Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
How to do a first registration of a car
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. අයිතිකරුගේ ඡායාරූප 2 ක් ( 3.5x2.5 cm ) ග්රාමසේවක හෝ ආනයනකරු සහතික කළ යුතුය. අයිතිකරු පුද්ගලිකව පැමිණෙන්නේනම්, තම හැඳුනුම්පත අදාල ශාඛාවේ අධීක්ෂණ නිලධාරී වෙත ඉදිරිපත් කර සහතික කරවාගත හැකිය.

2. අයිතිකරුගේ ජාතික හැඳුනුම්පතේ හෝ රියදුරු බලපත්රරයේ හෝ වලංගු විදේශ ගමන් බලපත්රයේ ඡායා පිටපතක්.

3. වාහනය රේගුවෙන් නිදහස් කිරීමේදී නිකුත් කරන ලියවිලි

4. රේගු ගාස්තු ගෙවූ රිසිට් පතේ මුල් පිටපත

5. අළුතින් නිපදවන ලද මෝටර් වාහනයක් නම් අදාල ඉන්වොයිසිය.

6. වෙනත් රටක පාවිච්චි කරන ලද වාහනයක් නම් විදේශ ලියාපදිංචි සහතිකය ( ඉංග්රීසි පරිවර්තනය සහිතව )

7. (අ ) ආනයන බලපත්රයක් මත ගෙන්වන ලද වාහනයක් නම් ආනයන බලපත්රය

(ආ) නව ලියාපදිංචිය සමග පරම අයිතිය ලියාපදිංචි කරන්නේනම් MTA 3 ආකෘති බලපත්රය

8. මෝටර් රථ පරීක්ෂක වරයෙකු විසින් නිකුත් කරන ලද මෝටර් වාහනයේ පරීක්ෂා කිරීම පිළිබඳ සහතිකය ( MTA 75)

මේවයි ජපානෙන් එන අනික් documents ටිකයි.

Export certificate

Inspection ( JAAI/ JEVIC / Bureau Veritas )

[QUOTE="hancok, post: 23179245, member: 119642"] [SIZE="4"]1. අයිතිකරුගේ ඡායාරූප 2 ක් ( 3.5x2.5 cm ) ග්රාමසේවක හෝ ආනයනකරු සහතික කළ යුතුය. අයිතිකරු පුද්ගලිකව පැමිණෙන්නේනම්, තම හැඳුනුම්පත අදාල ශාඛාවේ අධීක්ෂණ නිලධාරී වෙත ඉදිරිපත් කර සහතික කරවාගත හැකිය. 2. අයිතිකරුගේ ජාතික හැඳුනුම්පතේ හෝ රියදුරු බලපත්රරයේ හෝ වලංගු විදේශ ගමන් බලපත්රයේ ඡායා පිටපතක්. 3. වාහනය රේගුවෙන් නිදහස් කිරීමේදී නිකුත් කරන ලියවිලි 4. රේගු ගාස්තු ගෙවූ රිසිට් පතේ මුල් පිටපත 5. අළුතින් නිපදවන ලද මෝටර් වාහනයක් නම් අදාල ඉන්වොයිසිය. 6. වෙනත් රටක පාවිච්චි කරන ලද වාහනයක් නම් විදේශ ලියාපදිංචි සහතිකය ( ඉංග්රීසි පරිවර්තනය සහිතව ) 7. (අ ) ආනයන බලපත්රයක් මත ගෙන්වන ලද වාහනයක් නම් ආනයන බලපත්රය (ආ) නව ලියාපදිංචිය සමග පරම අයිතිය ලියාපදිංචි කරන්නේනම් MTA 3 ආකෘති බලපත්රය 8. මෝටර් රථ පරීක්ෂක වරයෙකු විසින් නිකුත් කරන ලද මෝටර් වාහනයේ පරීක්ෂා කිරීම පිළිබඳ සහතිකය ( MTA 75) මේවයි ජපානෙන් එන අනික් documents ටිකයි. Export certificate Inspection ( JAAI/ JEVIC / Bureau Veritas ) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom