How to kill a mouse humanely

Eular

Member
Sep 7, 2022
19
30
3
මරන්න හිතෙනවානම් සතාව තමන්ට නොපෙනෙන තැනකට ගිහින් දැම්මනම් තමයි හොඳ. නැත්නම් කොහොමත් හිතේ වරදකාරී හැඟීමක් ඇතිවෙනවා.
 

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Bump
    අඩෝ ඔය වගේ අවස්ථාවක් උද්ගත වුනාම සෑහෙන්න අසරණ වෙනව නේද බං අපි. ☹️
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Bump
    අඩෝ ඔය වගේ අවස්ථාවක් උද්ගත වුනාම සෑහෙන්න අසරණ වෙනව නේද බං අපි. ☹️
    ow mama maranna haduwe.. eth uu godayana patak tibba
    anika mama weda karana gaman hitiye

    මීයට? පොර මොකෙ කිව්වෙ. නියම ඩයල් එකක් ඔයා. පලදෙයි දවසක් කල කම් :love:
    awlak na pora hodai.. meeyata putha kiala katha kranne..
    Dr nam patta wedakaru wage.. Awissawelle idan kattiyak awilla tibba poosawa aran
    ------ Post added on Sep 15, 2022 at 7:18 PM
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    Ape puusa thadi meeyek allala... den peya dekak wage pana adinawa..

    පැය දෙකක Oral sex පාරක් දැම්මා

    Awididdi paththakata bara wela awidinne... leeth awilla tibba

    දත් පාරක් වැදිලා ලේ චුට්ටක් ඇවිත් තියෙනවා

    Vet la muuta beheth karaida aran giytoh... nugegoda awata pot ekak dannawada?

    ඩොකෙක් ට පෙන්නලා බෙහෙත් ගන්න ඕනද ?
     
    • Haha
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    පැය දෙකක Oral sex පාරක් දැම්මා



    දත් පාරක් වැදිලා ලේ චුට්ටක් ඇවිත් තියෙනවා



    ඩොකෙක් ට පෙන්නලා බෙහෙත් ගන්න ඕනද ?
    lol.. peya dekak oka karotnh bijja kadan watei
     
    • Haha
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    බේරන්න:
    ටික දවසක් සාත්තු කරද්දී හරි යයි මචං.
    ඇන්ටි බයෝටික් එකක් දෙන්න ඕන කියලා හිතෙනවා නම් මේක ගෙන්නගනින්.
    https://www.daraz.lk/products/enrofloxacin-25ml-100-mgml-ganadexil-i111346422.html

    මරන්න:
    පෙනඩෝල් එකක් දීපන්. නැති නම්, glue board එකක කකුල් හතර අලවපම්.
    ඔය දෙකෙන්ම වෙන්නේ උගේ body heat එක inbalance වෙලා මැරෙන එක.
    පෙනඩෝල් දෙන්නේ කොහොමද බන් මියෝන්ට තිත්ත නිසා උන් කන්නේ නෑනේ , මීයෝ බෝවෙලා ඉන්නවා බන් ඉස්සර නම් මොටීන් රැට්කිල් දැම්මම කාලා මැරෙනවා දැන් උන් මොටීන් රැට්කිල් කන්නෙත් නෑ බන්

    අනික හූනොන්ට මොකක්ද කරන්න ඕන බන් මල වදයක් වෙලා තියෙන්නේ (හැබැයි glue board නම් දාන්න බෑ)
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,241
    40,940
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Ape puusa thadi meeyek allala... den peya dekak wage pana adinawa..

    Awididdi paththakata bara wela awidinne... leeth awilla tibba

    Vet la muuta beheth karaida aran giytoh... nugegoda awata pot ekak dannawada?

    Nattam painless widiyakata muuwa maranna kramayak tiyeda.. to put it out of its misery and pain

    --------------------------------------

    mama eka parak ekekwa saneepa wenakan athi karala athaariya...
    ------ Post added on Sep 15, 2022 at 5:06 PM
    Umbe poosath umba wage- amu ponnayek- meeyek marannawath danne ne :P
     
    • Haha
    Reactions: niranga1989

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    පෙනඩෝල් දෙන්නේ කොහොමද බන් මියෝන්ට තිත්ත නිසා උන් කන්නේ නෑනේ , මීයෝ බෝවෙලා ඉන්නවා බන් ඉස්සර නම් මොටීන් රැට්කිල් දැම්මම කාලා මැරෙනවා දැන් උන් මොටීන් රැට්කිල් කන්නෙත් නෑ බන්

    අනික හූනොන්ට මොකක්ද කරන්න ඕන බන් මල වදයක් වෙලා තියෙන්නේ (හැබැයි glue board නම් දාන්න බෑ)
    බල්ලන්ට ලෙලි පොල් දුන්නා වගේ දීලා හරි යන්නේ නැහැ බං. කන විදියකට දෙන්න ඕන. මී කතුරටත් පොල් කෑල්ලක් පුච්චලා තියන එකේ වසක් විසක් දෙනකොට, ඌ කන කෑමකට එපැයි කලවම් කරලා දෙන්න. :dull:

    අනික හූනොන්ට මොකක්ද කරන්න ඕන බන් මල වදයක් වෙලා තියෙන්නේ (හැබැයි glue board නම් දාන්න බෑ)
    හූනෝ ඉන්නවා කියන්නේ, ගේ ඇතුලට කෘමින් එනවා ඇති. ඒක නැවත්තුවොත්, හූනොත් යනවා.

    හූනෝ ඉන්න එක හොඳයි කැරපොත්තෝ, සලම්බයෝ, මකුණෝ වගේ එවුං බෝ වෙනවට වඩා නම්.

    හූනෝ පන්නන්න ක්‍රම කීපයක් තියනවා තව.
    * බිත්තර කටු ටිකක් තියපන් හූනන්ට යන එන ගමනේ ඇස ගැටෙන්න. උට වඩා ලොකු ඩයල් එකක් බිත්තරේකින් එලියට ඇවිල්ලා කියලා උං ස්වාභාවිකවම නිවසින් එලි බහිනවා.
    * කපුරු බෝල තියන්න පුළුවන් තව. කපුරු බෝල වලට හූනෝ යනවා.
    * මරලම දාන්න පුළුවන් රෙසිපියක් තියනවා තව. කෝපි කුඩු එක්ක දුම්කොළ පොඩිවට ඉරලා, හූනන්ට කන්න පුළුවන් සයිස් එකේ පොඩි ගුලි හදලා, ඉරට්ටක හරි, ටූත් පික් එකක හරි කෙලවරේ ගහලා, උං යන එන හරියකින් රඳවන්න. කාලා මැරෙනවා.
    * සුදු ළූණු, කරාඹු නැටි, ළූණු වගේ සුවන්දවල් වලටත් හූනෝ කැමති නැහැ.
     
    • Love
    Reactions: Oli_Vili

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    1663266992783.png