Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How to quit FACEBOOK!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆේස්බුක් ඇබ්බැහි වීම සාමාන්‍ය දෙයක්නෙ  ඒත් ඒකෙන් ගැලවෙන එක අසාමන්‍ය නෑ හිතන තරම්.... උබත් උබේ වැඩ කාගෙන බුකියෙ ලැගගෙන ඉන්නවනං වර මේක කියවන්ඩ..

ඇත්තටම උබ බුකියට ඇබ්බැහි වෙලානම් ඒක වෙන්න ප්‍රධාන හේතු තියෙන්න පුලුවන්. එක්කෝ කෙල්ලෝ නැත්නම් ගේම් ඇප්ස්, ඔය වගේ එක එක දේවල් වෙන්න පුලුවන්. ඒත් පොඩ්ඩක් හිතුවොත් ඕකෙන් ගැලවෙන්න උබට බැරිකමක් නෑ  ෆේස්බුක් හිටියට කමක් නෑ උබට මෙලෝ වැඩක් නැති වෙලාවක, දවසෙම ඕකෙ ලැගගෙන ඉන්න එකනං මානසික රෝගයක්..

බොහෝදුරට උබ ඕකෙ ලැගගෙන ඉන්න හේතුව උබට ඇත්ත ජීවිතේ යාලුවො මදි කම..

අනික් දේ තමා එහෙම යාලුවො මදි නිසා උබ ඕකට ඇබ්බැහිවීමෙන් වෙන්නේ ඇත්ත ජිවිතේ

හුගක් වටින මිනිස්සු ආස්‍රය කරන්න දැන හදුන ගන්න උබට බැරි වෙන එක, ඒ මානසිකත්වය නැති වෙලාම යන එක

කරනවනම් මොනාද ලොක්කා කරන්න බැරි, පොඩි ගැම්මක් අරගෙන ඔය පුහු මානසිකත්වෙන් මිදෙන්න පුලුවන්,

හරි උබට ඔය මගුලෙන් ගැලවෙන්න සරල ස්ටෙප්ස් ටිකක් දෙන්නම්

මුලින්ම උබ උබේ පේස්බුක් එක උබට ඉස්සරහට යන්න මහා වදයක් වගේ දැනෙනවනම් ඉස්සෙල්ලාම ඕය මගුල වහල දාපන්,

ඊට පස්සේ උබ වෙනදට අර්ධ කාලීනව හා පූර්ණ කාලීනව ඕකෙ ලැගන් හිටියා වෙනුවට කරන්න වෙන දෙයක් හොයා ගනින්, ජොබක් නැත්නම් එහෙම, නැත්නම් වෙන මොකක් හරි හොද දේකට යොමුවෙන්න.

අඩුම උබට පුලුවන්නම් දවස් 21 ඔය මගුලට රින්ගන්නෙ නැතුව ඉන්න, හිමීට ඒ උබේ පුරුද්ද උබටත් නොදැනිම මග ඇරෙනවා

bump එකක් එහෙම දාල මේක උඩට යවන්න

[QUOTE="TheDeadPool, post: 20238577, member: 556410"] [LEFT][B][SIZE="5"][COLOR="Purple"]ෆේස්බුක් ඇබ්බැහි වීම සාමාන්‍ය දෙයක්නෙ :yes: ඒත් ඒකෙන් ගැලවෙන එක අසාමන්‍ය නෑ හිතන තරම්.... උබත් උබේ වැඩ කාගෙන බුකියෙ ලැගගෙන ඉන්නවනං වර මේක කියවන්ඩ.. :P ඇත්තටම උබ බුකියට ඇබ්බැහි වෙලානම් ඒක වෙන්න ප්‍රධාන හේතු තියෙන්න පුලුවන්. එක්කෝ කෙල්ලෝ නැත්නම් ගේම් ඇප්ස්, ඔය වගේ එක එක දේවල් වෙන්න පුලුවන්. ඒත් පොඩ්ඩක් හිතුවොත් ඕකෙන් ගැලවෙන්න උබට බැරිකමක් නෑ :yes: ෆේස්බුක් හිටියට කමක් නෑ උබට මෙලෝ වැඩක් නැති වෙලාවක, දවසෙම ඕකෙ ලැගගෙන ඉන්න එකනං මානසික රෝගයක්.. බොහෝදුරට උබ ඕකෙ ලැගගෙන ඉන්න හේතුව උබට ඇත්ත ජීවිතේ යාලුවො මදි කම.. අනික් දේ තමා එහෙම යාලුවො මදි නිසා උබ ඕකට ඇබ්බැහිවීමෙන් වෙන්නේ ඇත්ත ජිවිතේ හුගක් වටින මිනිස්සු ආස්‍රය කරන්න දැන හදුන ගන්න උබට බැරි වෙන එක, ඒ මානසිකත්වය නැති වෙලාම යන එක :confused: කරනවනම් මොනාද ලොක්කා කරන්න බැරි, පොඩි ගැම්මක් අරගෙන ඔය පුහු මානසිකත්වෙන් මිදෙන්න පුලුවන්, හරි උබට ඔය මගුලෙන් ගැලවෙන්න සරල ස්ටෙප්ස් ටිකක් දෙන්නම් :D මුලින්ම උබ උබේ පේස්බුක් එක උබට ඉස්සරහට යන්න මහා වදයක් වගේ දැනෙනවනම් ඉස්සෙල්ලාම ඕය මගුල වහල දාපන්, :yes: ඊට පස්සේ උබ වෙනදට අර්ධ කාලීනව හා පූර්ණ කාලීනව ඕකෙ ලැගන් හිටියා වෙනුවට කරන්න වෙන දෙයක් හොයා ගනින්, ජොබක් නැත්නම් එහෙම, නැත්නම් වෙන මොකක් හරි හොද දේකට යොමුවෙන්න. :yes: අඩුම උබට පුලුවන්නම් දවස් 21 ඔය මගුලට රින්ගන්නෙ නැතුව ඉන්න, හිමීට ඒ උබේ පුරුද්ද උබටත් නොදැනිම මග ඇරෙනවා ;) :yes: bump එකක් එහෙම දාල මේක උඩට යවන්න :D [/COLOR][/SIZE][/B][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom