මේක දාන්න හිතුනේ ek වල ගිය thread එකක් දැකල. සමහරු කියයි මේක හරියට පීනන්න online කියල දෙනවා වගේ වැඩක් කියල. ටිකක් ඒ වගේ තමයි. එත් හරියට කලොත් මේ වැඩේ කරගන්න බැරි නැහැ . බැරි නැහැ නෙමෙයි අනිවා පුළුවන්.
මේක පටන් ගන්න කලින් උඹලට කියන්න අතිශයින්ම වැදගත් නීති තුනක් තියනවා මේකෙන් guide එකක් ගන්නවා නම් අනිවාර්යෙන්ම මේ නීති තුන පිළිපදින්න වෙනවා
1.කෙල්ලෙක්ව යාලු කරගෙන අමාරුවේ දාල අතාරින්න එපා
2.මම try කරන කෙල්ලට try කරන්න එපා
3. දෙවැනි නිතිය අමතක කරන්න එපා
කෙල්ලෙක්ව යාලු කර ගන්න නම් උඹලට මුලින්ම තමන්ගේ පෞර්ෂත්වය හදාගන්න වෙනවා කව්රුත් මේක ගැන කියන්නේ නැහැ ඕන එකෙක්ගෙන් ඇහුවොත් කියයි එල උඹ කෙල්ලට try කරපන්, නැත්නම් වැඩක් නැහැ බන් ඒ කෙල්ල උඹට ගැලපෙන්නේ නැහැ. ඔය වගේ උත්තර තමයි ලැබෙන්නේ.
පෞර්ෂත්වය හදාගන්න මුල්ම පියවර තමයි push ups . දවසට push ups 5 න් වගේ පටන් ගන්න.
ඉතුරු ටික දාන්න කලින් මේ thread එක දිගටම කරගෙන යන්නද එපාද කියල කට්ටිය කියන්න. නැත්නම් අපරාදේ අත කඩාගෙන type කරන්නේ

improve karaganna hodai 

sirawata pushups karama wenasak tiyei kiyala mata hitehanawa, adama patan gami, karagena yamu 