How to Crack Windows Passwords(වින්ඩෝස් පාස්වර්ඩ් කඩමු)
Crack the Password by Ubuntu Live CD
උබුන්ටු මඟින් කරන්න පුළුවන් උබුන්ටු CD එකක් හොයාගන්න, ඩවුන්ලෝඩ් කරගෙන ඒක CD එකකට write කරත්හරි.
පස්සේ එක drive එකට දාලා restart කරන්න.
දැන් try ubuntu select කරාම උබුන්ටු desktop එකට එනවා, එතනින් වින්ඩෝස්වල තියෙන files and folders වලට ඔබට ඇතුළුවෙන්න පුළුවන්.
හැබැයි ඒවා NTFS ක්‍රමයට තිබෙන්න ඕනා.
සමහරවිට files කොපි කරන්න බැරිනම්
Applications > Accessories > Terminal වලින් gksudo nautilus ටයිප් කරන්න. පාස්වර්ඩ් එකක් ඉල්ලූවිට එය හිස්තබා enter කළවිට ඔබට සියලුම files වලට ඇතුළුවිය හැක.
මෙය වැළැක්වීම
වැළැක්වීමට නම් අපේ files encrypt කිරීම කරන්න වෙනවා. නැත්නම් උබුන්ටු මඟින් බලන්න පුළුවන්.
වලින් නොමිලේ encryption software එකක් ගන්න පුළුවන්.
Crack the Password by System Rescue CD
මෙතනින් System Rescue CD එක ඩවුන්ලෝඩ් කරගන්න.
ඕක CD එකකට write කරගන්න, පස්සේ ඕකෙන් boot කරන්න.
උදාහරණය-
මඟින් වින්ඩෝස්වල පාටිශන් පෙන්වන වගුවට යන්න. එහි වින්ඩෝස් පාටිශන් එක තෝරාගන්න. එය
/dev/sda3. ලෙස සිතමු.
මේ කමාන්ඩ් එක ඇතුලත් කරන්න.
මේ කමාන්ඩ් එකත් ඇතුල් කරන්න.
මෙම folder එකේ ඇති SAM file එක වෙනස් කිරීම අපි කරන්න ඕනා, එයට පහත කමාන්ඩ් එක ඇතුල් කරන්න.
මෙයින් දැනට ඇති user accounts වල නම් ඇති වගුවක් ලැබෙනවා.
අපිට පාස්වර්ඩ් එක වෙනස්කිරීමට අවශ්‍ය නම තෝරාගන්න(user name)
පසුව මෙම කමාන්ඩ් එක ඇතුලුකරන්න
දැන් එම එකවුන්ට් එකට ඔබට කලහැකි දේවල් වගුවක් ලැබෙනවා එහි උපදෙස් බලන්න. එහි අංක මඟින් කමාන්ඩ්ස් ක්‍රියාත්මකවේ.
අංක 1 මගින් පාස්වර්ඩ් එක මැකිය හැකියි.
දැන් reboot කමාන්ඩ් එකෙන් වින්ඩෝස් වලට යන්න ඔබට පාස්වර්ඩ් රහිතව අවශ්‍ය දේට ඇතුළුවිය හැක.
වැලැක්වීම-
මේක නවත්වන්න නම් අමාරුයි. මම ඉහත සඳහන් කල truecrypt එකේ ක්‍රමයක් තියෙනවා මුළු Operating system එකම encrypt කරන්න. ඒක පරිස්සමෙන් කරන්න ඕනා දෙයක්. වැරදීමට ඉඩවැඩී.
හැබැයි අපේ අවශ්‍යම files වලට folder lock වලින් ආරක්ෂා කරොත් මේක වැඩක් වෙන්නේ නෑ.
Crack the Password with Ophcrack
Ophcrack ඩවුන්ලෝඩ් කරගන්න.
http://ophcrack.sourceforge.net/download.php?type=livecd
වින්ඩෝස් 7 වලට නම් මෙහි vista යන්න ඩවුන්ලෝඩ් කරගන්න.
එයද ඉහත ලෙස CD එකකට write කරලා boot කරන්න. මෙහිදී desktop එකකට ඔබ ගමන් කරයි. එහි ඔබට වගුවකින් අවශ්‍ය user account එක තෝරා Launch මඟින් පාස්වර්ඩ් එක ලබාගැනීම ආරම්භකළ හැක.
ටික වේලාවකින් පහත ලෙස පාස්වර්ඩ් එක වගුවට වැටේ.
වැලැක්වීම-
මෙහි උපරිම සීමාව වනුයේ අකුරු 14ක් ගණනය කිරීමයි. ඔබට මෙයින් බේරීමට අකුරු 15ක් හෝ වැඩි පාස්වර්ඩ් එකක් භාවිතාකරන්න වෙනවා.
මේවා ඔබගේ දැනුමට පමණයි. භාවිතය යහපත් ලෙස යොදාගැනීම ඔබ සතු වගකීමකි.
උබුන්ටු මඟින් කරන්න පුළුවන් උබුන්ටු CD එකක් හොයාගන්න, ඩවුන්ලෝඩ් කරගෙන ඒක CD එකකට write කරත්හරි.
පස්සේ එක drive එකට දාලා restart කරන්න.
දැන් try ubuntu select කරාම උබුන්ටු desktop එකට එනවා, එතනින් වින්ඩෝස්වල තියෙන files and folders වලට ඔබට ඇතුළුවෙන්න පුළුවන්.
හැබැයි ඒවා NTFS ක්‍රමයට තිබෙන්න ඕනා.
සමහරවිට files කොපි කරන්න බැරිනම්
Applications > Accessories > Terminal වලින් gksudo nautilus ටයිප් කරන්න. පාස්වර්ඩ් එකක් ඉල්ලූවිට එය හිස්තබා enter කළවිට ඔබට සියලුම files වලට ඇතුළුවිය හැක.
මෙය වැළැක්වීම
වැළැක්වීමට නම් අපේ files encrypt කිරීම කරන්න වෙනවා. නැත්නම් උබුන්ටු මඟින් බලන්න පුළුවන්.
Code:
http://www.truecrypt.org/
වලින් නොමිලේ encryption software එකක් ගන්න පුළුවන්.
Crack the Password by System Rescue CD
මෙතනින් System Rescue CD එක ඩවුන්ලෝඩ් කරගන්න.
Code:
http://www.sysresccd.org/Download
ඕක CD එකකට write කරගන්න, පස්සේ ඕකෙන් boot කරන්න.
උදාහරණය-
HTML:
fdisk -l
/dev/sda3. ලෙස සිතමු.
මේ කමාන්ඩ් එක ඇතුලත් කරන්න.
HTML:
ntfs-3g /dev/sda3 /mnt/windows –o force
මේ කමාන්ඩ් එකත් ඇතුල් කරන්න.
HTML:
cd /mnt/windows/Windows/System32/config
මෙම folder එකේ ඇති SAM file එක වෙනස් කිරීම අපි කරන්න ඕනා, එයට පහත කමාන්ඩ් එක ඇතුල් කරන්න.
HTML:
chntpw –l SAM
මෙයින් දැනට ඇති user accounts වල නම් ඇති වගුවක් ලැබෙනවා.
අපිට පාස්වර්ඩ් එක වෙනස්කිරීමට අවශ්‍ය නම තෝරාගන්න(user name)
පසුව මෙම කමාන්ඩ් එක ඇතුලුකරන්න
HTML:
chntpw –u "user name" SAM