How to Import Electrically Powered Vehicles under Foreign employment Licence

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    1.jpg

    Untitled-2.jpg

    බම්ප් එකක් ලයික් එකක් දාලම යන්නකෝ
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,505
    5,693
    113
    brand new ගෙන්වන්න පුලුවන්ද බන් සමාගමෙන් පිට? නැත්නම් පාවිච්චි කරපුවද?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    එල නේ එහෙනම් එකක් ගෙන්න පුළුවන් වෙයි. දැන් ඕකෙන් ගෙන්න පුළුවන් මොනවද ?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    brand new ගෙන්වන්න පුලුවන්ද බන් සමාගමෙන් පිට? නැත්නම් පාවිච්චි කරපුවද?
    බ්‍රෑන්ඩ් නිව් නෙවි මචන් 0 Km . රිජිස්ටර් වෙන්නේ නිව් කියල. ඒ ක ගැටළුවක් නැ

    හරි එහනම් ඔන් අර. අනාවැකිය ට මොකෝ උනේ
    ඇයි බං සුදු ගෙදර ගියේ.
    ------ Post added on Sep 12, 2022 at 11:00 AM

    ඩොලර් නෑ නේ? එතකොට ගේන්නේ කොහොමද?
    එකට තාම මට කතා කරන්න කියන්නේ.
    ------ Post added on Sep 12, 2022 at 11:01 AM

    මේ ඒවා වැඩක් නෑ. ලඟදි අනාගතේ එහෙම දැක්කේ නැද්ද
    වැඩක් නැබන් වැසි දෙයක් පෙන්නේ නැ
    ------ Post added on Sep 12, 2022 at 11:02 AM
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,579
    13,205
    113
    අපිට ඕවා වැඩක්ම නෑ ..
    මයිනා තව කල් අල්ලලා හිටියිද ?