How to find the owner of a mobile number...

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මචන්ලා මට ෆෝන් නම්බර් එකක අයිතිකාරයා හොයාගන්න ඕනා වෙලා තියනවා... මේ වගෙ තව ත්‍රෙඩ් එකක් ලඟදි කිරියෙ දැක්කා. ලින්ක් එක හොයාගන්න බෑ. Truecaller eke naa... Etisalat number ekak... ehema deyak puluwan kenek innava nam udawwak karapanko...
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    kellek dammala kata karapan.....netnam chat site ekakata gihin kolu karayek kiyala uge number eka dapan.....matat wada dipu ekekta ehema karanna una ban.....