How to Delete a thread

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    thread එකක් delete කරන්න බෑ අපිට. මමත් දැන් පොඩ්ඩකට කලින් try කළා. :P
    තියන text ටික delete කරලා හිස් post එකක් කරන්න විතරයි පුළුවන්. :yes:
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    thread එකක් delete කරන්න බෑ අපිට. මමත් දැන් පොඩ්ඩකට කලින් try කළා. :P
    තියන text ටික delete කරලා හිස් post එකක් කරන්න විතරයි පුළුවන්. :yes:

    :yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Thread eke edit button eka nane. ehema karannawath....

    එහෙනම් කාලේ ඉවරවෙලා. පැය ගානක් ඇතුළත (24 ක් වෙන්න ඕනේ) විතරයි edit පුළුවන්.
    moderator කෙනෙක්ට කියන්න වෙනවා ඕනේම එකක් නම්... :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එහෙනම් කාලේ ඉවරවෙලා. පැය ගානක් ඇතුළත (24 ක් වෙන්න ඕනේ) විතරයි edit පුළුවන්.
    moderator කෙනෙක්ට කියන්න වෙනවා ඕනේම එකක් නම්... :yes:

    Apoyi ekath ehemada ??