මම කෙල්ලෙක්ගෙන් අහල තියෙනව කෙල්ල අපේම ඩිපාට්මන්ට් එකේ වෙන කොල්ලෙක් එක්ක යාලුවෙලා දවස් කීපෙකට පස්සෙ (මම දැනන් හිටියෙ නෑ ඒ තරමට සෝෂල් ඈ). ඒ කෙල්ල කෙලින්ම විස්තරේ කිව්වා හුක් අප් උනා කියල. හම්මේ ඒ ලැජ්ජාවට ඇඟටත් එක්ක අමාරුයි තාම.
ඒ කෙල්ල අදටත් කියනව කොල්ලට මං අහපු එක කිව්වෙ නෑ කියල ඒ උනාට කියන්ඩ ඇති ලිට්ල් බිච්.