How to grow a ginger plant in hot summer

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,429
    19,618
    113
    Colombo
    ඔච්චර නටන්න ඕනද බන් මෙහෙ ඉඟුරු අලයක් පැලකර ගන්න
    මම පොලෙන් ගෙනාපු ඉඟුරු අල මල් පෝච්චියෙ නිකන් යට කරලා තියලා පැල කරගත්තා
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔච්චර නටන්න ඕනද බන් මෙහෙ ඉඟුරු අලයක් පැලකර ගන්න
    මම පොලෙන් ගෙනාපු ඉඟුරු අල මල් පෝච්චියෙ නිකන් යට කරලා තියලා පැල කරගත්තා

    Ow wahura dapuwahama hari.
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,316
    652
    113
    ඔච්චර නටන්න ඕනද බන් මෙහෙ ඉඟුරු අලයක් පැලකර ගන්න
    මම පොලෙන් ගෙනාපු ඉඟුරු අල මල් පෝච්චියෙ නිකන් යට කරලා තියලා පැල කරගත්තා

    ඔව්, එහෙම පුලුවන්.Ayth case එක තියෙන්නේ මේ රස්නේ කාලේ ඔය වෑඩේ හරියන්නේ නෑ.
    Thats y i mention as Hot summer.