How to kill a mouse humanely

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Ape puusa thadi meeyek allala... den peya dekak wage pana adinawa..

    Awididdi paththakata bara wela awidinne... leeth awilla tibba

    Vet la muuta beheth karaida aran giytoh... nugegoda awata pot ekak dannawada?

    Nattam painless widiyakata muuwa maranna kramayak tiyeda.. to put it out of its misery and pain

    --------------------------------------

    mama eka parak ekekwa saneepa wenakan athi karala athaariya...
    ------ Post added on Sep 15, 2022 at 5:06 PM
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ලග වත්තකට ගිහින් දාන්න
    එතකොට උබට ඌව පේන්නේ නෑනේ

    අපේ එකත් ඔහොමමයි, උන් එක්ක සෙල්ලම් කරලා කන්නෙත් නෑ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    දුර්වලයා ගොදුරක් බවට පත්වෙන එක සත්ව ලෝකයේ සාමාන්‍ය දෙයක්නෙ. උබ ඌව මරන්න ගිහින් නැති පව් පුරවගන්න යන්න එපා. කොහෙට හරි ගිහින් දාපන්. එහෙම නැත්නම් ඌ හොඳ වෙනකම් හරි මැරෙනකම් හරි කන්න බොන්න දීලා කූඩුවක දාලා තියාගන්න.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මරන්න එපා මචං. මේකෙ අහන්න. ඕනිම සතෙක් මැරෙන්න කැමති නෑ. විනාඩියක් හරි ජීවත් වෙන්න කැමති.

    https://www.facebook.com/groups/253488828388200/?ref=share
    Angry Tom And Jerry GIF by Boomerang Official
     

    Clemo

    Well-known member
  • Sep 5, 2022
    127
    385
    63
    Settikaadu
    බාත්රූම් එකට යද්දී සබන් කෑල්ල නෑ බන්. කවුරුවත් ගියේ නෑ. මීයෙක් උස්සල වගේ. උන් ඕව කෑවට මැරෙන්නෙ නැද්ද
    na marenne na
    ape bath room ekatath paninawa. dan ara cup eke dala wahala thiyenne
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Awididdi paththakata bara wela awidinne... leeth awilla tibba
    බේරන්න:
    ටික දවසක් සාත්තු කරද්දී හරි යයි මචං.
    ඇන්ටි බයෝටික් එකක් දෙන්න ඕන කියලා හිතෙනවා නම් මේක ගෙන්නගනින්.
    https://www.daraz.lk/products/enrofloxacin-25ml-100-mgml-ganadexil-i111346422.html

    මරන්න:
    පෙනඩෝල් එකක් දීපන්. නැති නම්, glue board එකක කකුල් හතර අලවපම්.
    ඔය දෙකෙන්ම වෙන්නේ උගේ body heat එක inbalance වෙලා මැරෙන එක.