How to overcome ❓

basooka

Well-known member
  • May 17, 2022
    436
    620
    93
    මගෙ යාලුවෙක් ඉන්නවා ඌ ඉන්ටනෙට් එකේ චන්ඩිකම් දැම්මට හැබෑ ලෝකෙදි කවුරුහරි සද්දයක් දැම්මොත් දනිස් පනනැති වෙලා ගිහින් පපුව හයියෙන් ගැහෙන්න ගන්නවා. සාමාන්‍ය විදියට හැසිරෙන්න හැදුවත් අනිත් අයට තේරෙනවා උගෙ අවුලක් තියෙනවා කියලා. ඉතින් කවුරුවත් මූව ගනන් ගන්නෙ නෑ.
    How to overcome this problem?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    උබ ඇයි බැල්ලිගෙ පුතෝ උබේ ප්‍රශ්නේ යාලුවෙක්ගෙ පිටින් දාලා ප්‍රශ්න අහන්නේ?

    awadaneda-oni.gif