How to deploy ML model? (Help!)

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,072
    1,318
    113
    පේමන්ට් එකේ.
    සිංහලු, Jupyter Notebook එකේ ගහපු Machine Learning Model එකක් තියෙනවා. මට දැන් මේක Desktop App එකක් විදිහට Deploy කරගන්න ඕන (Web Based App එකක් නෙවේ හොදේ). මේක කරන හැටි පොඩ්ඩක් කියන්න පුලුවන්ද? මම Net එකේ පොඩ්ඩක් සර්ච් කරාම Docker එකයි, Streamlit එකයි හොද Options කියලා පෙන්නුවා. මේවගෙන් මට Desktop App එකක් හදාගන්න පුලුවන්ද? එහෙම නැත්නම් මට තියෙන වෙන Options මොනවද?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,061
    35,939
    113
    මැදමහනුවර
    Electron හරි Quasar හරි ඉගෙනගන්න

    IT ප්‍රශ්නයක් ඇහුවම Nuclear/Astro Physics ඉගෙනගන්න කියන්නේ? අද පෙත්ත බිව්වේ නැද්ද
    @dilshanniranga
    ප්‍රශ්නෙ හරියට කියෝපන් බූරුවා
    Desktop App එකක් විදිහට Deploy කරගන්න ඕන

    owa javascript walin desktop apps gahanawamneh. mama gawa python files thiyenne?
    ඒත් desktop ඇප් ගහන්න electron වලින් පුළුවන් frontend එකනෙ
    ------ Post added on Sep 10, 2024 at 12:42 PM
     
    • Haha
    Reactions: dilshanniranga

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,072
    1,318
    113
    පේමන්ට් එකේ.
    since u hv used python u can simply use python GUI frameworks for creating the desktop application (Tkinter, PyQt, PySide)
    then package it into a standalone executable using Pyinstaller/ py2exe
    Thank you very much machan <3
    @dilshanniranga
    ප්‍රශ්නෙ හරියට කියෝපන් බූරුවා



    ඒත් desktop ඇප් ගහන්න electron වලින් පුළුවන් frontend එකනෙ
    ------ Post added on Sep 10, 2024 at 12:42 PM
    Mama balannam machan <3
     
    • Like
    Reactions: Fiona Dabare