How to find a GOOD girl !

Ali Don

Member
Aug 1, 2012
427
18
0
Ammage ukkule
umbalata kiyanna mata salli thiyenawa.penumath narakama na.honda rassawakuth thiyenawa.habai man adare karapu eka kelekta mata salli na kiyala pennuwa witharai meki daala giya.thawa kelekta sapa dunne aduwen ;) umba dannawane man kiyanne monawada kiyala.ekith atharala damma mawa :lol:

yako oya kiyapu kello dennatama maximum qualities thiyenawa.man unwa test karanna ehema kale:) wadak na katha karala ban.ape kello mechara moda unne kohomada kiyala mata hitha ganna ba.

kello inna untath kiyanne oyawage testing parawal indala hitalawath karala balapan.wena karanna deyak na.dukedith sapedith thamangawa inna kellek hoyagathe nathan umbath iwarai okkoma iwarai putho
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
67pb29_th.gif
 
vikee

Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Machan ada kaale bandinawa kiyanne maara dangerous deyak..... kello okkoma wage ekay... maara jara widiyata dan inna ewun hithanne ban... ahinsaka kamak gawilaa wath na... podda bari wenna ba wena ewun ekka yanne.... kathaa karala wadak na ewa nam... mama nam thaniyema inna eka sapay kiyalay dan hithagena inne!!!!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අද කලේ කුරුත් කැමති නැහැ බන් දුක් විද් විදින්නවත්. කැපකිරීමක් කරන්න වත්. සමාජයේ තියන්න තරගකාරිත්වය හා පුහු සෝබන වැඩ නිසා මිනිස්සු සල්ලි පස්සේ දුවනවා වැඩි. එතින කොයි කෙල උනත් බලන්නේ සල්ලි තියන එකෙක් අල්ලාගෙන ෂෝ එකට ජිවත් වෙන්නයි. මිනිස්සුන්ගෙන් සරල බව අද ඇත වෙලා.

    හැබැයි මචං මොලේ තියෙන බුද්දීමත් කෙල්ලෙක් හම්බුනොත් නම් තමයි ජිවිතේ සතිටින් ඉන්න පුළුවන්
     
    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    Machan ada kaale bandinawa kiyanne maara dangerous deyak..... kello okkoma wage ekay... maara jara widiyata dan inna ewun hithanne ban... ahinsaka kamak gawilaa wath na... podda bari wenna ba wena ewun ekka yanne.... kathaa karala wadak na ewa nam... mama nam thaniyema inna eka sapay kiyalay dan hithagena inne!!!!

    unta aithiyak thiyana thamai machan unta security denna puluwan kollek hoya ganna eka.habai wade wela thiyenne munta echarai onne.kolla malath awulak na.issaranan lankawe honda kello bahutharayak hitiya.habai kanagatuwen unath kiyanna wenawa ada kalenan bahutharaya wela inne ara jathiye kello :(
     
    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    අද කලේ කුරුත් කැමති නැහැ බන් දුක් විද් විදින්නවත්. කැපකිරීමක් කරන්න වත්. සමාජයේ තියන්න තරගකාරිත්වය හා පුහු සෝබන වැඩ නිසා මිනිස්සු සල්ලි පස්සේ දුවනවා වැඩි. එතින කොයි කෙල උනත් බලන්නේ සල්ලි තියන එකෙක් අල්ලාගෙන ෂෝ එකට ජිවත් වෙන්නයි. මිනිස්සුන්ගෙන් සරල බව අද ඇත වෙලා.

    හැබැයි මචං මොලේ තියෙන බුද්දීමත් කෙල්ලෙක් හම්බුනොත් නම් තමයි ජිවිතේ සතිටින් ඉන්න පුළුවන්

    :yes::yes:

    wade thiyenne ehema mole thiyena kelloth mati wenawa ban me society eke indeddi :(
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Kohomath mhema paththakuth thiyenawa... Oya awanka kollanta duk deela pita panina wife la, girl friends la, fioncee la okkoma yanneth kollo gawatamane ban.... anna ekay case eka..... ehema ewun baaraganna kollo set ekakuth innawa... samaharu innawa hoyannema bandapu ganunwa.... ekay case eka... hama prashnekama depaththak tyenawane.....
     
    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    Kohomath mhema paththakuth thiyenawa... Oya awanka kollanta duk deela pita panina wife la, girl friends la, fioncee la okkoma yanneth kollo gawatamane ban.... anna ekay case eka..... ehema ewun baaraganna kollo set ekakuth innawa... samaharu innawa hoyannema bandapu ganunwa.... ekay case eka... hama prashnekama depaththak tyenawane.....

    :yes:

    eka hari habai api ape patha hariyata balagena.anik pathenuth eka hariyata balaganna puluwan kellek hoyaganna onne.echarai karanna puluwan.ehema nathan thaniyama inna thiyenne :D
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඒ වගේම අපේ අතිනුත් කොච්චර වැරදි වෙනවද බන්. මම බොන්නෙ නෑ කියල මාස තුනක් හිටියා. ඒත් මම පාටි එකක්දි බිව්වා ලඟදි. දැන් කෙල්ල කියනව මාව විස්වාස කරන්න බැරිලු. ඇඬිලා ඉන්නෙ. මගේ වැරැද්ද තමයි. :(:(:(
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මේක බොහෝම දුර්වල පරික්ෂණයක් ,නිරික්ෂණයක් සහා නිගමනයක්. උබ O/L හරි කරලා තියෙනවා නම් දන්නවා යම් පරික්ෂණයකට ප්‍රමාණවත් තරම් දත්ත නැති වුනාම ඒකට එන නිගමන වැරදි වෙනවා කියලා. test 2 ක් කෙල්ලෝ දෙන්නෙක්ට කරලා ඒ ගත්ත නිගමනය හැම කෙල්ලෙක්ට ආදේශ කරන එක කොහොමවත්ම ගැලපෙන්නේ නෑ. පොඩ්ඩක් පාරට බැහලා හරි කෙල්ලෙක්ව හොයාගනින් එතකොට උබට තේරෙයි සැබෑ ලෙස ආදරය කරන කෙල්ලොත් ඉන්නවා කියලා.
     
    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    ඒ වගේම අපේ අතිනුත් කොච්චර වැරදි වෙනවද බන්. මම බොන්නෙ නෑ කියල මාස තුනක් හිටියා. ඒත් මම පාටි එකක්දි බිව්වා ලඟදි. දැන් කෙල්ල කියනව මාව විස්වාස කරන්න බැරිලු. ඇඬිලා ඉන්නෙ. මගේ වැරැද්ද තමයි. :(:(:(

    umba ekita atha kiwwane :) so eken wiswase nathi wenawada athi wenawada kiyala eyagen ahanna.umbath athtama drinks ganna eka nawathanna try karanawanan ewage hiccups understand karanna onne. :yes: umba miniyak maruwe na ne :no:
     
    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    මේක බොහෝම දුර්වල පරික්ෂණයක් ,නිරික්ෂණයක් සහා නිගමනයක්. උබ O/L හරි කරලා තියෙනවා නම් දන්නවා යම් පරික්ෂණයකට ප්‍රමාණවත් තරම් දත්ත නැති වුනාම ඒකට එන නිගමන වැරදි වෙනවා කියලා. test 2 ක් කෙල්ලෝ දෙන්නෙක්ට කරලා ඒ ගත්ත නිගමනය හැම කෙල්ලෙක්ට ආදේශ කරන එක කොහොමවත්ම ගැලපෙන්නේ නෑ. පොඩ්ඩක් පාරට බැහලා හරි කෙල්ලෙක්ව හොයාගනින් එතකොට උබට තේරෙයි සැබෑ ලෙස ආදරය කරන කෙල්ලොත් ඉන්නවා කියලා.

    hmm umba kiyan eke logic ekak thiyenawa,but problem eka mata hamba wecha kelloth, mage yaluwanta hamba wecha kelloth.loke dakinna hamba wena kellngen wadi kotasakuth ehema wada karanawa man dakala thiyenawa personaly.mege personal experiences ma newe. Still i can vouch for my conclusions :yes::(