මේ පෝස්ට් එක වෙනත් සහෝදරයෙක් වෙනත් ෆෝරම් එකක පල කරල තිබුණු එකෙන් එහෙමම කොපි කරල මෙතන දාල.
මම, මම දාපු පෝස්ට් එකක් හොයනකොට මේක දැක්කෙ.
මෙකෙ "මාධව අයියා කිව්ව ක්‍රමේ" වෙන්නෙ මේකයි සරළව. මම මේ ගැන ගොඩක් සවිස්තරාත්වකව කතා කළා ඒ ෆෝරම් වල.
ඔන්ලයින් බඩු විකුණන එක.
සතයක්වත් වියදමක් නැතිව ආරම්භ කරන්නෙ මෙහෙමයි.
මිතුරන්ගෙන්, නෑදෑයින්ගෙන් එයාල භාවිතයට නොගන්න / විකුණන්න කැමති දේවල් ඉක්මන් වගේ සයිට් වල දාල විකුණනව. පොඩි කමිෂන් එකක් තියාගෙන අදාල අයට මුදල් දෙනව.
එහෙම ටිකක් කරල ඒ එකතු උනු මුදලින් ebay වගේ සයිට් වලින් බඩු ගෙන්නල ලාභයක් තියන් ඔයාම විකුණනව.
ඒ සඳහා හොඳ සයිට්, පෝස්ට් / කුරියර් කරන හැටි, තවත් විවිධ දේ මම කතා කළා.
Good post rep + මාධව අයියා කිව්ව ක්‍රමේ කිව්වෙ මොකද්ද ??
Last edited: