දියවැල් වලට අහු උනාම කොච්චර පීනන්න දන්න එකෙක් උනත් වැඩ දාලා බේරෙන්න ගියොත් ඩවුන් තමා..දියවැලත් එක්කම පා වෙවී ගිහින් සැර බාල උනාම ඔය කියලා තියෙන විදිහට පීනුවානම් බේරෙන්න පුලුවන්.
good post bro
rep++

දියවැල් වලට අහු උනාම කොච්චර පීනන්න දන්න එකෙක් උනත් වැඩ දාලා බේරෙන්න ගියොත් ඩවුන් තමා..දියවැලත් එක්කම පා වෙවී ගිහින් සැර බාල උනාම ඔය කියලා තියෙන විදිහට පීනුවානම් බේරෙන්න පුලුවන්.
good post bro
rep++

දියවැල ඕස්ටේලියාව පැත්තට යනකංම ගියොත් බඩු වර්ගෙම තමා![]()
![]()
ඊට පස්සෙ උන් යවනව නාවුරු වලට.. එතකොට බඩු ඝනේ![]()
![]()
මං නං ඔය මොකුත් කරන්නෑ කෙලින්ම ගිලිල මැරෙනව![]()
![]()
![]()
නෑ බන්, ඊට වැඩිය හොඳයි මුහුද හිඳෙනකල් වතුර බොන එක. පොඩ්ඩක් ලුණු රහයි. ඒත් අවුලක් නෑ.