ඕෆ්න් no ට්


ඕෆ්න් no ට්
Podi Silva - පොඩි සිල්වා;19034803 said:ඕෆන්


ඕෆ්න්. ඕෆ්ට්න් එකත් වැරදි නෑ. ඒක ඇමරිකන් මම හිතන්නෙ.
මේකත් හරියට schedule වගේ.
ශෙඩියුල්
ශෙජූල්
ස්කෙඩියුල්
ස්කෙජූල්
ඔය හතරම කියනවා මිනිස්සු.

අප්පා එහෙමදමම ඉන්න පැත්තේ උන් නම් කියන්නේ ඕෆටන් කියල![]()


ඕෆ්න්. ඕෆ්ට්න් එකත් වැරදි නෑ. ඒක ඇමරිකන් මම හිතන්නෙ.
මේකත් හරියට schedule වගේ.
ශෙඩියුල්
ශෙජූල්
ස්කෙඩියුල්
ස්කෙජූල්
ඔය හතරම කියනවා මිනිස්සු.
patalunada manda mata 