How to Launch a Nuclear Missile

Amith0424

Well-known member
  • Oct 27, 2010
    13,508
    23,057
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    country nuke GIF
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,025
    2,333
    113
    22
    මොනවා කරත් කිම් තමයි දවසකට හරි මිනිහා මොන කට්ටක් කාගන හරි නියුක් හදා ගත්තනේ.
    mtnm hithenne americawa sup eka denawada koheda porata
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    මොනවා කරත් කිම් තමයි දවසකට හරි මිනිහා මොන කට්ටක් කාගන හරි නියුක් හදා ගත්තනේ.
    ඔවු ඒ අතින් උන් සෑහරන ඉස්සරහින් ඉන්නවා, Iran එහෙම ඒ තරං isolated නැති උනත් උන්ට තාම එහෙම එකක් කරගන්න බැරි උනා
    north korea එවුන් කියන්නෙ උන් thermo-nucear ටෙස්ට් එකත් හරි ගියා කියලානේ.
    හැබැයි ඉස්සර රුසියාවෙන් උදවු හම්බෙලා තියනවා පස්සෙ පකිස්තානෙට මොනවා හරි මිසයිල් ටෙක්නොලොජියක් දීලා ඒ වෙනුවට nuclear ටෙක්නොලොජි එකට උන්ගෙන් උදවු ගත්තා කියලත් කියනවා
    කම්පියුටර් පැත්තෙනුත් උන් ගොඩක් ඉස්සරහින් ඉන්නෙ හිටපුගමන් ලොකු ලොකු තැන් හැක් කරනවානේ, මතකනේ Sony එකට එහෙම උනු ඒවා, එක සැරයක් බංගලාදේසෙ centeral bank එකෙන් 1Billion ද කොහෙද ගත්තා, Wanna cry ransomware එක වගේ ආතලුත් දීලා තියනවා
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    mtnm hithenne americawa sup eka denawada koheda porata

    නැ කවුරුත් සප් කරේ නැ උන්ට අන්තිමට සප් කරේ USSR එකෙන් ඊට පස්සේ තනියමම මට්ච් එක ගැහුවා උන්.
     
    • Wow
    Reactions: NRTG and ChamodhK

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,025
    2,333
    113
    22
    නැ කවුරුත් සප් කරේ නැ උන්ට අන්තිමට සප් කරේ USSR එකෙන් ඊට පස්සේ තනියමම මට්ච් එක ගැහුවා උන්.
    ay itin americawa ewa dakke naa wage idla iran wlata witharak gahanne
     
    • Like
    Reactions: NRTG and Yeezus

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    ඔවු ඒ අතින් උන් සෑහරන ඉස්සරහින් ඉන්නවා, Iran එහෙම ඒ තරං isolated නැති උනත් උන්ට තාම එහෙම එකක් කරගන්න බැරි උනා
    north korea එවුන් කියන්නෙ උන් thermo-nucear ටෙස්ට් එකත් හරි ගියා කියලානේ.
    හැබැයි ඉස්සර රුසියාවෙන් උදවු හම්බෙලා තියනවා පස්සෙ පකිස්තානෙට මොනවා හරි මිසයිල් ටෙක්නොලොජියක් දීලා ඒ වෙනුවට nuclear ටෙක්නොලොජි එකට උන්ගෙන් උදවු ගත්තා කියලත් කියනවා
    කම්පියුටර් පැත්තෙනුත් උන් ගොඩක් ඉස්සරහින් ඉන්නෙ හිටපුගමන් ලොකු ලොකු තැන් හැක් කරනවානේ, මතකනේ Sony එකට එහෙම උනු ඒවා, එක සැරයක් බංගලාදේසෙ centeral bank එකෙන් 1Billion ද කොහෙද ගත්තා, Wanna cry ransomware එක වගේ ආතලුත් දීලා තියනවා

    කලින් USSR එකෙන් සපෝර්ට් කරා ඊට පස්සේ එක නැවත්තුවා ඔව් පකිස්තනෙට උන්ගේ මිසයිල් හදන ටෙක් එක දුන්නේ නෝත් කොරියා එකෙන් එකට හරියන්න යුරේනියම් ඉන්රිච් කරන්න ටෙක් එක දුන්න පකිස්තනෙන් තව පක්සිතන් නියුක් හදා ගත්තට පස්සේ උන් nuclear weapons designs දුන්න අනෙක් සේරම උන් තනියම කර ගත්තේ.

    ay itin americawa ewa dakke naa wage idla iran wlata witharak gahanne

    අමරිකාව නැවත්තන්න පුළුවන් හැම දේම කරා සම්බාදක දාලා උන්ගේ මිනිස්සු බඩගින්නේ මැරුණා සෑහෙන්න.නෝත් කොරියාට කෙලින්ම ගහන්න ගියේනැ චීනෙයි රුසියාවයි ළඟ නිසා ඒවගේම ඉරානේ හදා ගන්න එක තරම් ඩේන්ජ්ර් එකක් නැ නෝත් කොරියාව හදාගත්තාම ඉරානේ හැදුවා කියන්නේ වටේ තියන මුස්ලිම් රටවල් වලටත් නියුක් ඕනේ වෙනවා ඊට පස්සේ කෙලින්ම නියුක්ලියර් ආර්ම් රේස් එකක් යන්නේ.
    ------ Post added on Jun 23, 2025 at 11:05 PM
     
    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    658
    466
    63
    මොනවා කරත් කිම් තමයි දවසකට හරි මිනිහා මොන කට්ටක් කාගන හරි නියුක් හදා ගත්තනේ.
    Corrupted Pakistan nuke scientist helped them
     
    • Wow
    Reactions: NRTG

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    Corrupted Pakistan nuke scientist helped them

    read above post paksithan did not fully help they helped in some arias.

    BTW USA help pakisthan to get nukes so they can counter balance india at that time ally of russia with out USA help paksithan cannot make the bomb for at least another 20 year.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,649
    197,671
    113
    Colombo, Sri Lanka
    කිම්ට සිරාවටම පිස්සු කියලා අනිත් රටවල් දන්නවා. ඒකයි මේකත් එක්ක උන් හැප්පෙන්නේ නැත්තේ. මේක කොයි වෙලේ නියුක්‌ එකක් අත අරිද දන්නේ නැහැ :p
     
    • Like
    Reactions: Rasika212