Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
How to put notepad to sendto menu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වින්ඩෝස් වල වැඩ කරද්දි අපිට නිතරම ඕන වෙන දෙයක් තමයි ෆයිල් එකක් Notepad

එකෙන් විවෘත කර ගන්න එක. මේකට අපි ගොඩක් වෙලාවට කරන්නෙ ෆයිල් එක උඩ රයිට් ක්ලික් කරලා Open with ගිහිල්ලා Notepad තෝරන එක, නැත්නම් Notepad එක විවෘත කරල ෆයිල් එක ඒ උඩට ඇදගෙන යන එක.

මේකට හොඳම විකල්පය තමයි ෆයිල් එක රයිට් ක්ලික් කරාම එන මෙනුවේ Send to මෙනුවට Notepadදාගන්න එක. මේකට XP වලදි නම් Start à Run ගිහින් sendto විධානය දුන්නම SendTo ෆෝල්ඩර් එක එනව. ඒකට Notepad වල ෂෝට්කට් එකක් දැම්මම හරි

නමුත් විස්ටාවල මේක වැඩකරන්නෙ නැහැ. ඒකට කරන්න ඕන

Start මෙනුවේ තියෙන Search කොටුවෙ shell:sendto විධානය දෙන එක.

දැන් ෆයිල් එකක් Notepad එකෙන් විවෘත කරන්න ඕන වුණාම කරන්න තියෙන්නෙ ෆයිල් එක උඩ රයිට් ක්ලික් කරලා Send to à Notepad දෙන්න විතරයි.

මේ විදියට Notepad විතරක් නෙවෙයි ඕනම වැඩසටහනක් දාගන්න පුළුවන්.

oyalata meka wadagath unanam add reps++

[QUOTE="sachin.madushan, post: 9639186, member: 317641"] [SIZE="6"]වින්ඩෝස් වල වැඩ කරද්දි අපිට නිතරම ඕන වෙන දෙයක් තමයි ෆයිල් එකක් Notepad එකෙන් විවෘත කර ගන්න එක. මේකට අපි ගොඩක් වෙලාවට කරන්නෙ ෆයිල් එක උඩ රයිට් ක්ලික් කරලා Open with ගිහිල්ලා Notepad තෝරන එක, නැත්නම් Notepad එක විවෘත කරල ෆයිල් එක ඒ උඩට ඇදගෙන යන එක. මේකට හොඳම විකල්පය තමයි ෆයිල් එක රයිට් ක්ලික් කරාම එන මෙනුවේ Send to මෙනුවට Notepadදාගන්න එක. මේකට XP වලදි නම් Start à Run ගිහින් sendto විධානය දුන්නම SendTo ෆෝල්ඩර් එක එනව. ඒකට Notepad වල ෂෝට්කට් එකක් දැම්මම හරි[/SIZE] [IMG]http://2.bp.blogspot.com/_Y7f9K8pBhoY/Sgv4NMEMEgI/AAAAAAAAABw/KaGLeljzyYU/s320/sendto.jpg[/IMG] [SIZE="6"]නමුත් විස්ටාවල මේක වැඩකරන්නෙ නැහැ. ඒකට කරන්න ඕන Start මෙනුවේ තියෙන Search කොටුවෙ shell:sendto විධානය දෙන එක. දැන් ෆයිල් එකක් Notepad එකෙන් විවෘත කරන්න ඕන වුණාම කරන්න තියෙන්නෙ ෆයිල් එක උඩ රයිට් ක්ලික් කරලා Send to à Notepad දෙන්න විතරයි. මේ විදියට Notepad විතරක් නෙවෙයි ඕනම වැඩසටහනක් දාගන්න පුළුවන්.[/SIZE] [SIZE="7"][COLOR="Red"]oyalata meka wadagath unanam add reps++[/COLOR][/SIZE] :rofl::rofl::rofl: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom