How to learn ANDROID development

marsi_pala

Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    mata meka terenne neha bn , api free app ekak haduwot eka kattiya download karana gaanata d pay karanne ehemat natinam e app ekata advertisement danna wena company walin denakota d gaanak labenne ?
     
    SilentWalker

    Junior member
  • Mar 1, 2016
    39
    11
    8
    Paid app lankaawe ayat daanda baaneh. Wena rataka account ekkek haduwat saali ganda baaneh

    paid app තාම ලංකාවට support නෑ. එත් වෙන රටක account එකක් හදල සල්ලි ගන්න උන් ඉන්නව.
     
    SilentWalker

    Junior member
  • Mar 1, 2016
    39
    11
    8
    mata meka terenne neha bn , api free app ekak haduwot eka kattiya download karana gaanata d pay karanne ehemat natinam e app ekata advertisement danna wena company walin denakota d gaanak labenne ?

    ඔය දෙකටම නෙමේ බන්. උබ free app එකක් හදල එකට Admob දාන්න ඕනෙ. වැටෙන ඇඩ්ස් select වෙන්නේ Admob එකෙන්. සල්ලි හම්බෙන්න app එක use කරන එවුන් ඇඩ්ස් click කරන්න ඕනෙ. ලංකාවේ එකෙක් ඇඩ්ස් click කරොත් $0.07 වගේ තමා. USA, UK $1 - $2 . මේ ගාන කිව්වේ දල වශයෙන් මචන්.