බලහන්කො මූනේ තියෙන මනුස්සකම සිරියාව
එකට අද මම කෙල්ලෙක්ගෙ මූණ දිහා බැලුවා
එකී මන් දිහා බැලුවේ මහා අප්රිය සතෙක් දිහා බලනවා වගේ
තව සමහර එවුන් කෝච්චියේ යනකොට මහා කුපාඩි බැලුම් දානවා
ඇද කාලේ කොල්ලෙක්ට හරි අමාරුයි මේ විදියට

.
ඔව් බන් ලංකාවේ ගොඩක් කෙල්ලෝ හෙන ඉහලින් ඉන්නේ මනුස්සකමට මුණ දිහා බලල හිනා උනත් අහක බලාගන්නව. අනික ලංකාවේ කෙල්ලෙක් එක්ක normal කතා කරන්න බෑ උන් මේ හිතන්නේ යාලුවෙන්න එනවයි කියල.

අම්මපා කියහන්
අපේ ක්ලස්ස් එකට එන කෙල්ලක් එක්ක මන් කලින් එකී කරපු කොර්ස් අනන් මනං ඇහුවා
පහුවද ඉදන මෙකි කොන්ඩේ කඩන් ආව කියහන්කෝ ක්ලාස්ස්
මට එපා වුණා
දන් කොන්ඩේ අඹරා අඹරා කතාව

තොප්පිගල කොයි හරියෙද
ඔය කියන ක්ලාස් එක තියෙන්නේ...
![]()
![]()
ඔව් බන් ලංකාවේ ගොඩක් කෙල්ලෝ හෙන ඉහලින් ඉන්නේ මනුස්සකමට මුණ දිහා බලල හිනා උනත් අහක බලාගන්නව. අනික ලංකාවේ කෙල්ලෙක් එක්ක normal කතා කරන්න බෑ උන් මේ හිතන්නේ යාලුවෙන්න එනවයි කියල.
බලහන්කො මූනේ තියෙන මනුස්සකම සිරියාව
එකට අද මම කෙල්ලෙක්ගෙ මූණ දිහා බැලුවා
එකී මන් දිහා බැලුවේ මහා අප්රිය සතෙක් දිහා බලනවා වගේ
තව සමහර එවුන් කෝච්චියේ යනකොට මහා කුපාඩි බැලුම් දානවා
ඇද කාලේ කොල්ලෙක්ට හරි අමාරුයි මේ විදියට
අආහ්හ් කොළඹ බන් තියෙන්නේ
තොප්පිගල කියල ඉතින් නිකම් දාගෙන ඉන්නේ