Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How to get a Girl - Complete Guide
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"get a life first bitch" මේ tag එක දාපු යාලුවා මොන අරමුණෙන් දැම්මත් කියල තියෙන්නේ ඇත්ත. කෙල්ලෙක් දාගන්න කලින් මුලින්ම ජිවිතය හදාගන්න වෙනවා . online porn බලල ආතල් එකක් අරගෙන නිදාගෙන නැගිටලා office ගිහිල්ල/ පන්ති ගිහිල්ලා වැඩක් නැහැ

එක පාරක් එක thread එකක කියල තිබුනා ගංජා කාරයෝ , කුඩු කාරයන්ට කෙල්ලෝ ඉන්නවා ඇයි එයාට නැත්තේ කියල ඔතන තමයි confidence එක තියෙන්නේ. ගංජා ගහපු එකා හිතන්නේ උ ගංජා ගහල නිසා බය නැහැ. බීපු එකා හිතන්නේ මිනිහා බිව්වා නිසා බය නැහැ කියල. ඉතින් මේ personality එකට සමහර කෙල්ලෝ කැමතියි. ඒ අතර උඹල කිසිම ජරා වැඩක් නොකර අහිංසකයෝ වගේ කෙල්ලෝ දිහා බලාගෙන හිටියට වැඩක් නැහැ .

තව දෙයක් තමයි confidence එක විතරක් තිබුනට වැඩක් නැහැ . කොච්චර confidence එකක් තිබුනත් උඹේ personality එක සවුත්තු නම් වැඩක් නැහැ .

online forum එකේ post පිරෙව්වා කියල උඹේ personality එක හැදෙන්නේ නැහැ එකට real world එකට යන්න වෙනවා . Exercise කරන අය දන්නවා අපේ personality එකට exercise කොච්චර උපකාරී වෙනවද කියල .

කැමති අය මම කියන විදිහට වැඩේ කරගෙන යන්න

මුලින්ම දවසට push ups 5 එක set එකකින් වගේ පටන් අරගෙන දවස් තුනෙන් තුනට වගේ set ගාන වැඩි කරගන්න . push ups කරන මුල් දවස්වලදී එහෙන් මෙහෙන් රිදෙයි ගණන් ගන්න එපා. push ups කරලා ඇඟට fit එකක් එනකොටම sit 10 වගේ ගහන්න.

schedule එක පටන් ගන්න ඕනේ උදේට push ups set 1 sit ups set 1 රැට push ups set 1 sit ups set 1 . තමන්ට පුළුවන් විදිහට set ගාන වැඩි කරගන්න මුලින්ම අමාරු වෙයි එත් මතක තියාගනින් තව ආස ගානකින් අනිවා උඹලට හොඳ කෙල්ලෙක් යාලු කරගන්න පුළුවන්

අනිත් ටික මම ගෙදර ගිහිල්ලා දාන්නම් දැන් දැම්මොත් මට job එකත් නැතිවෙයි

[QUOTE="tharakato, post: 16018561, member: 42270"] [SIZE="4"]"get a life first bitch" මේ tag එක දාපු යාලුවා මොන අරමුණෙන් දැම්මත් කියල තියෙන්නේ ඇත්ත. කෙල්ලෙක් දාගන්න කලින් මුලින්ම ජිවිතය හදාගන්න වෙනවා . online porn බලල ආතල් එකක් අරගෙන නිදාගෙන නැගිටලා office ගිහිල්ල/ පන්ති ගිහිල්ලා වැඩක් නැහැ එක පාරක් එක thread එකක කියල තිබුනා ගංජා කාරයෝ , කුඩු කාරයන්ට කෙල්ලෝ ඉන්නවා ඇයි එයාට නැත්තේ කියල ඔතන තමයි confidence එක තියෙන්නේ. ගංජා ගහපු එකා හිතන්නේ උ ගංජා ගහල නිසා බය නැහැ. බීපු එකා හිතන්නේ මිනිහා බිව්වා නිසා බය නැහැ කියල. ඉතින් මේ personality එකට සමහර කෙල්ලෝ කැමතියි. ඒ අතර උඹල කිසිම ජරා වැඩක් නොකර අහිංසකයෝ වගේ කෙල්ලෝ දිහා බලාගෙන හිටියට වැඩක් නැහැ . තව දෙයක් තමයි confidence එක විතරක් තිබුනට වැඩක් නැහැ . කොච්චර confidence එකක් තිබුනත් උඹේ personality එක සවුත්තු නම් වැඩක් නැහැ . online forum එකේ post පිරෙව්වා කියල උඹේ personality එක හැදෙන්නේ නැහැ එකට real world එකට යන්න වෙනවා . Exercise කරන අය දන්නවා අපේ personality එකට exercise කොච්චර උපකාරී වෙනවද කියල . කැමති අය මම කියන විදිහට වැඩේ කරගෙන යන්න මුලින්ම දවසට push ups 5 එක set එකකින් වගේ පටන් අරගෙන දවස් තුනෙන් තුනට වගේ set ගාන වැඩි කරගන්න . push ups කරන මුල් දවස්වලදී එහෙන් මෙහෙන් රිදෙයි ගණන් ගන්න එපා. push ups කරලා ඇඟට fit එකක් එනකොටම sit 10 වගේ ගහන්න. schedule එක පටන් ගන්න ඕනේ උදේට push ups set 1 sit ups set 1 රැට push ups set 1 sit ups set 1 . තමන්ට පුළුවන් විදිහට set ගාන වැඩි කරගන්න මුලින්ම අමාරු වෙයි එත් මතක තියාගනින් තව ආස ගානකින් අනිවා උඹලට හොඳ කෙල්ලෙක් යාලු කරගන්න පුළුවන් අනිත් ටික මම ගෙදර ගිහිල්ලා දාන්නම් දැන් දැම්මොත් මට job එකත් නැතිවෙයි :baffled:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom