How to find a GOOD girl !

Miraj1722

Member
Dec 22, 2012
447
16
0
Kohomath mhema paththakuth thiyenawa... Oya awanka kollanta duk deela pita panina wife la, girl friends la, fioncee la okkoma yanneth kollo gawatamane ban.... anna ekay case eka..... ehema ewun baaraganna kollo set ekakuth innawa... samaharu innawa hoyannema bandapu ganunwa.... ekay case eka... hama prashnekama depaththak tyenawane.....

Sira ban:yes::yes:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
hmm umba kiyan eke logic ekak thiyenawa,but problem eka mata hamba wecha kelloth, mage yaluwanta hamba wecha kelloth.loke dakinna hamba wena kellngen wadi kotasakuth ehema wada karanawa man dakala thiyenawa personaly.mege personal experiences ma newe. Still i can vouch for my conclusions :yes::(
ඒක හරි දැන් කාලෙ කෙල්ලො කැමති සල්ලි තියෙන සැප දෙන්න පුලුවන් උන්ට විතරයි. ඒත් ඒකට උන්ට දොස් කියලත් හරියන්නෙ නෑ;).

umba ekita atha kiwwane :) so eken wiswase nathi wenawada athi wenawada kiyala eyagen ahanna.umbath athtama drinks ganna eka nawathanna try karanawanan ewage hiccups understand karanna onne. :yes: umba miniyak maruwe na ne :no:

කෙල්ලො අපිව හදන්න එන එක මටනම් පෙන්නන්න බෑ
:growl:

මම නම් හිතන්නේ බන් ඔහොම ටෙස්ට් කර කර ඉන්න ගියොත් උඹට කසාදයක් කරගන්න වෙන්නේ අවුරුදු 50ත් පැන්නට පස්සේ තමයි:lol::lol:..
කොහොම හරි හොඳ කෙල්ලෙක් හම්බුනා කියමුකෝ. ඒත් ගොඩක් වෙලාවට ඒ කෙල්ලගේ උඹ බලාපොරොත්තු වෙන අනිත් කොලිටි එකක් හෝ දෙකක් නැති වෙන්න පුළුවන්. ඒ කිව්වේ ලස්සන, උගත්කම. 100% සර්ව සම්පුර්ණ කෙල්ලන්ව හොයන්ඩ යන්න එපා බන්. උඹ 100%ක් සර්ව සම්පුර්ණ කොල්ලෙක් නම් ඒ වගේ කෙල්ලෙක්ව හෙව්වට කමක් නැහැ..;);) අනිත් එක ඔය ෆිල්ම් වල නවකතා වල තියන ටෙස්ට් කිරිලි සැබෑ ලෝකෙට හරියන්නේ නැහැ බන්..:(:(

ඒත් සමහර එවුන් ෆිල්ම් වල ඉන්නවා වගේ ආදරේ කරනවා බන්

e issara dan godak kello kollongen yappenna balagena inna na. dan kellontath jobs thiyenava.

ඔය උඹ කියන්නෙ ලන්කාවෙ කෙල්ලො ගැන නෙමෙයි බන්,, මෙහෙ උන්ට රස්සා එකට 10ක් තිබ්බත් තනියම හරියට වැඩක්වත් කරගන්න බෑ
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මෙහෙමයි මචන් දැන් කාලෙ සල්ලි කියන දේ ගැන තමයි කෙල්ලො අන්ක එකට බලාපොරොත්තු වෙන්නෙ.අනික උඹ ඔය කියන සැප මොන කෙල්ලටත් දෙන්න ඕන. ඒත් උඹට හොඳ කෙල්ලෙක් ඕනමනම් සල්ලි පෙන්නන්නෙ නැතුව ඉඳපන්. කෙල්ලෙක් එක්ක ටිකක් කල් එකට ඉඳල ගැලපෙනවද නැද්ද කියලා බලපන්,, ගැලපෙනවනම් ඒ වෙනකොටත් උඹ ඒකට ලව් කරන්න පටන් අරගෙන තියේවි,.. ලව් කරනව වගේම දාලා යන උන් පස්සෙ ගිහින් පිරිමිකමත් එක්ක බාල්දු කරන්න එපා, යන එවුන්ට යන්න දීලා වැඩක් බලාගනින්., සමහරවිට බඳින්න බැරිවෙයි, ඒත් ඒ ගැන හිතන්න එපා. කොල්ලො අනිවා බඳින්න ඕන කියලා තිබුනෙ ගල් යුගයේ. මෝල් රත්වෙන වෙලාවට 2500 එකක් ගහලා ආතල් එකක් ගනින්.. මමනම් කියන්නෙ බඳින්නම් වාලෙ බඳින්න ගිහින් ජීවිත ගනනාවක් අමාරුවෙ දාන්නෙ නැතුව එහෙම ඉන්න එක තමයි හොඳ.:cool::cool:

තව ටිකෙන් කියන්න අමතකවෙනවා.. මචන් අන්ගසම්පූරන ලව් හොයන්නත් එපා බන්.. කෙල්ලගෙ පෙට්ටිය කැඩිලද? බඩුවක්ද? අම්මා හොඳ නැද්ද? සල්ලි තියෙනවද? උපාධි කඩදාසියක් තියෙනවද? වටේ ඉන්න උන් මොනවගේද? ගෙවල්වල උන් කැමතිද? ලමයි ඉන්නවද? ඩිවෝස්ද? කියලා බලන්න එපා. උඹ කෙල්ලට ආදරේනම් කෙල්ල උඹට ආදරේ නම් වෙන fu*kද?හැබැයි උඹ ගන්න තීරනවල වගකීම උඹට ගන්න පුලුවන් තරමේ කොන්දක් තියෙන්න ඕන..කොහොමත් අන්ගසම්පූර්න ලව් හොයන එකම වන්චාවක්, බොරුවක්, ඒකෙන් කියන්නෙ තමන්ගෙ අවශ්‍යතා සපුරගන්න ශ්‍රමිකයෙක් හොයනවා කියන එක මිසක් ආදරේ ගැන කතාවක් නෙම්යි.
 
Last edited:

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Awanka adare tula mona testing da ban ...
මේවා නිකම්ම නිකන් පාරෙ යනකොට දැකලා කැමතිද කියල අහලා පටන්ගත්ත ලව් වෙන්නැති බන්:nerd:
 
Miraj1722

Member
Dec 22, 2012
447
16
0
මේවා නිකම්ම නිකන් පාරෙ යනකොට දැකලා කැමතිද කියල අහලා පටන්ගත්ත ලව් වෙන්නැති බන්:nerd:

Eka atta ban
Awabodayak tulin patan ganna adareta testingut na bootut na...
 
Ali Don

Member
Aug 1, 2012
427
18
0
Ammage ukkule
test karanakota umba eka patta duppath une ai kiyala kellata pili ganna puluwan hethuwak kiyapaaan.. habai dupath kamen goda enna umba try karanawa kiyalath pennapaan. umbata hakiyawak thiyanawa kiyala.

ehema naththan nikan dupath wechcha wada bari tarzen kenek ekka inna koi kellath kamathi naha... kohomath dala yanawaa :P :P

i gave her proper reason :P
 
rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    aha ganin mage experience eka... man karagathu lokuma moda kama :'(

    mata hitiya godak lassana kellek, eath eki Bio karana nisa math ekka giwisumak gehuwa awurudu 2kata kata nokara imu kiyala.... ithin mamath ha kiyala hityiya den 1 half iwarai tawa 7 months e eyage A/L ekata... me atheredi mage yaluwo kiuwa eki enne ne wena ekek wa daganin arawa mewa kiyala.. e wagema ekige hesirimath e wage una. Birthday wish kale ne man yawana message ekata reply kale ne and bla bla mama kochara lan wenda try kalath eath una...

    mamath iwasanda beriwa wena kellek wa daganda try kala, FB eken ekkenek set una. meki lassanai hebei arakita lagin thiyanda be. masayak witara giya.. meyata gedarin proposal ekak ewith kolla mata wediya penuma thiyenewa. mekige hesireema hath pasinma wenas. kiyana okkoma boru. hema deyak ma. ithin math nikan hitiya. pereda iwasanda beriwa okkoma nethi kara man. eki mata baninawa man psycho kenek lu.

    oya mage 2weni love eka yana athare, mage x-love eken mage yaluwa ahala umbe kollawa ganan ganne nene ei aroo wena kellek set kara gathoth monawada karanne kiyala.. ekata "mama eya gena dannawa, eya wena kawath adare karanne ne man hera" ithin mata waha kanda hithuna, mata mechara adare karapu kenek ta man karapu moda kamak gon kamak... ada dawasama mata epa una. dennam kohama hari relief...

    ada hitha gatha monawa unath mage adare magen eath wenda ho man eath wenne ne kiyala :)
     
    best of luck machan. :D
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    avatar427884_13.gif