duwala labena unge pakawal kotai![]()

කෙසෙල් කාපන් හොදට.මාත් වෙන දේවල් ගන්න එපා . දවස් 3ක් විතර ලෝඩ් කරගෙන ඉදලා මිසනාරි එකෙන් පතුලටම තියලා ඇරපන්
all the best.
Allahu akbar!!

ඔයා වෙනුවෙන් සහ අනිති අය වෙනුවෙන් මම මේ ගැන හොයලා මෙතන දානවා දැන්. මොකද මමත් මේ ක්‍රමය පාවිච්චි කරලා සාර්ථක ප්‍රතිපල ලබාගත්තා. වගකීමෙන් කියන්නේ.
1st article
ඔබට ඕනෑ දුවෙක්‌ද පුතෙක්‌ද
ඔයා කැමැති පුතෙකුටද? දුවෙකුටද? යුගදිවියට පත් අඹු සැමියන් එකිනෙකාගෙන් විමසුවද ලැබෙන දරුවා බාර ගැනීමට කොයි කවුරුත් සූදානම්ය. නමුත් තමුන් බලාපොරොත්තු වන දරුවා හිමිවේනම් ඇතිවන සතුට දෙගුණ තෙගුණ වේ.
උපදින දරුවා පුතකු ලෙස හෝ දුවක ලෙස හෝ තමුන් කැමැති අයුරින් බිහි කර ගැනීමට ආයුර්වේදයේ ප්‍රතිකාර ක්‍රමයක් ඇත. එය පුත්සවන විධි ලෙස හඳුන්වයි.
මෙම පුත්සවන විධි ක්‍රම අනුගමනය කිරීමෙන් තමුනට බිහිකර ගත යුතු දරුවා තීරණය කර ගත හැකිය. ඒ සඳහා සූදානම් වීමක් කාන්තාව සහ පිරිමියා යන දෙදෙනාම කළ යුතුය.
පිරිමි දරුවකු බිහිකර ගැනීම
පිරිමි දරුවකු පතන කාන්තාවන් සහ පිරිමින් ඒ සඳහා කායිකව එක්‌විය යුත්තේ කාන්තාවගේ ඔසප්වීම ඇති වී පළමු දිනයේ සිට සරු කාලය තුළ සෑම ඉරට්‌ටේ දිනකය. එනම් 8, 10, 12, 14 යන දිනයන්හිදීය.
කාන්තාව සූදානම් වීම
පිරිමි දරුවකු බිහි කරගැනීමට පතන සෑම කාන්තාවක්‌ම දරු කළලයක් හටගැනීමට මාස තුනකට පෙර සිට ඒ සඳහා සූදානම් විය යුතුය. එහිදී ඇය මාස තුනකට පෙර සිට තම දකුණු නාස් පුඩුවට ඖෂධ මිශ්‍ර එළකිරි බිංදු 02 ත් 06 ත් අතර ප්‍රමාණයක් ඔසප් චක්‍රයේ සරු කාලයේදී උදේ වරුවේදී යෙදිය යුතුය.
මෙමගින් ඇය මානසික සහ ශාරීරික වශයෙන් සූදානම් වීමක් සිදු කරනු ලබයි. එවිට ඇයගේ අන්තරාසර්ග ග්‍රන්ථි උත්තේජනය වේ.
පුතකුගේ ඉතා කුඩා රූපයක් රනින් හෝ රිදියෙන් සාදාගෙන එය අධික උෂ්ණත්වයට ලක්‌කර මුදවපු කිරිවල මිශ්‍ර කර ඉන්පසු එම රුව කිරිවලින් ඉවත්කර රුව මිශ්‍ර කරගත් මුදවාපු කිරි ආහාරයට ගත යුතුය.
නුග අංකුර පීදීමට පෙර ලබාගෙන එය හොඳින් පිරිසිදු ගලක අඹරා එළකිරි සමග මිශ්‍රකර ඉන් බිංදු 08 ත් 10 ත් අතර ප්‍රමාණයක් දකුණු නාස් පුඩුවට දැමීම කළ යුතුය. ඊට අමතරව මෙම මිශ්‍රණයෙන් මේස හැඳි දෙකක් පමණ පානය කිරීමද සුදුසුය.
හාතාවාරිය, බැබිල සමසේ එක්‌කරගෙන තම්බා නිතර නිතර පානය කිරීම හොඳය.
මෙම ප්‍රතිකාර මගින් කාන්තාව තුළ සරු බීජ නිපදවේ.
කාන්තාව සිය යෝනි මාර්ගය සහ ශ්‍රාවයන් නිරෝගීව පවත්වා ගත යුතුය. රෝග පැවතිය හොත් පුරුෂයාගේ ශුක්‍රානු තුළ ඇති පිරිමි දරුවකු බිහිකිරීමට බලපාන ශ ජානය විනාශ වේ.
පුරුෂයා සූදානම් වීම පුතකු ලැබීම සඳහා
පුතකු ලැබීම සඳහා පුරුෂයාගේ ශුක්‍රානුවල ශ ජානය සක්‍රීයව තිබිය යුතුය. ඒ සඳහා වැල් පෙනෙල, වියලි මිදි, රට කජු, ගිතෙල් මිශ්‍ර ආහාර, රට ඉඳි, කුකුල් මස්, වටු මස්, සුදු මාළු වැනි ආහාර නිතර නිතර ආහාරයට ගත යුතුය.
වැල්පෙනෙල ගිතෙල් මිශ්‍ර කර සුප් සහ කැඳ ලෙස ආහාරයට ගැනීම මුං ඇට, පැළ කළ මුං ඇට, උඳු, ඇල් හාල් සහ පෝෂණයෙන් අධික සහල් වර්ග නිතර නිතර ආහාරයට ගත යුතුය.
අමුක්‌කර චූර්ණය, බිංතුල් චූර්ණය, ඉරමුසු වැනි ඖෂධ කැඳ වශයෙන් පානය කිරීම ගුණදායකය.
පිරිමි දරුවකු ප්‍රාර්ථනා කරන අඹුසැමියන් කායික සම්බන්ධතා පැවැත්වීම සඳහා නිදි යහනට ගොඩවීම සහ බැසීම කළ යුත්තේ දකුණු පැත්තෙනි.
ගැහැනු දරුවකු බිහිකර ගැනීම
ගැහැනු දරුවකු ප්‍රාර්ථනා කරන අඹු සැමියන් කායික සම්බන්ධතා පැවැත්විය යුත්තේ කාන්තාවගේ ඔසප්වීම ඇතිවී පළමු දිනයේ සිට සරු කාලයේදී සෑම ඔත්තේ දිනකමය. එනම් 9, 11, 13, 15 යන දිනයන්හිදීය.
කාන්තාව සූදානම් වීම
මෙහිදී කාන්තාව අනුගමනය කළ යුත්තේ පිරිමි දරුවකු සඳහා අනුගමනය කරන අප මුලින් සඳහන් කළ නාසයට දමන ඖෂධ ප්‍රතිකාර ක්‍රම සියල්ල නාසයේ වම් පසට එක් කිරීමය.
දියණියගේ ඉතා කුඩා රුවක් රනින් හෝ රිදියෙන් යොදාගෙන එය අධික උෂ්ණත්වයට ලක්‌කර මුදවපු කිරිවල මිශ්‍ර කිරීමෙන් පසු එම රුව ඉන් ඉවත්කර රුව මිශ්‍රකරගත් මුදවපු කිරි ආහාරයට ගත යුතුය.
පුරුෂයා සූදානම් වීම
ගැහැනු දරුවකු ලැබීම සඳහා පුරුෂයාගේ ශුක්‍රානුවලින් ඞ ජානය සක්‍රීයව තිබිය යුතුය.
ඒ සඳහා හාතාවාරිය අඩංගු ඖෂධ, ගොටු කොළ, ඉරමුසු පාන වර්ග ලෙස ගැනීම සුදුසුය.
උෂ්ණ කෑම වර්ග ගැනීමෙන් වැළකිය යුතුය. ශීත ගුණයෙන් යුත් මධුර ආහාර පාන බහුලව ගත යුතුය.
මෙලෙස ප්‍රතිකාර ගනු ලබන අතර තමුන් බලාපොරොත්තු වන දරු සම්පත කෙරෙහි සැමියාත් බිරිඳත් දෙදෙනාම එක සිත්ව සිටිය යුතුය. ඒ පිළිබඳව නිතර නිතර සිහිපත් කිරීම අවශ්‍යය. එවිට සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය.
ආචාර්ය වෛද්‍ය දයානි සිරිවර්ධන
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ
ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
Link: http://www.divaina.com/2011/02/26/sayanaya01.html
2nd articleLink: http://asaranaya.blogspot.com/2012/01/blog-post_28.html
පුංචි පුතෙකුට ආසයිද?
පුංචි පුතෙක් පවුලට එක්කර ගන්න හිතන ඔබට මේ ඉඟි වැදගත් වේවි.
පුංචි පුතෙක් පවුලට එක්කර ගන්න හිතන ඔබට මේ ඉඟි වැදගත් වේවි. හුඟක් වෙලාවට දරුවෙක් ලැබෙන්න ඉන්නකොට දෙමාපියන් කියන්නේ දුවෙක් වුනත් පුතෙක් වුනත් කමක් නැහැ. ඒ නිරෝගී දරුවෙක් නම් කියලයි.
ඔබේ ආදරයට පුතෙක් වුනත් දුවෙක් වුනත් සීමාවක් නැති වුනත්, දුවෙක් ඉන්නකොට පුතෙක් හිටියා නම් හොඳයි කියලා හිතෙනවා. ඉතින් ඒ බලාපොරොත්තුව ඉටු කරගන්න ඔබට මේ ඉඟි වටිනා බව අපි දන්නවා.
1. ඔබේ අර්තව චක්‍රය ගැන දැනුවත් වෙන්න
කවුරුත් දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ඔවුන්ගේ චක්‍රය ගැන දැනුවත් වෙනවා. නමුත් පුතෙක් ලබාගන්න හිතනවා නම් එක තවත් වැදගත්. පුතෙක් ලබාගන්න හිතනවා නම් එය චක්‍රයේ ඩිම්බ නිෂ්පාදනය වන කාලයට ඉතාම අසන්න විය යුතු වෙනවා. පිරිමින්ගේ පිරිමි ශුක්‍රාණු ඉක්මනින් නිපදවෙන්නා සේම ඉක්මනින් මැරෙනවා.
නමුත් (Y-chromosome) ගැහැණු ශුක්‍රාණු එසේ නැහැ. එහි ඩිම්බය සමග එක්වීමට කාලය ගන්නවා. ඩිම්බ නිෂ්පාදනයට ආසන්න කාලයේ ඔබ එක් වුනොත් ඔබ පිරිමි ශුක්‍රාණු සඳහා වැඩි ඉඩක් ලබාදෙනවා.
වැදගත් ඉඟිය – චක්‍රය මැදදී ඔබට එය දැනෙනවා. සමහර විට ලිංගේන්ද්‍රිය අවට වේදනාවක් වැනි ඉඟි දැනෙනවා. නැත්නම් අවට ප්‍රදේශය මේ දිනවල තෙත ස්වභාවයක් ගන්නවා.
2. චීන ස්ත්‍රී පුරුෂ වගුව
චීන ස්ත්‍රී පුරුෂ වගුව දැන් කාලාන්තරයක් පුරා ලොව පුරා ප්‍රචලිතයි. බොහෝ දුරට එය 99% ක් පමණ සාර්ථක වී තිබෙන බවට සාක්ෂි තියෙනවා. මිට මවගේ වයස හා පිළිසිඳ ගැනීමට අදහස් කරන මාසය හා දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය අයත් වෙනවා. ඔබට පිළිසිඳ ගැනීමට සුදුසුම මාසය තෝරා ගෙන මේ ක්‍රමය උත්සාහ කර බලන්නත් පුළුවන්.
3. ඔබේ ආදරය කෙතරම් ගැඹුරුද?
ඔබට පිරිමි දරුවෙක් අවශ්‍යනම් මිෂනරි ආකාරයට හැසිරීම වැදගත් හා Shettles ක්‍රමය අනුගමනය කළහැකිය. ගැඹුරු එක්වීමක් තුළින් පිරිමි ශුක්‍රාණු ඩිම්බ ළඟට ළං කිරීම පහසු කරනවා. මේ නිසා ඔබේ සැමියා සමග ගැඹුරු එක්වීමක අවශ්‍යතාවය තිබෙනවා.
Shettles ක්‍රමය මගින් 75% ක සාර්ථකත්වයක් හා කැනේඩියානු ලියාපදිංචි හෙදියකට අනුව Shettles ක්‍රමය ස්ත්‍රී පුරුෂ බව තේරීමේ සැලසුමට අනුව 95% සාර්ථකත්වයක් ලබා තිබෙනවා.
4. පසුබිම සකස් කරන්න
පිරිමි ශුක්‍රාණු නිපදවීමේ කාර්යට පෝෂණීය ආහාරද වැදගත් වෙනවා. මේ නිසා ඔහුට
WebMD කරන ලද සමීක්ෂණයකට අනුව ගර්භණි මව්වරුන්ගෙන් පොටෑසියම් බහුල හා උදෑසන සීරියල් ගන්නා අයට පිරිමි දරුවන් ලැබීමේ සම්භාවිතාව වැඩි බව සොයාගෙන තියෙනවා.
- හැමදාම කැඳ වර්ග ලබාදෙන්න
- නැවුම් පලතුරු හා එළවළු ගන්න
- සීනි සහ පෙර සකසන ලද කෑම වලින් ඉවත් වෙන්න උදවු කරන්න
නමුත් විශේෂයෙන් දක්වන ආකාරයට ඊට හේතුව කැලරි වල වැඩිවීමද නැතිනම් පොටෑසියම් වල ප්‍රතිඵලයක්ද යන්න පැහැදිලි නැති බව පවසනවා. ඒ වගේම සුරතාන්තයේදී එහි PH අගය වැදගත් වන අතර ඔබේ සැමියා සමග අවබෝධයෙන් බිරිඳ පළමුව සුරතාන්තය කරා යාම වැදගත් වෙනවා.
5. ශරීරය උණුසුම්ව පැවතීම
උණුවතුර නෑම, දිගු වේලාවක් ඉඳගෙන සිටීම වැනි දේවලින් ශුක්‍රාණු උණුසුම් වෙනවා. ඉන් ශුක්‍රාණු වල සාමාන්‍ය වේගය අඩු කරනවා. ඉන් ඩිම්බය කරා යාම ප්‍රමාද වන අතර පිරිමි ශුක්‍රාණු ඉන්පසුව ළඟා වීමෙන් ඩිම්බය සමග එක් වෙනවා.
6. කැෆේන් අඩංගු පානයක් ගැනීම
සංසර්ගයට පෙර කෝපි පානයක් මගින් ශුක්‍රාණු වල ගමන අපේක්ෂිත ලෙස සිදුවෙනවා. ඉන් Y ශුක්‍රාණු ක්‍රියාකාරී වෙන බවත් විද්‍යාත්මකව සනාථ කරනවා.
7. ස්ත්‍රී පුරුෂ භාවය තෝරා ගැනීමට ක්‍රියාත්මක වන ආකාරය
සංසේචනයේදී මිලියන 200 කට වඩා ශුක්‍රාණු විනාශවන අතර මෙලෙස විද්‍යානුකූල එක්වීමේ කාර්ය සාර්ථක වීම හරියටම නිවැරදි වීමේ අවස්ථාව ඇතත් එය නිශ්චිත නැහැ. ඒ නිසා මේ ස්වභාවික ක්‍රමයන් ක්‍රියාවට නැංවීමෙන් ඔබේ අපේක්ෂාවන් ඉටු වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ක්‍රමයන් හරි ගියේ නැතත් ඔබට දුවෙක් හරි පුතෙක් හරි ලැබෙනවා. ඉන් සතුටු වෙන්න පුළුවන්.
ඔබේ අපේක්ෂාවන් වෙනුවෙන් theAsianparent Sri Lanka මේ අදහස් ගෙන ආවේ දරුසුරතල් බලන්නට සිහින මවන ඔබ වෙනුවෙනුයි.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිසංසලා ලියනගේ
Link ; https://lk.theasianparent.com/conceive-baby-boy-sri-lanka/
තවත් එක් ලිංගික පාඩමක්.
Article 3
දවසක් රැයක වැඩ ඉවර වෙලා ගෙදර යද්දී මගේ රියදුරත් සමග (මගේ කිවුවේ ආයතනයෙන් ගෙදර යන්න ඔෆිස් එන්න දීල හිටපු කෙනා) ඕපාදුප කතාකරන්න හිතුනා.රට තොට ගැන වගේම ඔහුගේ පෞද්ගලික ජිවිතේ ගැනත් අහන්න හිතුනේ ජිවන රටාවේ තියෙන වෙනස් කම් ගැන දැනගන්න.වයස 40 ක් වෙන එහෙත් 30 ක් විතර පෙනෙන මේ පුද්ගලයා ගේ විවාහක අවිවාහක බව දැනගෙන බිරිඳ වගේම දරුවන් ගැනත් නිකමට අහන්න කල්පනා කරා.
මට දැන් වයස 40 ක් වෙනවා. (මගේ ඇස් දෙක නළලේ) මගේ ලොකු දරුවට දැන් වයස 15 ක් .දැන් මට දරුවන් 4 දෙනෙක් ඉන්නවා.අන්තිමට ලැබුනේ දුවෙක්.පුතාල දෙන්නයි දුවල දෙන්නයි.සම සමව ඉන්නවා නේ මට නිකම්ම හිතුනා.දිගු නිහඩ තාවයකින් පසු පාට තුනේ විදුලි කණුවක් ළඟ නතර කර නැවතත් වෙනත් මාවතකට යනවත් සමගම ඔහුම නැවතත් එම කතාවම ආරම්භ කළා.මට ඕනෑ වෙලා තිබුනේ දරුවන් 3 දෙනයි පුතාල දෙකයි එක දුවකුයි.එත් මගේ බිරිඳට තවත් දුවෙක් ඕනේ කිවුවා.ඒ කතාව මට නිකන් ජපන් සිංදුවක් වගේ.කිසි දෙයක් තේරුනේ නැහැ.
අපිට දුවෙක් ඕනේ වුනත් පුතෙක් ඕනේ වුනත් අපිට ලැබෙන කෙනා නේ අපි බාර ගත යුතුයි.දරුවා පිළිසිඳ ගත පසුව නවීන විද්‍යාවේ උදවුවෙන් දැනගන්න හැකියාවක් තියෙනවා.එත් කොහොමද පිළිසිඳ ගැනීමට පෙර ලැබෙන්න ඉන්නේ දුවෙක් ද පුතෙක්ද යන වග.රියදුරාට අවශ්‍ය පුතාල දෙදෙනකුත් එක දුවක් එත් බිරිඳට හැම එකකින්ම දෙක දෙක.අවිවාහක මට ඒ ගැන කිසි අවබෝධයක් නැති මේ කතාව විකාරයක් වගේ දැනුනා.එත් ඔහුගේ බිරිඳගේ අවශ්‍යතව ඔහු ඉටුකළ.මට මෙය අලුත් දෙයක් වුවත් මෙය අලුත් සිද්දියක් වෙයි.ලංකාවෙත් ගොඩක් දෙනෙක් දන්නා අප්‍රසිද්දියේ යන චක්‍රයක් බව ලංකාවේ සිටින ම්තුරන් කිහිප දෙනෙක් මාර්ගයෙන් දැනගන්න ලැබුනා.
ඔහු ඔහුගේ රහස මට හෙලිකලා.එයට කියන්නේ චීන දර්ශකය කියල.මගේ දරුවන් 4 දෙනාම හැදුවේ ඒ දර්ශකයට අනුව ඉතින් එය සාර්ථකයි.ඔහු එම පොත මට පසුදින මා සන්තක කලා.මේ එම පොතේ ආකාරයට නොදන්නා පිරිස දැනුවත් කිරීමට ගන්න උත්සහයයි.
