How to handle rejection? (HELP!)

Adalwolf Alpin

Active member
  • Sep 21, 2022
    227
    139
    43
    මචන් මම කොච්චර ලොකු අවුලක ඉන්නවද කියනවනම් මට මේක කාටවත් කියාගන්න විදිහක් හැතුව ඉන්නේ. ඒ නිසා මට හරි හමන් උපදෙසක් ගන්න බැරි තත්වයක් තියෙනවා. මම Fake එකක් හදාගෙනම මේ ප්‍රශ්නේ අහන්නේ, මම මානසිකව ලොකුවටම විදවන නිසා.

    මම අවුරුදු 4ක විතර ඉදන් කෙල්ලෙක්ට කැමැත්තෙන් හිටියා. අපි දෙන්න අතර ලොකු Fit එකක් නොතිබුණත්, ඒ Girl මට කැමැත්තෙන් ඉන්නේ කියන ඒ Girl ගේ යාළුවෙක්ගෙන් ආපු ආරංචියත් එක්කම ටික කාලෙකට පස්සේ මම Askout කරා. මම Askout කරේ ටිකක් ගොන් විදිහට. මම මූණටම Askout කරා. මට ඒක දැන් මතක් වෙද්දිත් පට්ට Cringe. ඒ කෙල්ල මාව හොදට අදුරන නිසා එකපාරටම මගේ හිත රිදෙයි කියලා, ඒ කෙල්ල ටිකක් වචනයක් දෙන එක පස්ස ගැහුවා. මට ඕක තේරුණා. මම සිද්ධිය තේරුම් ගෙන Shape එකේ අයින් වුණා. අකමැති වුණා කියලා මම බොළද විදිහට හැසිරුණේ නෑ. වෙනද විදිහට දැක්කොත් හොදට කථා බහ කරා. ඒත් සෝෂල් මීඩියා වලින් Communicate කරන එක සම්පූර්‌ණයෙන්ම වගේ නැවැත්තුවා. මොකද ඒ කෙල්ලට ආයෙ ම‌ගේ හිතේ පොඩි හරි අදහසක් හරි තියෙනවා කියලා හිතෙයි කියලා මට හිතුන නිසා.

    මම Askout කරලා දැන් අවුරුදු 2ක් විතර වෙනවා. ප්‍රශ්නේ කියන්නේ මේ කෙල්ල මට නිතර හම්බෙන නිසා මට Askout කරපු Incident එක මතක් වෙනවා. ඒක පට්ට Cringe මචන්. ලොකුම අවුල තමා මේ කෙල්ල මට කිසිම වෙනසක් දක්වන්නේ නැති එක. යාලුකම ගත්තත් අපි දෙන්න අතර පට්ට ලොකු Bond එකක් නෑ. ඒ නිසා මම Askout කරාට පස්සේ මම හිතුවෙත් මම ගැන තියෙන Attitude එක වෙනස් කරයි කියලා. ඒත් ඒ කෙල්ල එහෙම වෙනස් කරෙත් නෑ ඒක. මට දැන් හැමදාම මේ කෙල්ලව හම්බෙද්දි පරණ සිදුවීම් වලට යනවා. මම ගොඩක් වෙලාවට දවසම හිතන්නේ මේ ගැන. මට දැන් මෙහෙම හිතන එක නතර කරලා Move on වෙන්න ඕන. ඒත් ඒක පට්ට අමාරුයි.

    මට ලොකු Circle එකක් තියෙන කෙනෙක්. ඒක හැමෝම වගේ දන්නවා. හැමෝම වගේ මාත් එක්ක හෙනට Fit. අර කෙල්ලගේ යාළුවොත් ගොඩක් අය මාත් එක්ක Fit. ඒත් මම දැන් ඉන්න තත්වේ මට කාටවත් කියන්න බෑ. මම දන්න මිනිස්සුන්ට මගේ ප්‍රශ්න කියන්න කැමති නෑ. කාටවත් මාව එළියෙන් දැක්කට මම මෙච්චර ප්‍රහ්නෙක ඉන්නවා කියලා කියන්න බෑ කොහොමත්. දැන් මට ඕන මේ ප්‍රශ්නේ අතීතේ වෙච්ච එක සිදුවීමක් විතරයි කියලා හිතෙන තැනට හිත හදාගන්න. පරණ සිද්ධිත් එක්ක Attachment තියාගන්න ඕන නෑ. උඹලාට පුලුවන්නම් මම උඹලගේම සහෝදරයෙක් කියලා හිතලා මට උත්තරයක් දීපන්, ඒක මේ වෙලාවේ හැටියට ගොඩක් වටිනවා මචංලා!!!
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    ඔය තරම් ඒ කෙල්ලව හම්බෙන්නේ කොහොමද. උදේ හවා බස් එකේ කෝච්චියේ යනවද?
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    උඹ උන දෙයක් ආයේ අයේ හිතන එකෙන් වැඩක් වෙනවද ? එහෙනම් එහෙම හිතපන් , අතීතයේ උන අමිහිරි ඒවා අස්සේ රින්ග රින්ග අවුස්සන්න තමා හිතට ඕනා ඒක තමා හිතේ ස්වභාවය..ඒ කෙල්ලගෙන් කැමැත්ත ඇහුවා ඒක වෙලා ඉවරයි හොදට ඕ නරකට ඒක උනේ නෑ දැන් උබ හිතුවක් ඒක වෙනස් කරන්න බැහැ.. වෙනස් කරන්නනම් හර්මයිනී නන්ගිගේ watch එකවත් ගේන්න වෙනවා..

    හිතෙන හිතෙන පාරට ඒක හිතට කියපන් එතකොට ඒක කාලයක් යද්දී හරි යයි.. අතීතය වෙලා ඉවරයි අනාගතය තාම ඇවිල්ලා නෑ ඒනිසා දෙකම දුක් වෙලා වැඩක් නෑ..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,444
    1
    15,036
    113
    මට උපදෙස් දෙන්න නම් තෙරෙන්නෙ නැ බන්...
    මට නම් හිතෙන්නෙ.
    උබත් එල කොල්ලෙක් කෙල්ලත් එල කෙල්ලෙක්..

    උබ askout කරා, කෙල්ල බැ කියලා එත්තු ගැන්නුවා..
    දැන් දෙන්නම නොර්මල් හැසිරෙනවා කියන්නෙ, මැචුවර්ඩ් මිනිස්සු :yes:

    Cringe සීන් හැමොට තියෙනව බන්, ඉස්සර කරපු දෙවල්, කාලයත් එක්ක මැකිලා යනවා,
    පහු වෙද්දි ඔව්වා තමයි ලයිෆ් එකෙ ආතල් පොයින්ට්ස් වෙන්නෙත්... :yes:
    උබටම හිනා යන්න පුලුවන් ඉස්සරහට, එදා කරපු වැඩ කියලා... :D
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,784
    2,410
    113
    උබ ලස්සනට ඉංග්‍රීසි අකුරු ටික කැපිටල් ලේටස් වලින් ලියල තියෙනවා...
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    හැමෝම අතින් cringe දේවල් වෙනවා. ඒත් අපි හිතන තරම් අනිත් අය ඒවා මතක තියාගෙන ඉන්නෙ නෑ. ඔය කෙල්ල කිසිම වෙනසක් කරන්නෙත් නැත්නම් එයා තව අයට ඔය සිද්ධිය කිය කිය යන්නෙත් නැත්නම් ප්‍රශ්නයක් නෑ. කෙල්ලෙක්ගෙන් askout කරන එක සාමාන්‍ය දෙයක්, එතනදි කොල්ලා ලැජ්ජාවට පත්වෙන දෙයක් වෙන එකත් සාමාන්‍ය දෙයක්. ඕක මැජික් එකක් කරගන්න කෙල්ලෙක් හැරෙන්න අනිත් කෙල්ලෝ ඒ askout කරපු කොල්ලා ගැන අමුතු විදියට හිතන්නෙ, ලැජ්ජ කරන්නෙ නෑ. කාලෙත් එක්ක ඕක හරියයි.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,237
    113
    Auckland
    පලමු දේ උබ ඕකට මුහුන දෙන්න ස්ට්‍රැටජි එකක් හදාගනින්. උබ මොකක් කරත් උබට සිද්ධ වෙනව එලියට උබ ෆුල් සැපේ ඉන්නව කියල පෙන්වන එක.

    උබ දැන් කරන්න ඔනෙ තමන්ගෙ තත්වය වැඩි කරගන්න එක මිසක් වලට වැටෙන එක නම් නෙවෙයි. කෑල්ල පස්සෙන් යන්න නම් එපා පුතේ උබට පස්සෙ වලක් හාරන් වැලලෙන්න හිතෙයි මේකෙන් ගොඩ ආව දවසක.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    පලමු දේ උබ ඕකට මුහුන දෙන්න ස්ට්‍රැටජි එකක් හදාගනින්. උබ මොකක් කරත් උබට සිද්ධ වෙනව එලියට උබ ෆුල් සැපේ ඉන්නව කියල පෙන්වන එක.

    උබ දැන් කරන්න ඔනෙ තමන්ගෙ තත්වය වැඩි කරගන්න එක මිසක් වලට වැටෙන එක නම් නෙවෙයි. කෑල්ල පස්සෙන් යන්න නම් එපා පුතේ උබට පස්සෙ වලක් හාරන් වැලලෙන්න හිතෙයි මේකෙන් ගොඩ ආව දවසක.

    :yes:

    ඔන්නොහෙ තව දෙතුන් දෙනෙක් දාගන්න බලපන් බන්. ඕක අතෑරපන්. ඔය කෙල්ල නිකන්ම නිකන් අයිටම් එකක් විදියට හිතපන්. "කෑලි" විදියට. එතකොට ඕක හිතට වදින්නෙ නෑ ඔච්චර.

    මමත් ඔය විදියට ඉඳලා අද හිතෙන දේ තමයි මේ. කාලය ආපස්සට දාගන්න පුලුවන් නං ඕක තමයි කරන්නෙ.
    ------ Post added on Sep 21, 2022 at 10:53 AM
     
    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    මට ඒ කෙල්ල Askout
    ????
    ඔය තරම් ඒ කෙල්ලව හම්බෙන්නේ කොහොමද. උදේ හවා බස් එකේ කෝච්චියේ යනවද?
    na ban. ehema newe.
    උඹ උන දෙයක් ආයේ අයේ හිතන එකෙන් වැඩක් වෙනවද ? එහෙනම් එහෙම හිතපන් , අතීතයේ උන අමිහිරි ඒවා අස්සේ රින්ග රින්ග අවුස්සන්න තමා හිතට ඕනා ඒක තමා හිතේ ස්වභාවය..ඒ කෙල්ලගෙන් කැමැත්ත ඇහුවා ඒක වෙලා ඉවරයි හොදට ඕ නරකට ඒක උනේ නෑ දැන් උබ හිතුවක් ඒක වෙනස් කරන්න බැහැ.. වෙනස් කරන්නනම් හර්මයිනී නන්ගිගේ watch එකවත් ගේන්න වෙනවා..

    හිතෙන හිතෙන පාරට ඒක හිතට කියපන් එතකොට ඒක කාලයක් යද්දී හරි යයි.. අතීතය වෙලා ඉවරයි අනාගතය තාම ඇවිල්ලා නෑ ඒනිසා දෙකම දුක් වෙලා වැඩක් නෑ..
    මාත් මෙහෙම තමා බං ගොඩක් වෙලාවට හිත හදාගන්න හදන්නේ. ඒත් ඕක පට්ට අමාරුයි. Thanks මචන් Reply එකට. මම තව Try
    මට උපදෙස් දෙන්න නම් තෙරෙන්නෙ නැ බන්...
    මට නම් හිතෙන්නෙ.
    උබත් එල කොල්ලෙක් කෙල්ලත් එල කෙල්ලෙක්..

    උබ askout කරා, කෙල්ල බැ කියලා එත්තු ගැන්නුවා..
    දැන් දෙන්නම නොර්මල් හැසිරෙනවා කියන්නෙ, මැචුවර්ඩ් මිනිස්සු :yes:

    Cringe සීන් හැමොට තියෙනව බන්, ඉස්සර කරපු දෙවල්, කාලයත් එක්ක මැකිලා යනවා,
    පහු වෙද්දි ඔව්වා තමයි ලයිෆ් එකෙ ආතල් පොයින්ට්ස් වෙන්නෙත්... :yes:
    උබටම හිනා යන්න පුලුවන් ඉස්සරහට, එදා කරපු වැඩ කියලා... :D
    තෑන්ක්ස් මචන් රිප්ලයි එකට. කාලයත් එක්කම හැමදේම වෙනස් වෙයි කියලා හිතෙනවා. මම අමතක කරන්න ට්‍රයි කරන්නම්.
    වටිනවා මචං <3
    ලොකු Circle තියන උන් ඒලකිරියට ඇවිත් පච වෙන්නෙ නෑ දරුව
    දන්න තරම තමා ඉතින් 🤣
    උබ ලස්සනට ඉංග්‍රීසි අකුරු ටික කැපිටල් ලේටස් වලින් ලියල තියෙනවා...
    thanks machan <3
    විනාඩි 25 කට කලින් ජොයින් වෙල නේද?

    මේක කලින්ම ටයිප් කරල තියාගත්තද නැත්නන් ජොයින් වෙලා ක්සනිකව ටයිප් කරාද
    Within 8 minutes.
    උඹටත් තියෙන ප්‍රශ්න 🤣 🤣
    හැමෝම අතින් cringe දේවල් වෙනවා. ඒත් අපි හිතන තරම් අනිත් අය ඒවා මතක තියාගෙන ඉන්නෙ නෑ. ඔය කෙල්ල කිසිම වෙනසක් කරන්නෙත් නැත්නම් එයා තව අයට ඔය සිද්ධිය කිය කිය යන්නෙත් නැත්නම් ප්‍රශ්නයක් නෑ. කෙල්ලෙක්ගෙන් askout කරන එක සාමාන්‍ය දෙයක්, එතනදි කොල්ලා ලැජ්ජාවට පත්වෙන දෙයක් වෙන එකත් සාමාන්‍ය දෙයක්. ඕක මැජික් එකක් කරගන්න කෙල්ලෙක් හැරෙන්න අනිත් කෙල්ලෝ ඒ askout කරපු කොල්ලා ගැන අමුතු විදියට හිතන්නෙ, ලැජ්ජ කරන්නෙ නෑ. කාලෙත් එක්ක ඕක හරියයි.
    මටත් කෙල්ලෝ සීන් ගැන එච්චර අත්දැකීම් නෑ. මම නිකන් හිතුවේ මේක පට්ට පරාජයක් වගේ දෙයක් කියලා. ඇත්තටම උඹ කියනවා වගේ කෙල්ලොන්ට මේ ගැන ගාණක්වත් නැති වෙන්න පුලුවන්. කොටින් ඒ කෙල්ලගේ යාළුවොත් මාත් එක්ක හෙනට ෆිට් වෙන්න ගත්තේ ඔය සීන් එකෙන් පස්සේ.
    පලමු දේ උබ ඕකට මුහුන දෙන්න ස්ට්‍රැටජි එකක් හදාගනින්. උබ මොකක් කරත් උබට සිද්ධ වෙනව එලියට උබ ෆුල් සැපේ ඉන්නව කියල පෙන්වන එක.

    උබ දැන් කරන්න ඔනෙ තමන්ගෙ තත්වය වැඩි කරගන්න එක මිසක් වලට වැටෙන එක නම් නෙවෙයි. කෑල්ල පස්සෙන් යන්න නම් එපා පුතේ උබට පස්සෙ වලක් හාරන් වැලලෙන්න හිතෙයි මේකෙන් ගොඩ ආව දවසක.
    මේකට මුහුණ දෙන්න Strategy එකක් මට තාම හරියට හොයාගන්න බැරි වුණා බං. ඒකයි මෙහෙම Thread එකක් දැම්මේ. පුලුවන් තරම් මගේ Self Growth එක වැඩි කරගන්න Try කරනවා. ඒත් මේ Incident එක ලොකු Barrier එකක් මගේ වැ‌ඩට. ආයෙනම් පස්සෙන් යන්නේ නෑ බං 🤣 🤣. මම පුලුවන් තරම් කථා බහ කරන එක එහෙම අඩු කරා දැක්කොත් කථා බහ කරත් මිසක්. මටත් Standars තියෙන්න එපැයි ඉතිං.
    ehenam kellatama oka kiyapan. e kella dan uba ahai kiyala hithanawada danne nane.
    මට මචන් කෙල්ලව ආයෙ දාගන්න උවමනාවක් නෙවේ තියෙන්නේ. වෙච්ච සිදුවීම නිසා පට්ට පසුතැවීමක් තමා තියෙන්නේ. මම එදා ‌ඒ කෙල්ලගෙන් කැමැත්ත ඇහුවේ නැත්නම් මට අද මෙහෙම හිත හිත දුක් වෙන්න ඕන නෑ කියලා තමා හිතෙන්නේ.
    :yes:

    ඔන්නොහෙ තව දෙතුන් දෙනෙක් දාගන්න බලපන් බන්. ඕක අතෑරපන්. ඔය කෙල්ල නිකන්ම නිකන් අයිටම් එකක් විදියට හිතපන්. "කෑලි" විදියට. එතකොට ඕක හිතට වදින්නෙ නෑ ඔච්චර.

    මමත් ඔය විදියට ඉඳලා අද හිතෙන දේ තමයි මේ. කාලය ආපස්සට දාගන්න පුලුවන් නං ඕක තමයි කරන්නෙ.
    ------ Post added on Sep 21, 2022 at 10:53 AM
    ඔවු බං. මේක ගැන හිතලා කාලයක් හෙනටම ලැබිච්ච Chances ටිකක් මිස් කරගත්තා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මට මචන් කෙල්ලව ආයෙ දාගන්න උවමනාවක් නෙවේ තියෙන්නේ. වෙච්ච සිදුවීම නිසා පට්ට පසුතැවීමක් තමා තියෙන්නේ. මම එදා ‌ඒ කෙල්ලගෙන් කැමැත්ත ඇහුවේ නැත්නම් මට අද මෙහෙම හිත හිත දුක් වෙන්න ඕන නෑ කියලා තමා හිතෙන්නේ.
    Forget it ban. Kella eka amathaka karala nam uba thawenna ona ne.

    ekko kellawa meet nowi idapan.

    nathnam kellata kelin kiyapan ubata mehema prashnayak thiyenawa kiyala. ethakota kella shape karala dai.

    nathnam wena kellek daganin.
     
    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    Forget it ban. Kella eka amathaka karala nam uba thawenna ona ne.

    ekko kellawa meet nowi idapan.

    nathnam kellata kelin kiyapan ubata mehema prashnayak thiyenawa kiyala. ethakota kella shape karala dai.

    nathnam wena kellek daganin.
    forget karana eka thma ban hodama de