ඇතුලට ඇවිත් බලන්න පාඩුවක් වෙන්නේ නෑ
එලකිරිය තමා ලංකාවේ ගොඩක් developers ලා ඉන්න ආතල්ම community එක
ඒත් හැම developer කෙනෙක්ම android development කරන්නේ නෑනේ.. ඒත් android dev කරලා හොද අමතර ආදායමක් ලබා ගන්න පුළුවං. (අමතර ආදායමේ වටිනාකම දැන ගන්න ඕන්නම් රත්තරං මාමිගේ
නූල කියවලා එන්‍න
)
මේකේ තියෙන වාසි විදියට :
පහසුවෙන් ඉගෙන ගැනීමට හැකි වීම.
ඉතා අඩු මුදලකින් app එක publish කල හැකි වීම (Play Store - $25 per lifetime)
ලොකු community එකක් තිබිම නිසා පහසුවෙන් ගැටළු විසදා ගැනීමට හැකි වීම.
හොද ආදායමක් ලබා ගන්න පුළුවන් වීම.
ආදායම :
මෙහි අදායම ලබා ගත හැකි ආකාර 2 කි.
1. Paid app එකක් ලෙස ලබා දීමෙන්.
මෙය ඉතා කුඩා app එකක් කියලා හිතන්න like SMS Popup, Alarm, Voice Recorder, Notepad (අනිවාර්යෙන් user friendly ඒ වගේම ලස්සන app එකක් වෙන්න ඕන)
Your app price = $1
Downloads = 1000 (සැ.යු : කොච්චර චොර app එකක් උනත් 100ක් විතර down කරනවා, ඒත එහෙම කරන්න එපා හොද දෙයක් කරන්න බලන්න උපරිමෙන්, වටිනා දෙයක් නම් (useful) අනිවා 5000 පනිනවා)
$1 x 1000 = $1000
your revenue - google fee (30%) = 1000 x 70%
$700 x LKR130 = RS.91000.00
2. Ads මගින්
මෙහෙම හොයන්න ඉන්නවනම් මතක ඇතුව සුපිරි app එකක් වෙන්න ඕන. මොකද මේකේ downloads 100,000 ක් වගේ තිබ්බෝත් තමා $9200( x LKR130 = Rs. 1,196,000) ක් වගේ හම්බෙන්නේ

හොදම app එකක් නම් මේ version දෙකම හදන්න Free & Pro විදියට.
දැං developing පැත්ත බලමු
Android Dev කරන්න ඕන platform එකක් use කරන්න පුළුවං (Linux, Mac, Windows) අනිවා Ram එක < 3G නම් Linux පාවිච්චි කරන එක වාසියි මොකද speed. මතක ඇතුව < 8GB නම් simulate කරන්න real device එකක් use කරන්න එතකොට අව්ලක් නෑ speed වැඩ කරන්න පුළුවං නැත්තං slow
Intel VT compatible නම් enable කරගන්න මෙන්න වෙනස
හොද IDE එක මොකද්ද?
Android Studio තමා දැනට හොදයි කියන්නේ (google මේ දවස් වල මේක ෂෑහෙන්න dev කරනවලු
)
Eclipse අව්ලකුත් නෑ (අව්ල තමා
)
NDK (Native Development Kit) - app එකේ complexity එක අනුව අපට java වලට අමතරව තව language එකක් යූස් කරන්න පුළුවං C, C++, Ruby, Python වගේ. ඒත් මේකෙන් app එක ටිකක් slow වෙනවා කියලා මතක තියා ගන්න.
ඉගෙන ගන්නේ කොහොමද?
https://www.youtube.com/playlist?list=PLhFmtmep1R50Dz2a22WmvwkomLmOiVouF (මේකේ 13 වීඩියෝ එකේ පට්ටටම UI එක හදන්න කියලා දෙනවා මං දැකපු හොදම එකක්)
http://www.dailymotion.com/playlist/x3a2f4_webtutorials_basic-android-development-tutorials
https://www.youtube.com/playlist?list=PL2F07DBCDCC01493A (newboston 200+ videos)
https://www.youtube.com/playlist?list=PLE08A97D36D5A255F
http://developer.android.com/index.html (Everything here - Documentation)
http://www.tutorialspoint.com/android/ (small handbook)
http://extratorrent.cc/torrent/3694434/Lynda+-+Android+Essential+Training+Tutorial.html (Lynda Android Essential Training Tutorial)
http://extratorrent.cc/torrent/3512009/Lynda+-+Android+Studio+First+Look.html (Lynda - Android Studio First Look)
How to become a android developer
ඒත් හැම developer කෙනෙක්ම android development කරන්නේ නෑනේ.. ඒත් android dev කරලා හොද අමතර ආදායමක් ලබා ගන්න පුළුවං. (අමතර ආදායමේ වටිනාකම දැන ගන්න ඕන්නම් රත්තරං මාමිගේ
නූල කියවලා එන්‍න
)මේකේ තියෙන වාසි විදියට :
පහසුවෙන් ඉගෙන ගැනීමට හැකි වීම.
ඉතා අඩු මුදලකින් app එක publish කල හැකි වීම (Play Store - $25 per lifetime)
ලොකු community එකක් තිබිම නිසා පහසුවෙන් ගැටළු විසදා ගැනීමට හැකි වීම.
හොද ආදායමක් ලබා ගන්න පුළුවන් වීම.
ආදායම :
මෙහි අදායම ලබා ගත හැකි ආකාර 2 කි.
1. Paid app එකක් ලෙස ලබා දීමෙන්.
මෙය ඉතා කුඩා app එකක් කියලා හිතන්න like SMS Popup, Alarm, Voice Recorder, Notepad (අනිවාර්යෙන් user friendly ඒ වගේම ලස්සන app එකක් වෙන්න ඕන)
Your app price = $1
Downloads = 1000 (සැ.යු : කොච්චර චොර app එකක් උනත් 100ක් විතර down කරනවා, ඒත එහෙම කරන්න එපා හොද දෙයක් කරන්න බලන්න උපරිමෙන්, වටිනා දෙයක් නම් (useful) අනිවා 5000 පනිනවා)
$1 x 1000 = $1000
your revenue - google fee (30%) = 1000 x 70%
$700 x LKR130 = RS.91000.00
2. Ads මගින්
මෙහෙම හොයන්න ඉන්නවනම් මතක ඇතුව සුපිරි app එකක් වෙන්න ඕන. මොකද මේකේ downloads 100,000 ක් වගේ තිබ්බෝත් තමා $9200( x LKR130 = Rs. 1,196,000) ක් වගේ හම්බෙන්නේ

හොදම app එකක් නම් මේ version දෙකම හදන්න Free & Pro විදියට.
දැං developing පැත්ත බලමු
Android Dev කරන්න ඕන platform එකක් use කරන්න පුළුවං (Linux, Mac, Windows) අනිවා Ram එක < 3G නම් Linux පාවිච්චි කරන එක වාසියි මොකද speed. මතක ඇතුව < 8GB නම් simulate කරන්න real device එකක් use කරන්න එතකොට අව්ලක් නෑ speed වැඩ කරන්න පුළුවං නැත්තං slow

Intel VT compatible නම් enable කරගන්න මෙන්න වෙනස
හොද IDE එක මොකද්ද?
Android Studio තමා දැනට හොදයි කියන්නේ (google මේ දවස් වල මේක ෂෑහෙන්න dev කරනවලු
)Eclipse අව්ලකුත් නෑ (අව්ල තමා
)NDK (Native Development Kit) - app එකේ complexity එක අනුව අපට java වලට අමතරව තව language එකක් යූස් කරන්න පුළුවං C, C++, Ruby, Python වගේ. ඒත් මේකෙන් app එක ටිකක් slow වෙනවා කියලා මතක තියා ගන්න.
ඉගෙන ගන්නේ කොහොමද?
https://www.youtube.com/playlist?list=PLhFmtmep1R50Dz2a22WmvwkomLmOiVouF (මේකේ 13 වීඩියෝ එකේ පට්ටටම UI එක හදන්න කියලා දෙනවා මං දැකපු හොදම එකක්)
http://www.dailymotion.com/playlist/x3a2f4_webtutorials_basic-android-development-tutorials
https://www.youtube.com/playlist?list=PL2F07DBCDCC01493A (newboston 200+ videos)
https://www.youtube.com/playlist?list=PLE08A97D36D5A255F
http://developer.android.com/index.html (Everything here - Documentation)
http://www.tutorialspoint.com/android/ (small handbook)
http://extratorrent.cc/torrent/3694434/Lynda+-+Android+Essential+Training+Tutorial.html (Lynda Android Essential Training Tutorial)
http://extratorrent.cc/torrent/3512009/Lynda+-+Android+Studio+First+Look.html (Lynda - Android Studio First Look)
සෑහෙන්න මහන්සි වෙලා කෙටුවේ. පස්සත් රිදෙනවා 
බම්ප් එකක් හරි දාගෙන යන්න.

බම්ප් එකක් හරි දාගෙන යන්න.
Last edited: