මට 65ක් එනව. මේකෙන් කොටසක් ඇඩ්ස්වලට හෝ මොහොකට හරි ඉන්වෙස්ට් කරල මාසික ආදායම අඩුම 80ක් වත් කරගන්න ක්‍රමයක් නැද්ද බන්? මට නිකන් ඩිප්‍රෙෂන් වගේ බන් සැලරි එක අතට හම්බෙන වෙලාවෙත් කිසි කික් එකක් නෑ. වාහනයක් හොද ගෙයක් මේ හිඟන පඩි වලින් කවද හදන්නද? 

ෆික්ස් ඩිපොසිට් දැම්මත් මාසෙට දාහක් ගන්න අඩුම එක්ලක්ෂ පනස්දාහක්වත් දාන්න ඕන. ඒකට මාස 4ක් විතර වැඩ කරල නොකා නොබී ඉතිරි කරන්න ඕන. අවුරුද්දටම වැඩි කරගන්න පුලුවන් රු 3000යි

ෆික්ස් ඩිපොසිට් දැම්මත් මාසෙට දාහක් ගන්න අඩුම එක්ලක්ෂ පනස්දාහක්වත් දාන්න ඕන. ඒකට මාස 4ක් විතර වැඩ කරල නොකා නොබී ඉතිරි කරන්න ඕන. අවුරුද්දටම වැඩි කරගන්න පුලුවන් රු 3000යි