බය නැතුව හැසිරෙන්න මේ චක්‍රය ටිකක් වැදගත් නේද?
චීන දර්ශකය අනුව මේ ආකාරයට පාවිච්චිය සුදුසුයි.
වයස අවුරුදු 18 කාන්තාවක් ජනවාරියේ දරුවෙක්ගේ අවශ්‍යතවක් නිසා ලිංගිකව එකතු වුනොත් ඇයට ලැබෙන්නේ දියණියක්.එහෙත් 19 කාන්තාවක් ජනවාරියේ එකතු වුනොත් ලැබෙන්නේ පුතෙක්.ඒ ආකාරයට මේ චක්‍රය යන්නේ.ඔහුගේ දරුවන් සතර දෙනාම ඉපදුනේ මේ ආකාරයට චීන චක්‍රය භාවිතා කිරීමෙන්.මෙම රටේ ප්‍රතිශතයක් ලෙස වැඩි පිරිසක් මෙම දර්ශකය භාවත කරන බව ඔහු ආඩම්බරයෙන් කියන්නේ.
එහෙත් ලෝකෙන්ම සියට 95 ක්ම තම කුළුඳුල් දරුවා වන්නේ දියණියක්.එයට හේතුව මා දන්නා තරමින් කාන්තාවට පළමු දරු ප්‍රසුතියෙන් පසුව තමයි පිරිමි දරුවෙක් ලබන්න හැකි ජානමය ශක්තියක් ඇති වෙන්නේ.
මට මෙය අලුත් දෙයක් වුවත් විවාහක ඔබට එක අලුත් දෙයක් නොවෙන්න පුළුවන්.මෙම චක්‍රයේ නිවරද්‍ය භාවය කොතෙක් දුරට ඇද්දැයි මම නොදනමි.මෙම චක්‍රය ගැන හොඳ අවබෝධයක් අපේ වෙද මහත්තයා දන්නවා ඇතැයි සිතමි.ඒ වගේම දැනට දරුවන් සිටින ඔබ මෙය කොතරම් සත්‍යක්ද යනවග නොදත් පිරිස දැනුවත් කිරීමට කාරුණික වන්න.
අලුත විවාහ වූ සහා විවාහයට සුදානම් වෙන සියලු දෙනා මෙම චක්‍රය භාවිත කර වෙනස වැටහා ගෙන මෙය ගැන නොදන්නා අපි වැනි වුන්ව දැනුවත් කර ඒ ලබන්නා වූ පිං බලෙන් වැඩි වැඩියෙන් ලැබේවා බබාලම.
ඊට අමතරව මේකත් බලපන්. මේක Right Click Disable කරලා තියෙන්නේ. ඒ නිසා මෙතන දාන්න බැහැ.
https://worldbeyondworld.blogspot.com/2014/11/how-to-get-baby-boy-or-girl-naturally.html
Best OF LUCK!

අලුකෙහෙල්...... අලුකෙහෙල්......අලුකෙහෙල්....... ලෑන්ඩ් මාස්ටරේ ටිකදවසකට නවත්තලා උදේට දවල්ට රෑට වේල් තුනටම මාසයක් විතර අලුකෙහෙල් කාල.....
ජේ ටා හේ පෙහෙරි ප්යාර් සාජන කී ආකෝ මේ ප්යාර් ........ ඩිස්ටි- ඩි ඩින් ..... ඩිස්ටි- ඩි ඩින් .....ඩිස්ටි- ඩි ඩින් .......ඩිස්ටි- ඩි ඩින්..........
පැය බාගෙකට පස්සේ
අබුජා කේ ආයා මෙරේ ජිල්බරකී ආ කෝ මේ ප්යාර්.............ඩිස්ටි- ඩි ඩින් ..... ඩිස්ටි- ඩි ඩින් .....ඩිස්ටි- ඩි ඩින් .......ඩිස්ටි- ඩි ඩින්.......
කරලා බලපන්..... සාජන් බීට් එකටම සින්දුවත් කියාගෙනම ඩිස්ටි ඩි ඩින් කොරපන්........බඩු සුවර්......කොල්ල පොලිස්පති වෙලා නවතින්නේ.............ගුඩ් ලක්.