How to play cards?

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    පැක් එකේ කාඩ් 52ක් තියෙනවා, ඒවට හරියන්න ගේම් 52කුත් තියෙනවා කියලා දන්නවා!!!!!

    52ම නම් මගෙන් අහන්න එපා, මම නම් දන්නෑ ඕවා!!!!!


    මම දන්නෙ ජෝඩු බලන්නයි, ඕමි ගහන්නයි,

    304,504,704 ගහන්නයි,

    වලේ වැටෙනකන් POKER ගහන්නයි විතරයි!!!!!!

    බූරූවා නම් ගහන්නෙ නැතෝ!!!!!



    :baffled::baffled::baffled::baffled: