How to delete elakiri thread

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    1636816039443.png
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    පුළුවන්, රුපියල් 5000ක ඩවුන් පේමන්ට් එකක් කරන්න වෙනවා ඉස්සෙල්ලා.
     
    • Like
    Reactions: jennt

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,008
    3
    118,551
    113
    Gampaha
    එළකිරි ත්‍රෙඩ් දානව කියන්නෙ ඇඟේ පච්චයක් කෙටුව වගේ තමයි....

    හොඳට හිතල මතල දාන එකක් දාන්න...

    අර මොනාද මංද ඇල්ලුව කියල දාපු නූල ඇඩ්මින් කෙනෙක්ට මැසේජ් එකක් දාල රික්වෙස්ට් කරල මකාගන්න...😂
     

    Isathlomira

    Active member
  • Jul 22, 2021
    105
    97
    28
    එළකිරි ත්‍රෙඩ් දානව කියන්නෙ පච්චයක් කෙටුව වගේ තමයි....

    හොඳට හිතල මතල දාන එකක් දාන්න...

    අර මොනාද මංද ඇල්ලුව කියල දාපු නූල ඇඩ්මින් කෙනෙක්ට මැසේජ් එකක් දාල රික්වෙස්ට් කරල මකාගන්න...😂
    ඒක spam එකක්. මම ඇඩ්මින් ට කියලා close කලා. Thank You support කරපු හැමෝටම

    ඒක spam එකක්. මම ඇඩ්මින් ට කියලා close කලා. Thank You support කරපු හැමෝටම
    ------ Post added on Nov 14, 2021 at 11:49 AM
     
    • Like
    Reactions: PHBhagya

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    Thread nan makanna ba kohomath issara idanma. Title edit karannath ba.
    Dan nan mata comments makanne kohomada kiyala hoyagannath ba :oo:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,508
    48,736
    113
    සේදවත්ත
    වී ඩෝන්ට් ඩූ දැට් ශිට් හියර් නිගා වන්ස් යූ ටැටූ ඉට් , ඉට්ස් ලයිෆ් ටයිම් අන්ටිල් යූ ගෝ ටු ග්‍රේව්
     
    • Haha
    Reactions: Metal boy