en-US/firefox/addon/1146

    ඔබට image එකක් ලබා ගැනීමට අවශ්‍ය web page එක උඩ right click කර මේ image එකේ ආකාරයට කිරීමෙන් ඉතා පහසුවෙන් ඔබගේ කාර්ය එටු කර ගතහැක.:D:D:D
    2n9fcl5.jpg
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ohh thanx macho ....... mama kalin danan hitiyene :D ... mata kubuntu walata hoda screen video recoreder ekak dennako :D ara windows walata "camtasia" use karanawa wage :D