How To Lose Weight

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka

    ඇවිදින්න පටන් ගත්ත බං මමනම්..ආයේ පිටි කෑම කන එක සෑහෙන්න අඩු කළා..දැන් ටික ටික අඩු වෙනවා :P :D

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මම අහල තියෙන විදිහට මේ දේවල් වලින් අග අඩු වෙනවලු ( මේදය දහනය වෙනවලු )

    1.මද රස්නේ තියෙන වතුර කෝප්පයකට මී පැණි තේ හැදී 1 , දෙහි යුෂ තේ හැදී 2ක් දාලා කලවම් කරලා උදේට හිස් බඩ බොන්න ඕනේ.

    2.ඇපල් සයිඩර් විනාකිරි තේ හැදී 1 , කුරුදු කුඩු තේ හැදී 1 , මද රස්නේ වතුර එක්ක කලවම් කරලා උදේට බොන්න.

    3.පුළුවන් හැම වෙලේකම උණු වතුර බොන්න(මද රස්නේ).

    4.තව එකක් දැක්ක , සුදුරු කුඩු තේ හැදී 1ක් උණු වතුර එක්ක කලවම් කරලා දවසට 3 වතාවක් කෑමට පෙර ගන්න.

    මමනම් මේ එකක්වත් කරලා නැහැ . මම අහල තියෙන දේවල් තමා මේ.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    මම අහල තියෙන විදිහට මේ දේවල් වලින් අග අඩු වෙනවලු ( මේදය දහනය වෙනවලු )

    1.මද රස්නේ තියෙන වතුර කෝප්පයකට මී පැණි තේ හැදී 1 , දෙහි යුෂ තේ හැදී 2ක් දාලා කලවම් කරලා උදේට හිස් බඩ බොන්න ඕනේ.

    2.ඇපල් සයිඩර් විනාකිරි තේ හැදී 1 , කුරුදු කුඩු තේ හැදී 1 , මද රස්නේ වතුර එක්ක කලවම් කරලා උදේට බොන්න.

    3.පුළුවන් හැම වෙලේකම උණු වතුර බොන්න(මද රස්නේ).

    4.තව එකක් දැක්ක , සුදුරු කුඩු තේ හැදී 1ක් උණු වතුර එක්ක කලවම් කරලා දවසට 3 වතාවක් කෑමට පෙර ගන්න.

    මමනම් මේ එකක්වත් කරලා නැහැ . මම අහල තියෙන දේවල් තමා මේ.

    1 weni eka maath ahala thiyei machan..karapu aya nedda :rolleyes: