How to open a trading account online ?

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,298
    639
    113
    ලංකාවේ ශෙයාර් මර්කට් එකි ට්‍රඩ් කරන්න ගෙදර ඉඩලම online ඔන්ලින් එකක් හඩාගන්නේ කොහොමඩ?
    මම හෑම බ්‍රොක වෙබ් ස්යිට් එකකටම ගිහින් බෑලුවා.ඔකොම වගේ පත ෆොර්ම් පුරවලා එවන්න කියලා තියෙන්නේ.
    So is there any other way to start trading and creat a new trading account?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,730
    1
    100,034
    113
    33
    Kalutara
    මම දන්න එකේ stock exchange එකට සම්බන්ධ කම්පනියක වැඩ කරනවා. බ්‍රෝකර් කමපනියක නෙමෙයි, unit විකුණන එකක්ලු. stocks ගැන හරි හැටි අවබෝධයක් නැති අය මුලින්ම ඒ දේවල් ගන්න එකලු කරන්න ඕන. ඒ වැඩ කරන එකාටවත් උගේ නමින් stock exchange එකේ අකවුන්ට් එකක් තියාගන්න බහල්ලු. උන් දන්නවලු මොකක්ද නගින්නේ බහින්නේ කියල. හැබැයි ඒකත් හවස 3න් පස්සේ කිව්වා දැනගන්නේ. එතකොට ආයේ ඒ කොටස් ගන්න වෙන්නේ පහුවෙනිදට කිව්වා.
     
    • Like
    Reactions: chathuvv

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com

    Attachments

    • IMG_20210124_231000.png
      IMG_20210124_231000.png
      82.9 KB · Views: 97