How to put notepad to sendto menu

sachin.madushan

Well-known member
  • Nov 10, 2010
    1,817
    233
    63
    Italy,Salerno
    වින්ඩෝස් වල ‍වැඩ කරද්දි අපිට නිතරම ඕන වෙන දෙයක් තමයි ‍ෆයිල් එකක් Notepad
    එකෙන් විවෘත කර ගන්න එක. මේකට අපි ගොඩක් වෙලාවට කරන්නෙ ‍ෆයිල් එක උඩ රයිට් ක්ලික් කරලා Open with ගිහිල්ලා Notepad තෝරන එක, නැත්නම් Notepad එක විවෘත කරල ‍ෆයිල් එක ඒ උඩට ඇදගෙන යන එක.
    මේකට හොඳම විකල්පය තමයි ‍ෆයිල් එක රයිට් ක්ලික් කරාම එන මෙනුවේ Send to මෙනුවට Notepadදාගන්න එක. මේකට XP වලදි නම් Start à Run ගිහින් sendto විධානය දුන්නම SendTo ෆෝල්ඩර් එක එනව. ඒකට Notepad වල ෂෝට්කට් එකක් දැම්මම හරි


    sendto.jpg



    නමුත් ‍විස්ටාවල මේක වැඩකරන්නෙ නැහැ. ඒකට කරන්න ඕන
    Start මෙනුවේ තියෙන Search කොටුවෙ shell:sendto විධානය දෙන එක.

    දැන් ෆයිල් එකක් Notepad එකෙන් විවෘත කරන්න ඕන වුණාම කරන්න ‍තියෙන්නෙ ෆයිල් එක උඩ රයිට් ක්ලික් කරලා Send to à Notepad දෙන්න විතරයි.
    මේ විදියට Notepad විතරක් නෙවෙයි ඕනම වැඩසටහනක් දාගන්න පුළුවන්.


    oyalata meka wadagath unanam add reps++
    :rofl::rofl::rofl:
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    gud gud! :)
    notepad eka udata file eka DRAG karala dalat lesiyenma open karaganna puluwan.