Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
How to Post a Proper Trip Report on "Travel Sri Lanka" Section
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ත්‍රෙඩ් එක දාන්න කියලා හිතුවේ Elakiri Traveler Section එකේ වැටෙන විවිධාකාරයේ චාරිකා සටහන් දැකලයි. සමහර ත්රෙඩ්ස් නිකන්ම නිකන් පින්තූර ටිකක් විතරයි. සමහර ත්රෙඩ්ස් වල අගක් මුලක් හොය ගන්න බෑ. සංචාරය කලේ කොහෙද, කොහොමද ගියේ කියලා හොයන්න බෑ. සමහර තැන් තියෙන්නේ කොහෙද කියලා දන්නෙත් නෑ. සමහර ස්ථාන අහලාවත් නෑ. සමහර ඒවා වල තඩි පින්තූර දාලා කොහෙද කියලා හොයා ගන්න බෑ. ඒ නිසා Traveler Section එකේ ත්රෙඩ්ස් වලට ඉදිරිපත් කිරීමේ පිළිවෙලක් යෝජනා කරන්නයි මගේ මේ උත්සහය. මේක අනිවාර්යෙන්ම පිළිපදින්න කියලා නියම කරන්න මට පුළුවන් කමක් නෑ. හැබැයි මේ පිළිවෙලට ඔයාලාගේ චාරිකා සටහන ඉදිරිපත් කලොත් ගොඩක් අයට ඒකෙන් ප්‍රයෝජනයක් වෙයි කියලා මට හිතෙනවා. මම ලියපු චාරිකා සටහන් වලත් යම් තරමකට මේ පිළිවෙල අනුගමනය වෙලා තියෙනවා. ඒත් 100%ක් ම නෑ. ඒත් අදින් පස්සේ මම ලියන හැම චාරිකා සටහනක් ම මේ පිළිවෙලට ඉදිරිපත් කරන්න මම උත්සහ දරනවා.

1.චාරිකා සටහන පටන් ගන්න පොඩි සාරංශයකින්.

ඔබ ගිය චාරිකාව දින එක් දිනක චාරිකාවක් කියලා හිතන්න. එහෙම නැති නම් දින 04ක හෝ 05ක එකක් කියලා හිතන්න. ඒ කොයි එක උනත් පොඩි සාරංශයකින් ට්‍රිප් එක පටන් ගන්න.

උදාහරණයක් විදියට මම ගියපු කච්චතිව් සංචාරය අරගනිමු. කච්චතිව් දූපතේ කරපු සංචාරය ගැන ට්‍රිප් රිපෝර්ට් එක ලියනවා කියලා හිතන්න. මේ තියෙන්නේ ආරම්භය.

"මේ තියෙන්නේ එලකිරි ඉතිහාසයේ විශිෂ්ඨතම සංචාරක සටහන් ලියන්නා වෙන jkadithya ගේ සූරියවැව ට්‍රිප් රිපෝර්ට් එක පටන් අරගෙන තියෙන විදිය"

2. සංචාරය කල කාල වකවානුව,දින ගනන,සහභාගි වූ පිරිස,මැප් එක

පොඩි සඳහනක් කරන්න ට්‍රිප් එක ගිය කාලය. සමහර වෙලාවට ට්‍රිප් එක ගිහින් අවුරුද්දකින් හරි දෙකකින් හරි වෙන්න පුළුවන් ට්‍රිප් රිපෝර්ට් එක ලියන්නේ. (මගේ කැබලිත්ත ඩොකියුමට්රිය වගේ. ගිහින් අවුරුදු දෙකකින් වීඩියෝ එක අප්ලෝඩ් කරේ) ඒ නිසා කාලවකවානුව සදහන් කරන්න. ඔයාලාගේ සංචාරක සටහන පහලට ලියාගෙන යනකොට Accommodation, Food, transportation ගැන වගේ ලියන්න වෙනවා නේ.ඒවා වල මිල ගනන් වෙනස් වෙන්න පුළුවන් කාලයත් එක්ක ඒ නිසා කාලය සඳහන් කිරීම බොහෝම වැදගත්. දින කීයක චාරිකාවක්ද කියලා ඊගාවට කියන්න. එක දවසකට එක මැප් එක ගානේ සංචාරය පරපු ස්ථාන වල Google Map Location List එකක් පෝස්ට් කරන්න. ඒක ගොඩක් උදවු වෙනවා ට්‍රිප් එකක් යන්න ඉන්න කෙනෙකුට. ඒ වගේම ඔයාලාගේ ටීම් එක ගැන සඳහනක් කරන්න. කාන්තාවන්ට, වයසක උදවියට,ළමයින්ට සංචාරය කරන්න පුළුවන් ස්ථානයක්ද කියලා අදහසක් ගන්න පුළුවන් ඒකෙන්.

3. අරගෙන යන්න ඕන දේවල්

ගමන යනකොට අරගෙන යන්න අවශ්‍ය වෙන දේවල් වල ලිස්ට් එකක් පෝස්ට් කරන්න. කෑම්පින් හරි හයික් එකක් හරි ගැන ට්‍රිප් රිපෝර්ට් එකක් ලියනකොට ඊට අදාල ප්‍රදේශයත් එක්ක විශේෂයෙන් ගෙනියන්න ඕන දේවල් එහෙම තියෙන්න පුළුවන්. ඒ නිසා අත්‍යාවශ්‍ය භාන්ඩ ලිස්ට් එක හරිම වැදගත්

"මේ jkadithya මීමුරේ ගැන ලියපු සංචාරක සටහන"

4.ට්‍රිප් රිපෝර්ට් එක ලියමු

දැන් තියෙන්නේ චාරිකා සටහන පිළිවෙලට ඉදිරිපත් කරන එකයි. දින තුනක සංචාරයක් උදාහරණයට ගමු. පළවෙනි දවසේ විස්ථරය ලියන්න පටන් ගමු. මුලින්ම මැප් එක පෝස්ට් කරන්න පළවෙනි දවසේ ගමන් කරපු ස්ථාන වල.

"මේ cspmaxx ලියපු වැස්සත් එක්ක වෙල්ලස්සට චාරිකා සටහනේ පළමු දවසේ ගමන් මාර්ගය."

ඔබගේ ප්‍රවාහන මාධ්‍ය ගැන හැම වෙලාවේම මතක ඇතුව සඳහන් කරන්න. ඔගේ ගමනාන්තයට යෑමට Public Transport නම් පාවිච්චි කලේ. කෝච්චියෙන් ගිහින් බස් එකෙන් ගිහින් එතන ඉඳන් ලොරියකද, ත්‍රීවීල් එකකද, පයින්ද. ඒ විදියට ප්‍රවාහන මාධ්‍ය ගැන හැම අනිවාර්යෙන් විස්ථර කරන්න. ඒක ගොඩක් වැදගත්. ප්‍රවාහන පහසුකම් සොයාගන්නට අමාරු ප්‍රදේශ වල නම් රියදුරන්ගේ contact numbers තියෙනවා නම් ඒවාත් පෝස්ට් කරන්න. කෑම ගැනත් පොඩි සඳහනක් කරන්න. සමහර ප්‍රදේශ වල කෑම ගන්න කඩ නැති වෙන්න පුළුවන්. කෑම පිටින් අරගෙන යන්න වේවි. ඒ දේවල් ගැන පොඩි සඳහනක් කරන්න. ඔය විදියට පළවෙනි දවසේ චාරිකා සටහන ඔයාලා සංචාරය කරපු ස්ථාන එකින් එක ගැන කියලා අවසන් කරන්න. පින්තූර පෝස්ට් කරනකොට 1024x768 සයිස් එකෙන් පින්තූර පෝස්ට් කරන්න. හැම පින්තූරෙටම බැරි උනත් පුළුවන් හැම පින්තූරෙකටම caption එකක් දාන්න.විස්ථර කියවනවාට වඩා පින්තූර බලන්න ගොඩක් අය වැඩි කැමැත්තක් දක්වනවා. ඒ නිසා පුළුවන් තරම් පින්තූර චාරිකා සටහනට එකතු කරගන්න. ඔබ ආහාර ගත්ත කඩේක මෙනූ කාර්ඩ් එකේ පින්තූරයක් ගත්තා කියලා හිතන්න. ඒ මෙනූ එකේ විස්ථර, දුරකථන අංකය ටයිප් කරනවාට වඩා පින්තූරේ පෝස්ට් කරන එක ට්‍රිප් රිපෝර්ට් එක ලියන ඔයාලාටත් ලේසියි. බලන කෙනත් ඒකට කැමතියි. පින්තූරෙට caption එකක් වැටුනාම ප්‍රමානවත්. ඒ වගේම සමහර ස්ථාන වලට පෙර අවසර ගැනීමක් අවශ්‍ය වෙනවා. ඒ ස්ථාන වගේම, අවසරගන්න ඕනේ කොහෙන්ද, Procedure එක, ඒවෙනුවෙන් ගෙවිය යුතු ගාස්තු ගැන සඳහන් කරන්න.

5. නවාතැන්

ඊට පස්සේ පළවෙනි දවසේ සංචාරක සටහන ඉවර කරන්න ඔබ නවාතැන් ගත් ස්ථානයෙන්. ස්ථානය ගැන පොඩි සඳහනක් කරලා, එතන තියෙන පහසුකම් ගැන විස්ථරයක් කරන්න. දුරකථන අංක සඳහන් කරන්න මිල ගනන් එක්කම. ඒක ගොඩක් ලොකු පහසුවක් ට්‍රිප් එකක් යන්න ඉන්න කෙනෙකුට.

"මේ jkadithya ගේ රිවර්ස්ටන් චාරිකා සටහන"

6.දිගටම ලියමු

දින තුනක සංචාරයක් මම උදාහරණයට ගත්තේ. පළවෙනි දවසේ විස්ථර අපි කියලා ඉවරයි නේ. දෙවනි දවසේ විස්ථර ආයෙත් පටන් ගන්න මැප් එකෙන්. දෙවෙනි දවසේ සංචාරය කරපු ස්ථාන එකින් එක ගැන මම මුලින් කිව්ව විදියටම කතා කරගෙන යන්න. ඊට පස්සේ තුන්වෙනි දවස.

7.කාලගුණය සහ මාර්ග තත්වය

ට්‍රිප් රිපෝර්ට් එක ඔය විදියට ලියන අතරේ කාලගුණය ගැනත්, ඔබ ගමන් කල පාරවල් වල ස්වභාවය ගැනත් සඳහන් කරන්න. සමහට ස්ථාන වලට කාර් එකකින් යන්න බැරි වෙන්න පුළුවන්. සමහර ස්ථාන වලට 4x4 ඕනේ වෙන්න පුළුවන්. කාලගුණය බොහෝම වැදගත් සමහර තැන් ගැන අදහසක් ගන්න. ඒ නිසා ඒ දේවල් අනිවාර්යෙන්ම චාරිකා සටහනට එකතුකර ගන්න.

"මේ jkadithya ගේ මන්දාරම්නුවර චාරිකා සටහන"

8.ස්තුතිය

ස්තුති කරන්න ඕනේ අයට ස්තුති කරන්න අමතක කරන්න එපා. ස්තුති කරලා සංචාරක සටහන අවසන් කරන්න.

"මේ jkadithya ගේ අසුපිණි ඇල්ල චාරිකා සටහන"

පුළුවන් හැම අවස්ථාවකම මේ පිළිවෙලට මේ ආකාරයට චාරිකා සටහන ඉදිරිපත් කරන්න. ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් වේවි..

[QUOTE="Mr PERERA, post: 18297003, member: 176031"] [CENTER][SIZE="3"]මේ ත්‍රෙඩ් එක දාන්න කියලා හිතුවේ Elakiri Traveler Section එකේ වැටෙන විවිධාකාරයේ චාරිකා සටහන් දැකලයි. සමහර ත්රෙඩ්ස් නිකන්ම නිකන් පින්තූර ටිකක් විතරයි. සමහර ත්රෙඩ්ස් වල අගක් මුලක් හොය ගන්න බෑ. සංචාරය කලේ කොහෙද, කොහොමද ගියේ කියලා හොයන්න බෑ. සමහර තැන් තියෙන්නේ කොහෙද කියලා දන්නෙත් නෑ. සමහර ස්ථාන අහලාවත් නෑ. සමහර ඒවා වල තඩි පින්තූර දාලා කොහෙද කියලා හොයා ගන්න බෑ. ඒ නිසා Traveler Section එකේ ත්රෙඩ්ස් වලට ඉදිරිපත් කිරීමේ පිළිවෙලක් යෝජනා කරන්නයි මගේ මේ උත්සහය. මේක අනිවාර්යෙන්ම පිළිපදින්න කියලා නියම කරන්න මට පුළුවන් කමක් නෑ. හැබැයි මේ පිළිවෙලට ඔයාලාගේ චාරිකා සටහන ඉදිරිපත් කලොත් ගොඩක් අයට ඒකෙන් ප්‍රයෝජනයක් වෙයි කියලා මට හිතෙනවා. මම ලියපු චාරිකා සටහන් වලත් යම් තරමකට මේ පිළිවෙල අනුගමනය වෙලා තියෙනවා. ඒත් 100%ක් ම නෑ. ඒත් අදින් පස්සේ මම ලියන හැම චාරිකා සටහනක් ම මේ පිළිවෙලට ඉදිරිපත් කරන්න මම උත්සහ දරනවා.[/SIZE][/CENTER] [SIZE="3"][B]1.චාරිකා සටහන පටන් ගන්න පොඩි සාරංශයකින්.[/B] ඔබ ගිය චාරිකාව දින එක් දිනක චාරිකාවක් කියලා හිතන්න. එහෙම නැති නම් දින 04ක හෝ 05ක එකක් කියලා හිතන්න. ඒ කොයි එක උනත් පොඩි සාරංශයකින් ට්‍රිප් එක පටන් ගන්න. උදාහරණයක් විදියට මම ගියපු කච්චතිව් සංචාරය අරගනිමු. කච්චතිව් දූපතේ කරපු සංචාරය ගැන ට්‍රිප් රිපෝර්ට් එක ලියනවා කියලා හිතන්න. මේ තියෙන්නේ ආරම්භය. "මේ තියෙන්නේ එලකිරි ඉතිහාසයේ විශිෂ්ඨතම සංචාරක සටහන් ලියන්නා වෙන jkadithya ගේ සූරියවැව ට්‍රිප් රිපෝර්ට් එක පටන් අරගෙන තියෙන විදිය" [IMG]http://s17.postimg.org/v574vgx3z/image.jpg[/IMG] [B]2. සංචාරය කල කාල වකවානුව,දින ගනන,සහභාගි වූ පිරිස,මැප් එක[/B] පොඩි සඳහනක් කරන්න ට්‍රිප් එක ගිය කාලය. සමහර වෙලාවට ට්‍රිප් එක ගිහින් අවුරුද්දකින් හරි දෙකකින් හරි වෙන්න පුළුවන් ට්‍රිප් රිපෝර්ට් එක ලියන්නේ. (මගේ කැබලිත්ත ඩොකියුමට්රිය වගේ. ගිහින් අවුරුදු දෙකකින් වීඩියෝ එක අප්ලෝඩ් කරේ) ඒ නිසා කාලවකවානුව සදහන් කරන්න. ඔයාලාගේ සංචාරක සටහන පහලට ලියාගෙන යනකොට Accommodation, Food, transportation ගැන වගේ ලියන්න වෙනවා නේ.ඒවා වල මිල ගනන් වෙනස් වෙන්න පුළුවන් කාලයත් එක්ක ඒ නිසා කාලය සඳහන් කිරීම බොහෝම වැදගත්. දින කීයක චාරිකාවක්ද කියලා ඊගාවට කියන්න. එක දවසකට එක මැප් එක ගානේ සංචාරය පරපු ස්ථාන වල Google Map Location List එකක් පෝස්ට් කරන්න. ඒක ගොඩක් උදවු වෙනවා ට්‍රිප් එකක් යන්න ඉන්න කෙනෙකුට. ඒ වගේම ඔයාලාගේ ටීම් එක ගැන සඳහනක් කරන්න. කාන්තාවන්ට, වයසක උදවියට,ළමයින්ට සංචාරය කරන්න පුළුවන් ස්ථානයක්ද කියලා අදහසක් ගන්න පුළුවන් ඒකෙන්. [B]3. අරගෙන යන්න ඕන දේවල් [/B] ගමන යනකොට අරගෙන යන්න අවශ්‍ය වෙන දේවල් වල ලිස්ට් එකක් පෝස්ට් කරන්න. කෑම්පින් හරි හයික් එකක් හරි ගැන ට්‍රිප් රිපෝර්ට් එකක් ලියනකොට ඊට අදාල ප්‍රදේශයත් එක්ක විශේෂයෙන් ගෙනියන්න ඕන දේවල් එහෙම තියෙන්න පුළුවන්. ඒ නිසා අත්‍යාවශ්‍ය භාන්ඩ ලිස්ට් එක හරිම වැදගත් "මේ jkadithya මීමුරේ ගැන ලියපු සංචාරක සටහන" [IMG]http://s12.postimg.org/3sr5ssi4t/image.jpg[/IMG] [B]4.ට්‍රිප් රිපෝර්ට් එක ලියමු[/B] දැන් තියෙන්නේ චාරිකා සටහන පිළිවෙලට ඉදිරිපත් කරන එකයි. දින තුනක සංචාරයක් උදාහරණයට ගමු. පළවෙනි දවසේ විස්ථරය ලියන්න පටන් ගමු. මුලින්ම මැප් එක පෝස්ට් කරන්න පළවෙනි දවසේ ගමන් කරපු ස්ථාන වල. "මේ cspmaxx ලියපු වැස්සත් එක්ක වෙල්ලස්සට චාරිකා සටහනේ පළමු දවසේ ගමන් මාර්ගය." [IMG]http://s16.postimg.org/o6ynlvkr9/image.jpg[/IMG] ඔබගේ ප්‍රවාහන මාධ්‍ය ගැන හැම වෙලාවේම මතක ඇතුව සඳහන් කරන්න. ඔගේ ගමනාන්තයට යෑමට Public Transport නම් පාවිච්චි කලේ. කෝච්චියෙන් ගිහින් බස් එකෙන් ගිහින් එතන ඉඳන් ලොරියකද, ත්‍රීවීල් එකකද, පයින්ද. ඒ විදියට ප්‍රවාහන මාධ්‍ය ගැන හැම අනිවාර්යෙන් විස්ථර කරන්න. ඒක ගොඩක් වැදගත්. ප්‍රවාහන පහසුකම් සොයාගන්නට අමාරු ප්‍රදේශ වල නම් රියදුරන්ගේ contact numbers තියෙනවා නම් ඒවාත් පෝස්ට් කරන්න. කෑම ගැනත් පොඩි සඳහනක් කරන්න. සමහර ප්‍රදේශ වල කෑම ගන්න කඩ නැති වෙන්න පුළුවන්. කෑම පිටින් අරගෙන යන්න වේවි. ඒ දේවල් ගැන පොඩි සඳහනක් කරන්න. ඔය විදියට පළවෙනි දවසේ චාරිකා සටහන ඔයාලා සංචාරය කරපු ස්ථාන එකින් එක ගැන කියලා අවසන් කරන්න. පින්තූර පෝස්ට් කරනකොට 1024x768 සයිස් එකෙන් පින්තූර පෝස්ට් කරන්න. හැම පින්තූරෙටම බැරි උනත් පුළුවන් හැම පින්තූරෙකටම caption එකක් දාන්න.විස්ථර කියවනවාට වඩා පින්තූර බලන්න ගොඩක් අය වැඩි කැමැත්තක් දක්වනවා. ඒ නිසා පුළුවන් තරම් පින්තූර චාරිකා සටහනට එකතු කරගන්න. ඔබ ආහාර ගත්ත කඩේක මෙනූ කාර්ඩ් එකේ පින්තූරයක් ගත්තා කියලා හිතන්න. ඒ මෙනූ එකේ විස්ථර, දුරකථන අංකය ටයිප් කරනවාට වඩා පින්තූරේ පෝස්ට් කරන එක ට්‍රිප් රිපෝර්ට් එක ලියන ඔයාලාටත් ලේසියි. බලන කෙනත් ඒකට කැමතියි. පින්තූරෙට caption එකක් වැටුනාම ප්‍රමානවත්. ඒ වගේම සමහර ස්ථාන වලට පෙර අවසර ගැනීමක් අවශ්‍ය වෙනවා. ඒ ස්ථාන වගේම, අවසරගන්න ඕනේ කොහෙන්ද, Procedure එක, ඒවෙනුවෙන් ගෙවිය යුතු ගාස්තු ගැන සඳහන් කරන්න. [B]5. නවාතැන්[/B] ඊට පස්සේ පළවෙනි දවසේ සංචාරක සටහන ඉවර කරන්න ඔබ නවාතැන් ගත් ස්ථානයෙන්. ස්ථානය ගැන පොඩි සඳහනක් කරලා, එතන තියෙන පහසුකම් ගැන විස්ථරයක් කරන්න. දුරකථන අංක සඳහන් කරන්න මිල ගනන් එක්කම. ඒක ගොඩක් ලොකු පහසුවක් ට්‍රිප් එකක් යන්න ඉන්න කෙනෙකුට. "මේ jkadithya ගේ රිවර්ස්ටන් චාරිකා සටහන" [IMG]http://s3.postimg.org/fo9bm7par/image.jpg[/IMG] [B]6.දිගටම ලියමු[/B] දින තුනක සංචාරයක් මම උදාහරණයට ගත්තේ. පළවෙනි දවසේ විස්ථර අපි කියලා ඉවරයි නේ. දෙවනි දවසේ විස්ථර ආයෙත් පටන් ගන්න මැප් එකෙන්. දෙවෙනි දවසේ සංචාරය කරපු ස්ථාන එකින් එක ගැන මම මුලින් කිව්ව විදියටම කතා කරගෙන යන්න. ඊට පස්සේ තුන්වෙනි දවස. [B]7.කාලගුණය සහ මාර්ග තත්වය [/B] ට්‍රිප් රිපෝර්ට් එක ඔය විදියට ලියන අතරේ කාලගුණය ගැනත්, ඔබ ගමන් කල පාරවල් වල ස්වභාවය ගැනත් සඳහන් කරන්න. සමහට ස්ථාන වලට කාර් එකකින් යන්න බැරි වෙන්න පුළුවන්. සමහර ස්ථාන වලට 4x4 ඕනේ වෙන්න පුළුවන්. කාලගුණය බොහෝම වැදගත් සමහර තැන් ගැන අදහසක් ගන්න. ඒ නිසා ඒ දේවල් අනිවාර්යෙන්ම චාරිකා සටහනට එකතුකර ගන්න. "මේ jkadithya ගේ මන්දාරම්නුවර චාරිකා සටහන" [IMG]http://s17.postimg.org/s0ejz33q7/image.jpg[/IMG] [B]8.ස්තුතිය [/B] ස්තුති කරන්න ඕනේ අයට ස්තුති කරන්න අමතක කරන්න එපා. ස්තුති කරලා සංචාරක සටහන අවසන් කරන්න. "මේ jkadithya ගේ අසුපිණි ඇල්ල චාරිකා සටහන" [IMG]http://s21.postimg.org/d0m0jap6f/image.jpg[/IMG][/SIZE] [CENTER][SIZE="3"]පුළුවන් හැම අවස්ථාවකම මේ පිළිවෙලට මේ ආකාරයට චාරිකා සටහන ඉදිරිපත් කරන්න. ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් වේවි..[/SIZE] :):):)[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom