operating system ekak thyenna one user friendly widihatane, geeks la witharak nemei computers use karanne lokemeka tama true story eka![]()

එක එකාගෙ කැමැත්තනෙ බන්, නැත්තන් ඔය තුන තාම ඉතුරු වෙලා තියෙන්නෙ නෑ නෙ. ලිනක්ස් මුලින් නන් පට්ට කට්ට දැන් ඉදල හිටල පැයක විතර අවුලක් එන්නෙ. මම තාම පාවිච්චි කරන්නෙ දැනට මාස 6කට කලින් දාපු ඕස් එක. වින්ඩෝස් වගේ ස්ලෝ වෙන අවුල්, ෆොර්මැට් කරන්න ගියාම මුලු සී එකම ෆොර්මැට් කරනව වගේ කරන්න ඕනි නෑ පිළිවෙලකට ඩ්‍රයිව් එක හදා ගත්තම. පරණ ලැප් එක අන්තිමට ෆොර්මැට් කරල ඕස් දැම්මෙ දැනට 1.5 අවුරුදු වලට කලින්. කියන තරන් අවුලක් මේකෙ නෑ. ලිනක්ස් වල අපිට ගැලපෙන විදියට මුලු ඕඑස් එකම බිල්ඩ් කරන්න පුළුවන්, වින්ඩෝස් වල එහෙම බෑනෙ බන් උන් දෙන එක ගත්ත ඉන්ස්ටොල් කරා.operating system ekak thyenna one user friendly widihatane, geeks la witharak nemei computers use karanne loke
palaweni image eka thamai true story eka.
Microsoft wala wagema linux walath fail wenawa, ewwa hadanna hena kattak kanna one forums wala badagaala. ewa wala inna pandithayonge talks galapenne naha. outdated ewa thiyenne godak. anaatha wenawa.
but microsoft eun kisi karadarayak na, salli gewwala hari ung wade fix karala update eka daanawa ung competition eke inna nisa. anika api wage ratawal wala inna minissunta ea mudala gewanna oneth na crack thiyenawa. so microsoft unath apita free thamai
opensource latamagul atawala ladaran wage badagaga patch kora kora naanawata wada harima athal ms (desktop pc walata witharak adalai servers walata nemei)

operating system ekak thyenna one user friendly widihatane, geeks la witharak nemei computers use karanne loke