Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How to create this type websites?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා මම ඕන තරම් දැකල තියෙනවා බොහොම සරල පිටු කීපයක් විතරක් තියෙන වෙබ් සයිට් මෙන්න මේ වගේ.

උදා- විදියට example.com ගනිමු.

example.com/about.html

example.com/contact.html

example.com/gallery.html

ඔය වගේ තමයි පේජස් තියෙන්නේ හැබැයි ඒවල .html තමයි file extension එක තියෙන්නේ. මම ඒ ගොඩක් ඒවල .html වෙනුවට .php දාල නැවත enter key ඔබල බලනව. ඒතකොට ගොඩක් ඒවල එන්නේ 404 error එක. මේදේ .htaccess වලින් කරන්න පුලුවන් තමයි ඒත් මේවගේ සිම්පල් සයිට් එකක ඒවගේ දෙයක් කරනව නම් කරන්නේ බොහෝවිට සරල මේ වගේ දෙයක්නේ....

example.com/about.php => example.com/about.html එකට redirect කරන එකනේ. මීට වඩා වැඩි දෙයක් වෙන්න .htaccess ලියන්න මහන්සිවෙන්නෑනේ.

ඉතින් මට ගොඩක් හිතුනේ ඇත්තටම මේව html වලින් විතරක් හදල ඇති කියල. ඒත් එහෙම හිතුවොත් පොඩි ගැටලුවක් තියෙනව.

html වලින් වතරක් හැදුවොත් common menu, common foor වගේ දාන්න බෑනේ පේජ් එකෙන් පේජ් එකට එඩිට් කරන්න ඕන නේ.  ඉතින් මේ වගේ දෙයක් php වලින් කරන එක තමයි ගොඩක්ම ලේසි. ඒත් ඇයි මේවගේ සරල සයිට් එකක .php extension එක හන්ගහන්නේ තේරුමක් තියෙනවද?

මේගැන දන්න අය පොඩ්ඩක් මේ ගැන කතා කරමු.

[QUOTE="GT9, post: 16519457, member: 478359"] [SIZE="4"][COLOR="Blue"][I]මචංලා මම ඕන තරම් දැකල තියෙනවා බොහොම සරල පිටු කීපයක් විතරක් තියෙන වෙබ් සයිට් මෙන්න මේ වගේ. උදා- විදියට example.com ගනිමු. example.com/about.html example.com/contact.html example.com/gallery.html ඔය වගේ තමයි පේජස් තියෙන්නේ හැබැයි ඒවල .html තමයි file extension එක තියෙන්නේ. මම ඒ ගොඩක් ඒවල .html වෙනුවට .php දාල නැවත enter key ඔබල බලනව. ඒතකොට ගොඩක් ඒවල එන්නේ 404 error එක. මේදේ .htaccess වලින් කරන්න පුලුවන් තමයි ඒත් මේවගේ සිම්පල් සයිට් එකක ඒවගේ දෙයක් කරනව නම් කරන්නේ බොහෝවිට සරල මේ වගේ දෙයක්නේ.... example.com/about.php => example.com/about.html එකට redirect කරන එකනේ. මීට වඩා වැඩි දෙයක් වෙන්න .htaccess ලියන්න මහන්සිවෙන්නෑනේ. ඉතින් මට ගොඩක් හිතුනේ ඇත්තටම මේව html වලින් විතරක් හදල ඇති කියල. ඒත් එහෙම හිතුවොත් පොඩි ගැටලුවක් තියෙනව. html වලින් වතරක් හැදුවොත් common menu, common foor වගේ දාන්න බෑනේ පේජ් එකෙන් පේජ් එකට එඩිට් කරන්න ඕන නේ. :dull: ඉතින් මේ වගේ දෙයක් php වලින් කරන එක තමයි ගොඩක්ම ලේසි. ඒත් ඇයි මේවගේ සරල සයිට් එකක .php extension එක හන්ගහන්නේ තේරුමක් තියෙනවද? මේගැන දන්න අය පොඩ්ඩක් මේ ගැන කතා කරමු. :)[/I][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom