How to do a first registration of a car

rkarunathilake

Active member
  • Apr 3, 2008
    228
    116
    43
    43
    Guys I just imported a new car. While filling the MTA 2 their is question who has inspected the car ?anyone know how to fill this part ? The car is a premio imported from japan
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    1. අයිතිකරුගේ ඡායාරූප 2 ක් ( 3.5x2.5 cm ) ග්‍රාමසේවක හෝ ආනයනකරු සහතික කළ යුතුය. අයිතිකරු පුද්ගලිකව පැමිණෙන්නේනම්, තම හැඳුනුම්පත අදාල ශාඛාවේ අධීක්ෂණ නිලධාරී වෙත ඉදිරිපත් කර සහතික කරවාගත හැකිය.

    2. අයිතිකරුගේ ජාතික හැඳුනුම්පතේ හෝ රියදුරු බලපත්‍රරයේ හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක්.

    3. වාහනය රේගුවෙන් නිදහස් කිරීමේදී නිකුත් කරන ලියවිලි

    4. රේගු ගාස්තු ගෙවූ රිසිට් පතේ මුල් පිටපත

    5. අළුතින් නිපදවන ලද මෝටර් වාහනයක් නම් අදාල ඉන්වොයිසිය.

    6. වෙනත් රටක පාවිච්චි කරන ලද වාහනයක් නම් විදේශ ලියාපදිංචි සහතිකය ( ඉංග්‍රීසි පරිවර්තනය සහිතව )

    7. (අ ) ආනයන බලපත්‍රයක් මත ගෙන්වන ලද වාහනයක් නම් ආනයන බලපත්‍රය
    (ආ) නව ලියාපදිංචිය සමග පරම අයිතිය ලියාපදිංචි කරන්නේනම් MTA 3 ආකෘති බලපත්‍රය

    8. මෝටර් රථ පරීක්ෂක වරයෙකු විසින් නිකුත් කරන ලද මෝටර් වාහනයේ පරීක්ෂා කිරීම පිළිබඳ සහතිකය ( MTA 75)

    මේවයි ජපානෙන් එන අනික් documents ටිකයි.
    Export certificate
    Inspection ( JAAI/ JEVIC / Bureau Veritas )