Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.: How To Maintain a Car? :.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

* කාර් එකේ බැටරි එක බැහැලද කියල නවතින්න කලින් දැනගන්නේ කොහොමද?

බොහො විට ඔබේ මොටර් රථයේ LOW Battery indicater එක බිල්න්ක් වෙනවා (හැබැයි මෙක කෙලින්ම බැටරිය අවුල් කියලා කියන්න බැහැ. සමහර වෙලාවට ඔබේ මොටර් රථයේ ALTERNATER එකෙ දොශයක් ඇත්නම් බැටරිය ආරොපනය වීමේ බාධා ඇතිවෙනවා. එනිසා එ පිලිබදත් විමසිලි වෙන්න ) . නැත්තම ඉතින් පලපුරුද්දෙනුත් කියන්න පුලුවන්. ගොඩක් වෙල නවත්තලා තිබිලා (උදෙකට වගෙ ) ස්ටාර්ට් කරද්දි මොටරේ අඩලා ,නවතින්න ඔන්න මෙන්න වගෙ ස්ටර්ට් වෙනවනම් එකත් බැටරියේ ආරොපනය දෝෂ සහගත බව පෙන්වන්නක්

අපිට කෙල වෙන තැන් සහ වලක්වා ගත හැකි ක්‍රම.

රැට අමතක වෙලා පාර්ක් ලයිට් පත්තුකරලා නින්දට යන්න එපා. අනික වහනයේ ඇති සී.ඩී ධාවකය හෝ ස්ටීරියො පද්ධතිය ක්‍රියත්මක කරලා නින්දට යන්න එපා. අනික ඕබේ මොටර් රථයේ security system eka දොශ වලින් තොර එකක් බවට සැක හැර දැනගන්න. එහෙම උනොත් උදෙට බය නැතුව වහනේ ස්ටර්ට් කොරගෙන යන්න පුලුවන්

* පෙට්‍රල් ෂෙඩ් එකකින් තෙල් ගහද්දි වාහනේ නවත්තල තියෙන්නේ ඕනි කියන කතාව ඇත්තක්ද සහ එහෙම කියන්නේ ඇයි?

මේ නීතියනම් මම දන්න විදිහට ලන්කාවෙ එච්චර අවදානය යොමුකරන්නේ නැහැ. එත් GAS වාහන වලට GAS ගහනකොටනම් මෙහෙම කිරීම අනිවර්යයි . මොකද එහෙම කියන්නේ එන්ජිම පන ගැන්විල තියෙනකොට මොනම හරි ක්‍රමයකින් ( වස්තුන් දෙකක් අතර ගැටීමක් . ලොහ ඇතිල්ලීමක් )ගිනි පුලිගුවක් නිශ්පාදනය උනොත් එක ලොකු විනාශයකට මුල නිසා. මම දන්න විහිහටනම් කේස් එක ඔකයි

* නියුට්‍රල් කර ස්ටාට් කිරීම සහ පලවෙනි ගියර් එකේ තියෙද්දී ක්ලච් එක පාගාගෙන ස්ටාට් කිරීම ගැන පොඩි පැහැදිලි කිරීමක්...

ඔයා කියනවා ඇත්තේ 1 ස්ට් ගියර් එකෙ තියෙද්දි ස්ටාර්ට් කරන එකයි නියුට්‍රල් එකෙ තියෙද්දියි ස්ටාර්ට් කරන එක ගැන වෙන්න ඔන . ඒ දෙකෙ එ හැටි වෙනසක් නැහැ. හැබැයි මම පොඩි උපදෙසක් දෙන්නම් . හැමවෙලාවෙම නියුට්‍රල් එකෙ තියෙද්දි ස්ටාර්ට් කරන්න පුරුඩුවෙන්න. නිකමට හිතන්න හැන්ඩ් බ්‍රෙක් අදින්න අමතක වුනු වෙලවක ක්ලච් එකත් නොපාග හදිස්සියට ස්ටාර් කලා කියලා. පොඩි එකෙක් හරි වෙන කෙනෙක් වහනේ එලියෙ ඉස්සර හිටියොත් මොකද වෙන්නෙ. අවධානමට වඩ අවධානය හොදයි නෙ මචන්ලා. මොකද කවදාවත් නවත්වපු වහනේකට අපි ඊලගට නගින්නේ මොන මානසිකත්වයෙන්ද කියලා අපි කවුරුත් දන්නේ නැහැ.

updating ......

[QUOTE="leeka, post: 13150557, member: 83336"] [B][COLOR=DarkRed][SIZE=5] [COLOR=Red]* කාර් එකේ බැටරි එක බැහැලද කියල නවතින්න කලින් දැනගන්නේ කොහොමද? [COLOR=RoyalBlue] [/COLOR] [/COLOR][/SIZE][/COLOR][SIZE=5][COLOR=RoyalBlue]බොහො විට ඔබේ මොටර් රථයේ LOW Battery indicater එක බිල්න්ක් වෙනවා (හැබැයි මෙක කෙලින්ම බැටරිය අවුල් කියලා කියන්න බැහැ. සමහර වෙලාවට ඔබේ මොටර් රථයේ ALTERNATER එකෙ දොශයක් ඇත්නම් බැටරිය ආරොපනය වීමේ බාධා ඇතිවෙනවා. එනිසා එ පිලිබදත් විමසිලි වෙන්න ) . නැත්තම ඉතින් පලපුරුද්දෙනුත් කියන්න පුලුවන්. ගොඩක් වෙල නවත්තලා තිබිලා (උදෙකට වගෙ ) ස්ටාර්ට්[/COLOR][/SIZE][SIZE=5][COLOR=RoyalBlue] කරද්දි මොටරේ අඩලා ,නවතින්න ඔන්න මෙන්න වගෙ ස්ටර්ට් වෙනවනම් එකත් බැටරියේ ආරොපනය දෝෂ සහගත බව පෙන්වන්නක් [/COLOR][/SIZE][/B][SIZE=5]අපිට කෙල වෙන තැන් සහ වලක්වා ගත හැකි ක්‍රම. රැට අමතක වෙලා පාර්ක් ලයිට් පත්තුකරලා නින්දට යන්න එපා. අනික වහනයේ ඇති සී.ඩී ධාවකය හෝ ස්ටීරියො පද්ධතිය ක්‍රියත්මක කරලා නින්දට යන්න එපා. අනික ඕබේ මොටර් රථයේ security system eka දොශ වලින් තොර එකක් බවට සැක හැර දැනගන්න. එහෙම උනොත් උදෙට බය නැතුව වහනේ ස්ටර්ට් කොරගෙන යන්න පුලුවන් [/SIZE]:rofl::rofl::rofl: [B][COLOR=DarkRed][SIZE=5][COLOR=Red]* පෙට්‍රල් ෂෙඩ් එකකින් තෙල් ගහද්දි වාහනේ නවත්තල තියෙන්නේ ඕනි කියන කතාව ඇත්තක්ද සහ එහෙම කියන්නේ ඇයි? [COLOR=RoyalBlue] [/COLOR][/COLOR][/SIZE][/COLOR][/B][SIZE=5][COLOR=RoyalBlue]මේ නීතියනම් මම දන්න විදිහට ලන්කාවෙ එච්චර අවදානය යොමුකරන්නේ නැහැ. එත් GAS වාහන වලට GAS ගහනකොටනම් මෙහෙම කිරීම අනිවර්යයි . මොකද එහෙම කියන්නේ එන්ජිම පන ගැන්විල තියෙනකොට මොනම හරි ක්‍රමයකින් ( වස්තුන් දෙකක් අතර ගැටීමක් . ලොහ ඇතිල්ලීමක් )ගිනි පුලිගුවක් නිශ්පාදනය උනොත් එක ලොකු විනාශයකට මුල නිසා. මම දන්න විහිහටනම් කේස් එක ඔකයි [/COLOR][/SIZE][B][COLOR=DarkRed][SIZE=5][COLOR=Red]* නියුට්‍රල් කර ස්ටාට් කිරීම සහ පලවෙනි ගියර් එකේ තියෙද්දී ක්ලච් එක පාගාගෙන ස්ටාට් කිරීම ගැන පොඩි පැහැදිලි කිරීමක්... [/COLOR][/SIZE][/COLOR][/B][SIZE=5][COLOR=RoyalBlue]ඔයා කියනවා ඇත්තේ 1 ස්ට් ගියර් එකෙ තියෙද්දි ස්ටාර්ට් කරන එකයි නියුට්‍රල් එකෙ තියෙද්දියි ස්ටාර්ට් කරන එක ගැන වෙන්න ඔන . ඒ දෙකෙ එ හැටි වෙනසක් නැහැ. හැබැයි මම පොඩි උපදෙසක් දෙන්නම් . හැමවෙලාවෙම නියුට්‍රල් එකෙ තියෙද්දි ස්ටාර්ට් කරන්න පුරුඩුවෙන්න. නිකමට හිතන්න හැන්ඩ් බ්‍රෙක් අදින්න අමතක වුනු වෙලවක ක්ලච් එකත් නොපාග හදිස්සියට ස්ටාර් කලා කියලා. පොඩි එකෙක් හරි වෙන කෙනෙක් වහනේ එලියෙ ඉස්සර හිටියොත් මොකද වෙන්නෙ. අවධානමට වඩ අවධානය හොදයි නෙ මචන්ලා. මොකද කවදාවත් නවත්වපු වහනේකට අපි ඊලගට නගින්නේ මොන මානසිකත්වයෙන්ද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. [/COLOR][/SIZE] [B][COLOR=DarkRed][SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][/COLOR][/B][SIZE=5][COLOR=RoyalBlue] [COLOR=Red]updating ......[/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom