හෙළයෙක්;17398982 said:එක එකාගෙ කැමැත්තනෙ බන්, නැත්තන් ඔය තුන තාම ඉතුරු වෙලා තියෙන්නෙ නෑ නෙ. ලිනක්ස් මුලින් නන් පට්ට කට්ට දැන් ඉදල හිටල පැයක විතර අවුලක් එන්නෙ. මම තාම පාවිච්චි කරන්නෙ දැනට මාස 6කට කලින් දාපු ඕස් එක. වින්ඩෝස් වගේ ස්ලෝ වෙන අවුල්, ෆොර්මැට් කරන්න ගියාම මුලු සී එකම ෆොර්මැට් කරනව වගේ කරන්න ඕනි නෑ පිළිවෙලකට ඩ්‍රයිව් එක හදා ගත්තම. පරණ ලැප් එක අන්තිමට ෆොර්මැට් කරල ඕස් දැම්මෙ දැනට 1.5 අවුරුදු වලට කලින්. කියන තරන් අවුලක් මේකෙ නෑ. ලිනක්ස් වල අපිට ගැලපෙන විදියට මුලු ඕඑස් එකම බිල්ඩ් කරන්න පුළුවන්, වින්ඩෝස් වල එහෙම බෑනෙ බන් උන් දෙන එක ගත්ත ඉන්ස්ටොල් කරා.
කොහොම උනත් ඔය ඕඑස් තුනම ඕනි. එකක් හරි හැලුනොත් අනික් දෙකම එච්චර ඉක්මනට දියුණු වෙන්නෙ නෑ.![]()
Archlinux eken ganawa base eka ita pase oni tika witarak install karaganawaWhy do you have to re-build the OS? What are the changes you make to it?
හෙළයෙක්;17402458 said:Archlinux eken ganawa base eka ita pase oni tika witarak install karaganawa
ubuntu wage athoth eke epa ekai oni ekai hema redama meke oni karana software witarai thiyene, parition wenama kadala thiyene oni karana dir walata ethakota format karana oni unama aulak ne adala partion eka backup kara format kara aye backup eka dama.live unmount mount karana puluwan ne. Archlinux ekatath wada aduwata yana oni kama thiyenawa thawa efficent wena e unata wela ne dan ewata.
server ekata use karane coreOs with docker.
උබ Linux use කරලා තියනවද ?
මම ඔය දෙකම use කරනවා. මගේ personal ලප් එකේ තියෙන්නේ windows . developments වලට කරන machine එකේ තියෙන්නෙ Linux . ඔය උඩින් හෙළයෙක් කියල තියෙනවා වගේ අපිට ඔනේ විදියට OS එක හදා ගත්තම වෙනස තෙරේනවා OS දෙකේ තියෙන. OS එක User අනුව depend වෙනවා. ඔය pictures දෙකම වැරදි. හැම එකකම drawbacks තියෙනවා.
Servers උනත් මහ ලොකුවට එකක් හොදයි කියන්න බෑ. ලගදි මම Linux වල ලෙඩ දුන්න එකක් Windows වල දාල ගොඩ දැම්මා. අනිත් එක Windows Server 2012 R2 මාර ඇඩ්වන්ස්ඩ්
මම ෆන් එකට true story කියල දාපු එක උබ serious අරන් වගේ.

naha naha ehema nemei comment ekak daanna one kiyala hithuna..උබ Linux use කරලා තියනවද ?
මම ඔය දෙකම use කරනවා. මගේ personal ලප් එකේ තියෙන්නේ windows . developments වලට කරන machine එකේ තියෙන්නෙ Linux . ඔය උඩින් හෙළයෙක් කියල තියෙනවා වගේ අපිට ඔනේ විදියට OS එක හදා ගත්තම වෙනස තෙරේනවා OS දෙකේ තියෙන. OS එක User අනුව depend වෙනවා. ඔය pictures දෙකම වැරදි. හැම එකකම drawbacks තියෙනවා.
Servers උනත් මහ ලොකුවට එකක් හොදයි කියන්න බෑ. ලගදි මම Linux වල ලෙඩ දුන්න එකක් Windows වල දාල ගොඩ දැම්මා. අනිත් එක Windows Server 2012 R2 මාර ඇඩ්වන්ස්ඩ්
මම ෆන් එකට true story කියල දාපු එක උබ serious අරන් වගේ.

man sahenna kalayaka indan linux
Linux පාවිච්චි කරන්න දන්නේ නැති එවුන්ට රිදිලා![]()
eath man kiwwe aththa kathawa.naha naha ehema nemei comment ekak daanna one kiyala hithuna..
ow eka hari dekema awul thiyenawa, images nam ithin ehema padanamakata anuwa hadala naha joke ekakne..
ow eka piligannawa, eath samanyen desktop computer ekakata linux dala duwanna tharam diyunu naha, windows dammama godak prashna wisandenawa lankawedi.
gaming walata unath windows thamai issarahin inne, asus da arawa mewa hama hardware ekakatama windows ekata plug eka gahagena inne.
ara steam eke gaming os ekath linux kernal ekak uda duwanne, sada anathai patta widihata performance kanawa windows wala maara smooth duwaddi.
naha man kiwwe overall gaththama desktop pc ekakata godak problems solve wenawa windows dammahama wagema, overall servers walata linux walin sahenna durata sarthakai. aniwarenma windows serversuth elatama thiyenawa dan. linux fail wenna puluwan thamai..
ow customize karanna podi hari geek mind ekak one, eath hamoma ehema nahane.. developers lata linux patta
eath godak developersla unath linux vmware wala duwanawa kelinma desktop ekata noda hethu athuwa



