https://www.facebook.com/about/timeline
මම අද YouTube එකේදී දැක්කා Facebook timeline එක අපේ Facebook profile එකට add කර ගන්න විදියක්. මම ඉසේල්ලම try කරලා බැලුවා වැඩේ නම් හරි. ඔයාලත් මේ video එකේ තියෙන විදියට කරලා බලන්න.
මෙන්න මගේ facebook profile එක
Vid එක පේන්නේ නැති අයට link එක.
https://www.youtube.com/watch?v=oediDnLzC24
හොද නම් දන්නවනේ මොකද කරන්න ඕනේ කියලා.
Last edited:


adoo chanakaya ube fake ekakin neda mata rep dunne 