How to move your mouse cursor without mouse?

niko111

Member
Feb 12, 2010
6,545
1,053
0
Behind U

ඔයාලගේ මොඋස් පොඉන්ට් එක මොඋසේ නැතුව වැඩ කරවන්නේ කොහොමද කියල දන්නවද? සමහර අය දන්නවා ඇති. සමහර අය දන්නේ නැතුව ඇති. හොඳයි එහෙනම් දෙගොල්ලන්න්ම බලන්නකෝ එහෙනම්.

මුලින්ම අපිට කීබෝර්ඩ් එකේ ෂෝර්ට් කට කි එක ඇක්ටිව් කරන්න ඕනේ.

press - Alt+left Shift+NumLock

ඕක එබුවට පස්සේ පහලින් පෙනෙන විදියේ රුපයක් දකින්න ලැබෙනවා

(වින්ඩොව්ස් 7 වල පෙනෙන විදිය)

1unled.png


රුපයේ ඊතලයේ තියෙන ලින්ක් එක ඔබන්න.

ඊට පස්සේ දෙවන රුපයේ පරිදි සෙට්ටින්ග් හද ගන්න


2unled.png



Mouse Point Controllers

• 1,2,3,4,6,7,8 and 9 keys are used to move the mouse cursor into different directions.
• Key 5 is used as mouse click button.
• Insert key used to hold down mouse button.
• + Sign used to double click on any object.
• Delete button used to release the mouse.
• Click on NumLock button to disable this keyboard mouse feature.


හොඳයි නම් කොමෙන්ටුවක් දාලාම යන්න
ස්තුති