IOS (iPhone,iPod touch,iPad) Use කරන අයට තියෙන ලොකුම අවුලක් තමා මේ IOS Flash Support නැති එක 

Android කට්ටිය ඉතින් මහලොකුවට උඩත් පනිනවානේ IOS Flash Support නෑ කියලා

ඔන්න එකටත් දැන් විසදුමක්

ඉතින් මම කියන්න යන්නේ IOS වල Flash enable කරගන්න විදිහ

(jailbreak , Aftermarket Software මේකට කිසිම දෙයක් අවශ්‍ය නැත

මේක කරන්න යන්නේ Apple Default Safari Browser එකෙමයි

කොටින්ම කිවුවොත් මේක Java Script එකක්

කරන්න තියෙන්නේ පොඩිම පොඩි දෙයක්

හරි එහෙනම් වැඩේට බහිමුකො

මුලින්ම ඔයාලගේ Device එකෙන් මෙන්න මේ ලින්ක් එකට යන්න
http://iosflashvideo.fw.hu/
ඊට පස්සේ ඒ ලින්ක් එක ඔයාලට කැමති නමකින් Bookmark කරගන්න
දැන් Ok කරන්න

හරි දැන් Browser එකේ Bookmark වලට යන්න එකේ ඇති යට Edit කියලා එක ඔබන්න

හරි දැන් එකේ ඔයා කලින් හදාගත්ත bookmark එකට යන්න

(අර මම කලින් කරගන්න කියපු එක )
හරි දැන් එකේ link එක edit කරගන්න ඕනි මෙන්න මේවගේ

මේ තියෙන්නේ තියෙන link එක >>
එක මෙන්න මේ විදිහට කරගන්න ඕනි >>>
ඒ link එකේ javascript කියන කෑල්ලට කලින් තියෙන ඔක්කොම ටික මකලා දාන්න ඕනි
මෙන්න මේ වගේ
හරි දැන් එක Save කරන්න

ඔන්න දැන් වැඩේ ඉවරයි .....
දැන් බලන්නකෝ කලින් flash වැඩ කරපු නැති site එකකට ගිහිල්ල
දැන් ලොවෙත් නැතිවෙන්න flash වැඩ ඇති

එහෙනම් අපි කැපුනා

කට්ටියටත් පෙන්න Bump එකක් දාගෙනම යන්න